දැන් උබ හිතන්නේ ජෙප්පෝ ආන්ඩුවක් හැදුවට පස්සේ ඕක අයින් කරයි කියලද?දැම්ම තියාම පාලනයක් කරගෙන ගියේ නැත්තන් උන්ටත් පුකෙන් යන්න වෙන්නේ ආපු ගමන්. ඔය ජන බල ඔක්කොම ඉවරයි මුංට කන්න බොන්න ටික හරියට ආවේ නැත්තම්.
අර. ඒ වගේ එකෙක් ව බලයට ගෙන්න සමාජ මාධ්‍ය හසුරවපු හැටි උබට මතකනම්, මේකේ ඉන්න උන්ට social media විතරක් නෙමේ හරිනං internet ත් තහනම් කරලා දාන්න ඕනේ.
උන්ට අයින් කරන්න බෑ...කරන එකකුත් නෑ...
මම කැමතියි ජනමතයක් තියන ආන්ඩුවක් යටතේ එහෙම නීතියක් ක්‍රියාත්මක වෙනවට...එතකොට වත් හොරැන්ට කඩේ යන සක්කිලි හැත්ත නවත්තන්න පුලුවන් වෙයි..
හොරුන්ගෙන් සල්ලි අරන් දුප්පත් මිනිස්සු රවට්ටන උන්ව නම් හිරේ දාන්නම ඕනේ...
ජනමතයක් නැතුව එහෙම පනත් සම්මත කරන් හිතු හිතූ විදිහට බලය ගන්න හදන එක තමයි වැරදි
දැම්ම තියාම පාලනයක් කරගෙන ගියේ නැත්තන් උන්ටත් පුකෙන් යන්න වෙන්නේ ආපු ගමන්. ඔය ජන බල ඔක්කොම ඉවරයි මුංට කන්න බොන්න ටික හරියට ආවේ නැත්තම්.