සමාජ දුරස්තභාවය vs තෙරපී මියයාම

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පොලිස්පති තුමා කියන විදිහට,
    • සංවිධානය කිරීමක් වෙලා නෑ මිනිස්සු ඇවිල්ලා තියෙන්නෙ සල්ලි සුවඳට.
    • මිනිස්සු නීති කඩනවා නං කලින් පොලිසිය දැනුවත් කරන්න අවශ්‍යයි.

    පොලිසි / බුද්ධී අංශ කාර්යභාරය කෝ?
    හැඳුනුම්පත් අංක බලලා නැද්ද?
     
    • Dislike
    Reactions: erozan

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හම්බස්ලා සෙට් එකක් නේද මුන්ගේ අර රමසාන්ද මොකද්ද මගුල දවසට ඇදිරි නීතිය දාන වෙනවා නැත්නම් මුන් ආයිත් රටටම කොරෝනා බෝ කරනවා :angry: 😡
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොන් කතා පොස්ට් නොකර ඉදපන් මිනිහො, සමාජ දුරස්තභාවය රැකගන්ඩ ඕන පොලිසිය එද්දි නෙමේ.. මේ මෝඩ හු&& කියන විදිහට සමජ දුරස්තාභාවය රකින්ඩ ඔනෙ පොලිසියට ඕන නිසා, මේවගේ ගොබ්බ හු ඇන් පි මීහරක් ඉන්නකන් අබ සරණම තමයි..
     
    • Dislike
    Reactions: $hiñe

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගොන් කතා පොස්ට් නොකර ඉදපන් මිනිහො, සමාජ දුරස්තභාවය රැකගන්ඩ ඕන පොලිසිය එද්දි නෙමේ.. මේ මෝඩ හු&& කියන විදිහට සමජ දුරස්තාභාවය රකින්ඩ ඔනෙ පොලිසියට ඕන නිසා, මේවගේ ගොබ්බ හු ඇන් පි මීහරක් ඉන්නකන් අබ සරණම තමයි..

    වැරැද්ද කාගෙද කියන්න ඔ්න මෝඩයෙක් දන්නවා.

    මේක වෙන වැරැද්දක් වගේ නෙවෙයි ආපහු නිවැරදි කරන්න බෑ. පේනවනෙ නේවි එකේ. ඒ තත්වෙ උදා නොවෙන්න වලක්වගන්න ආරක්ෂක අංශ වලට පුලුවන් වෙන්න ඔ්න. මේකෙ යටි අරුත ටීවි එකේ කිවුවට පාරෙදි පරික්ෂාා කිරීම් වෙන්නෑ කියන එකනෙ.

    උඹලා උඩ දාගෙන පොලිසිය පැත්ත ගත්තට මම ප්‍රායෝගිකව දැක්කාා වැල්ලම්පිටිය කොලොන්නාව පැත්තෙ කිසිම තැනක පරික්ෂා කලේ නෑ. ඔය වැඩ පටන්ගන්න කලින්වත්. උපරිම නිදහස දීලා තිබ්බෙ. කොලොන්නාව ඉදලා කොටිකාවත්ත වෙනකල් එකම චෙක්පොයින්ට් එකක් වත් තිබ්බෙ නෑ.
     
    • Dislike
    Reactions: erozan