සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ජනපති ඉල්&

  • Dec 18, 2013
    535
    98
    28
    සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ජනපති ඉල්&

    24111740gossiplanka.png


    සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම උදෙසා, වැඩ කරන රටක් ගොඩනැගීමේ කාර්යයට ඉදිරියේදීත් සහාය
    ලබාදෙන්නැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලීමක් කරයි.

    ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය.

    රටක් වශයෙන් ලද ජයග්‍රහණයට ඔවුන් ලබාදුන් දායකත්වය ද ජනාධිපතිතුමා ඇගයීමට ලක්කර තිබේ.ජයග්‍රහණය උදෙසා සෘජුව සහ වක්‍රව කැප වී ක්‍රියාකළ සමාජ ජාල ක්‍රියාකාරීන්ට සිය ස්තුතිය පුද කර තිබේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,654
    113
    Mother Earth
    තෑන්ක්ස් ගෝඨා. අනිවා උබට ඉස්සරහටත් උබට උදව් කරනවා බ්‍රෝ. :love::D
     
    Last edited:

    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    මට පේන්නේ මේක තර්ජනයක් වගේ.අපි ඔයාල දිහා බලාගෙන ඉන්නේ වගේ අදහසක් මේ කියන්නේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මට පේන්නේ මේක තර්ජනයක් වගේ.අපි ඔයාල දිහා බලාගෙන ඉන්නේ වගේ අදහසක් මේ කියන්නේ.

    FDe5gPY.jpg