පොලිස්පති තුමා කියන විදිහට, සංවිධානය කිරීමක් වෙලා නෑ මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ සල්ලි සුවඳට. මිනිස්සු නීති කඩනවා නං කලින් පොලිසිය දැනුවත් කරන්න අවශ්‍යයි. පොලිසි / බුද්ධී අංශ කාර්යභාරය කෝ? හැඳුනුම්පත් අංක බලලා නැද්ද?