සමාජ මාධ්‍ය පනත යටතේ පළමු සැකකරු අත්අඩංගුවට

kolavari

Well-known member
  • Aug 11, 2012
    32,811
    1
    24,060
    113
    කැළෑ පොජ්ජේ
    දැන් උබ හිතන්නේ ජෙප්පෝ ආන්ඩුවක් හැදුවට පස්සේ ඕක අයින් කරයි කියලද? :lol: දැම්ම තියාම පාලනයක් කරගෙන ගියේ නැත්තන් උන්ටත් පුකෙන් යන්න වෙන්නේ ආපු ගමන්. ඔය ජන බල ඔක්කොම ඉවරයි මුංට කන්න බොන්න ටික හරියට ආවේ නැත්තම්. :lol::lol:

    අර. ඒ වගේ එකෙක් ව බලයට ගෙන්න සමාජ මාධ්‍ය හසුරවපු හැටි උබට මතකනම්, මේකේ ඉන්න උන්ට social media විතරක් නෙමේ හරිනං internet ත් තහනම් කරලා දාන්න ඕනේ.

    උන්ට අයින් කරන්න බෑ...කරන එකකුත් නෑ...

    මම කැමතියි ජනමතයක් තියන ආන්ඩුවක් යටතේ එහෙම නීතියක් ක්‍රියාත්මක වෙනවට...එතකොට වත් හොරැන්ට කඩේ යන සක්කිලි හැත්ත නවත්තන්න පුලුවන් වෙයි..

    හොරුන්ගෙන් සල්ලි අරන් දුප්පත් මිනිස්සු රවට්ටන උන්ව නම් හිරේ දාන්නම ඕනේ...

    ජනමතයක් නැතුව එහෙම පනත් සම්මත කරන් හිතු හිතූ විදිහට බලය ගන්න හදන එක තමයි වැරදි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    16,987
    34,291
    113
    රනිල් හැමදාම හිතුවේ උගේ අතට බලය ගන්න හැටි විතරයි.

    ඔය බලයම කැරකිලා අනික් පැත්තට යනකොට තමයි... 🤣
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    3,262
    6,003
    113
    මෙහෙමයි මචං.මේවගේ පනත් අපේ රටේ විතරක් නෙම්
    පිටරටත් ..සීමෝර්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    7,767
    1
    7,921
    113
    බයිචූන් එක ඉවරයි...

    Social Media arrest : Police say not under OSA​

    February 12, 2024 at 11:07 AM
    Sri Lanka Police has refuted recent reports of an individual being arrested by the Criminal Investigations Department (CID) under provisions of the recently passed Online Safety Act (OSA), it was reported.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    17,557
    26,674
    113
    කෑගල්ල
    උන්ට අයින් කරන්න බෑ...කරන එකකුත් නෑ...

    මම කැමතියි ජනමතයක් තියන ආන්ඩුවක් යටතේ එහෙම නීතියක් ක්‍රියාත්මක වෙනවට...එතකොට වත් හොරැන්ට කඩේ යන සක්කිලි හැත්ත නවත්තන්න පුලුවන් වෙයි..

    හොරුන්ගෙන් සල්ලි අරන් දුප්පත් මිනිස්සු රවට්ටන උන්ව නම් හිරේ දාන්නම ඕනේ...

    ජනමතයක් නැතුව එහෙම පනත් සම්මත කරන් හිතු හිතූ විදිහට බලය ගන්න හදන එක තමයි වැරදි
    උන් කඩේ යනවා සල්ලි අරන් හෝ නැතිව හරි මොකක් හරි එක කොහොම උනත් උන්ගේ අයිතිය උන්ගේ අදහස් ප්‍රකාශ කරන එක.

    හැබැයි වෙන්න ඕනේ බොරුව සමාජ ගත කරන එක නවත්තන එක නේද?

    උබල ඔය කියන ජනමතය උබල 2019 දී හදන කොට මොනතරම් බොරු දේවල් සමාජ ගත කරාද? කිසිම වැඩකට නැති ප්‍රස්තාර, ඉලක්කම් සමාජ ගත කරා. අන්තිමට ඒවට මුළු රටම වන්දි ගෙවන්න උනා. රටේ බහුතරයක් තම්න්ගේ මතේ විතරයි හරිම කියලා අනිත් උන් හැම එකාම බූරුවෝ, හොරු කියලා හිතාන ඉන්න රටක ජනමතය තමා හරිම කියලා කියන්නේ කොහොමද. අනික ජන මතයක් නැතිව කියන්නේ කොහොමද තාම ආණ්ඩුව තියෙන්නේ 69 ලක්ෂයක් කතිරෙ ගහලා පැතූ වෙනස උදා කරපු ආණ්ඩුව :lol: :lol:🙏 උන්ටික එකතු වෙලා තමා ඔවා සම්මත කරන්නේ.
     
    Jeppo awata passe oya gena panath wenas karanne na,,,

    but they are 100% better than the corrupted regimes
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,182
    4,997
    113
    මචන් ඕක මොන චැනල් එකේ ද කිව්වෙ? මම සිරසේ ලයිව් ඔක්කොම බැලුව කිව්වෙ නෑනෙ
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    6,969
    3,435
    113
    2024 - This Time Anura,

    Either Way Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS. But That's The Sad Reality That They Need To Face.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,688
    1
    4,028
    113
    Unknown
    බයිචූන් එක ඉවරයි...

    Social Media arrest : Police say not under OSA​

    February 12, 2024 at 11:07 AM
    Sri Lanka Police has refuted recent reports of an individual being arrested by the Criminal Investigations Department (CID) under provisions of the recently passed Online Safety Act (OSA), it was reported.
    මුන් මේක දාගත්තේ චන්දෙ ලංවෙලා එන මහා පරිමාණ campaign නවත්තන්න මිසක් ඔය සිප්පි කැලි අල්ලන්න නෙමේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    7,767
    1
    7,921
    113
    මචන් ඕක මොන චැනල් එකේ ද කිව්වෙ? මම සිරසේ ලයිව් ඔක්කොම බැලුව කිව්වෙ නෑනෙ
    නයා චැනල් එක බන්
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,182
    4,997
    113
    නයා චැනල් එක බන්

    අහ් නයා ඉතින් උන්ගේ දස්කම් විස්කම් overact කරලා පෙන්නන්නෙ කොහොමත්