සමාජ ජාල තහනම් කල යුතුයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

    සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.

    චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

    https://lankacnews.com/සමාජ-ජාල-තහනම්-කල-යුතුයි-ක/
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පොර කට ඇරං නිදාගෙන ඉන්න මීම් එකක් දැකල කේන්ති යන්නැති :ROFLMAO:
    :no:

    Post-traumatic narcolepsy is defined as narcolepsy that develops following a head injury in a previously asymptomatic person. Narcolepsy is characterized as experiencing excessive daytime sleepiness (EDS), cataplexy, hypnagogic hallucinations, and sleep paralysis.:dull:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    oka mun karanna hitiye issarama 2011 wage a kale karaaa nam okath ara paypal wage thama. but dan nam lesi na bung oka karana eka, unta patta awasai saha dan VPN dala hari enawaa
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මුට පිස්සු සෝෂල් මිඩියා ටික ඔක්කොම මුන්ට කඩේ ගියා නම් මුන් කියයි ඕක තමයි හොදම කියල .මුනුත් තම්බින්ගේ තොප්පිය වගේ හැරෙන හැරෙන පැත්තට කියවනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    :no:

    Post-traumatic narcolepsy is defined as narcolepsy that develops following a head injury in a previously asymptomatic person. Narcolepsy is characterized as experiencing excessive daytime sleepiness (EDS), cataplexy, hypnagogic hallucinations, and sleep paralysis.:dull:
    ඔය කතාව බොරු කියලා කියනවා නේද මචන් , උගේ නින්ද යන එක නොන්ඩි වෙන එක නවත්වන්න ගොතපු කතාවක් කියනවා , ඇත්තද බොරුද නම් දන්නේ නෑ
     
    • Like
    Reactions: emoji diaries

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    :no:

    Post-traumatic narcolepsy is defined as narcolepsy that develops following a head injury in a previously asymptomatic person. Narcolepsy is characterized as experiencing excessive daytime sleepiness (EDS), cataplexy, hypnagogic hallucinations, and sleep paralysis.:dull:

    The reason for his sleepiness is irrelevant
     
    • Haha
    Reactions: Sri_Sampath

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    සමාජ ජාල මර්දනය කිරීමට නැතිනම් නියාමනය කිරීමට මෙරට තුල කිසිදු නීතිමය හැකියාවක් නැති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

    සමාජ ජාලා තහනම් කිරීම හෝ නිසි ලෙස නියාමනය කළ යුතු බවද පවසන අමාත්‍යවරයා තමන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී කිහිපවිටක්ම පවසා ඇතැයිද පැවසීය.

    චීනය අද වන විට සමාජ ජාල ක්‍රියාත්මක නොවන බවද ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකට එක්වෙමිනි.

    https://lankacnews.com/සමාජ-ජාල-තහනම්-කල-යුතුයි-ක/

    meka monawada social media gana danne lol
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මූ මේ නින්දෙන් ඇහැරල කියවන කතා. ඔව්ව කරන්න බෑ.
     
    • Like
    Reactions: NRTG