මම අහන්නේ වාරණය කියලා නෙමෙයි. ෆේක් නිවුස් කේස් එක. ඒක ගැන ජිටි පොඩ්ඩක් දැනුවත් කලානම් වටිනවා.. මම ආපු ටිකට දැක්කා ත්‍රෙඩ් දෙක තුනක් එහෙම ෆේක් නිවුස් තිබ්බ. කාටවත් අපහාසෙකට නෙමෙයි දැම්මේ.. ඒ සින් එක ඇත්තනම්, එහෙම නිවුස් දාන අය නිකරුණේ කෙලවගන්න නිසා පොඩ්ඩක් ඇහුවේ.