සමාජ භීතිකාවට ප්‍රතිකාර

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    සමාජ භීතිකාවට ප්‍රතිකාර

    සමාජ භීතිකාවට ප්‍රතිකාර ලබාගතහැකි මනෝ වෛද්‍යවරයෙක් පිළිබඳව දන්නා කෙනෙක් ඉන්නවද. ප්‍රතිකාර ලබාදෙන්නේ කෙසේද කොපමන කලක් ගතවේද යන්න දන්නා අය විස්තර දෙන්න. ලොකු උදවුවක්... :shocked::shocked::shocked:
     

    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    සියළු දෙනාටම ස්තුතියි. මේ සඳහා සුදුසු වෛද්‍ය වරයෙක්ගේ දුරකථන අංකයක් දන්නා අයෙක් ලබා දෙන්න
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජන් හිරේ ඉඳන් අාපුවහම අහපං..දැක්කනේ අච්චර දේවල් උෟට වෙලත් කිසිම සමාජ භීතියක් නැතුව අද සිංහයා වගේ කෑගහපු හැටි.:rofl: