සමාජ මාධ්‍ය පනත යටතේ පළමු සැකකරු අත්අඩංගුවට

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,421
    1
    34,796
    113
    Erozan's Mom's room
    තවත් රාජපක්ෂ කෙනෙක් හිරේ යන ලකුණු! :shocked::shocked::shocked:

    තවත් රාජපක්ෂ කෙනෙක් හිරේ යන ලකුණු!

    බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් වෙන් කළ රුපියල් කෝටි 76ක මුදලක් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහත්වරුන් විසින් වංචා කරන ලද බව කියන සිද්ධියක් පිළිබඳව පරීක්ෂණ ආරම්භකොට ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

    බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් ලබාදුන් මුදල් කොමුනි ඉංජිනේරු සමාගම විසින් වංචාකොට ඇතැයි ලද පැමිණිල්ලකට අනුව මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආම්භ කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී ඇත.

    මෙම මාර්ගය ඉදිකිරීම සඳහා රජය වෙන් කළ රුපියල් කෝටි 76කට අධික මුදල්වලින් රුපියල් කෝටි 15කට අධික මුදලක් උණ්ඩියල් ක්‍රමයට ඕස්ට්‍රේලියාවට යවා ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව දැනුම් දුන් කොට්ඨාසයේ නිලධාරීන්, මෙම වංචාව සිදුකිරීම සඳහා ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා සම්බන්ධ වී ඇති බවද පරීක්ෂණවලදී අනාවරණය වූ බව අධිකරණයට දැනුම් දී තිබේ.

    කිලෝමීටර් 21කින් යුත් බදුල්ල කන්දකැටිය මාර්ගය අලුත්වැඩියා කිරීම සඳහා රජයෙන් වෙන් කළ මුදල් 2010 ඔක්තොම්බර් මාසයේදී ලබාගෙන ඇති බවත් මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ලබාගත් මුදල් නීතිවිරෝධී කටයුතු සඳහා යොදවා ගත්තේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

    සිද්ධියට අදාළව සිදු කරන පරීක්ස අවසන්කොට අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිබේ.


    - http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/ප්‍රමුඛ-පුවත්/item/2368-තවත්-රාජපක්ෂ-කෙනෙක්-හිරේ-යන-ලකුණු
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,421
    1
    34,796
    113
    Erozan's Mom's room
    නාමල්ගෙ නඩුව කල් යයි : දෙදෙනෙකුට ඉන්ටපොල් වරෙන්තු :shocked: :shocked: :shocked:

    නාමල්ගෙ නඩුව කල් යයි : දෙදෙනෙකුට ඉන්ටපොල් වරෙන්තු

    හෙලෝ කෝප් ආයතනයේ හා එන්.ආර් කන්සල්ටන් සමාගම් වලින් රුපියල් මිලියන 45 ක අයථා මුදල් ගණු දෙණුවක් කළැයි එෆ්.සී.අයි.ඩී ය විසින් මුදල් විශුද්ධි කරණය යටතේ පාර්ලිමේනතු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද (01) විභාගයට ගැනිණි.

    සැකකරුවන් 6 දෙනා අතරින් විදේශගතව සිටින ඉන්දික කරුණාජීව හා ඉරේෂා සිල්වා යන සැකකරුවන් දෙදෙනාට නැවත් ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු නිකුත් කළ අතර නඩුව දෙසැම්බර් 8ට කල් තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

    මෙම සමාගම් වල ගුවන් සේවිකාවක හා අධ්‍යක්ෂක වරියක් වූ නිත්‍යා සේනානි සමරනායක, විධායක නිලධාරිනියක වූ සුජානි බෝගොල්ලාගම හා නාමල් රාජපක්ෂ ඇතුළු සැකකරුවෝ 4 දෙනෙකු දැනට ඇප මත මුදා හරිනු ලැබ සිටිති.


    - http://www.lankadeepa.lk/index.php/articles/453082
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,565
    36,100
    113
    Homagama
    Minister of Public Security Tiran Alas says that the Criminal Investigation Department (CID) has arrested a person who spread slander on social media.

    He mentioned that the concerned suspect had maliciously carried out these smear campaigns with the support of a politician.

    “He was slandering us through social media. He had about Rs. 400,000 at the time of the arrest.
    සල්ලිතියාගන්නත් තහනම්ද?
    This is why we have brought the online safety act. These campaigns can even be used to change governments” he said.

    The minister said the while talking In a program held in Panadura on Saturday (10), he further said that the names will be revealed in the future. (NewsWire)

    https://www.newswire.lk/2024/02/11/person-arrested-for-slander-through-social-media-minister/
    පණත හරියට සම්මත උනෙත් නැනේ.අධිකරණයේදිම පුශ්න කරන්න හොදම අවස්තාව මේක.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    37,454
    1
    50,298
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සල්ලිතියාගන්නත් තහනම්ද?

    පණත හරියට සම්මත උනෙත් නැනේ.අධිකරණයේදිම පුශ්න කරන්න හොදම අවස්තාව මේක.
    රිමාන්ඩ් ගිහින් පරිප්පු කාල ඉවරනෙ එතකොට.
     
    • Like
    Reactions: Mr.dark

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,432
    32,073
    113
    කෑගල්ල
    කොච්චර දවසකටද?

    :lol:

    ජනබලය යටපත් කරන්න පුලුවන් ද ඔය එක දේකටවත්
    දැන් උබ හිතන්නේ ජෙප්පෝ ආන්ඩුවක් හැදුවට පස්සේ ඕක අයින් කරයි කියලද? :lol: දැම්ම තියාම පාලනයක් කරගෙන ගියේ නැත්තන් උන්ටත් පුකෙන් යන්න වෙන්නේ ආපු ගමන්. ඔය ජන බල ඔක්කොම ඉවරයි මුංට කන්න බොන්න ටික හරියට ආවේ නැත්තම්. :lol::lol:

    අර. ඒ වගේ එකෙක් ව බලයට ගෙන්න සමාජ මාධ්‍ය හසුරවපු හැටි උබට මතකනම්, මේකේ ඉන්න උන්ට social media විතරක් නෙමේ හරිනං internet ත් තහනම් කරලා දාන්න ඕනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,660
    37,875
    113
    එව්වා කොහොමත් කෙරෙන්න ඕන වැඩ. රනිල්ගෙ පින්තූරෙකට වැඳල සමාව ගත්තොත් බන්දනාගාරේ එහෙම කරන්නෙ නැති උන්ව කෙලින්ම එල්ලන්න ඕනේ. රටේ ගින්න නිවපු මිනිහට එහෙම මඩ ගහන්න දෙන්න බෑ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,643
    18,466
    113
    Either Way Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS. But That's The Sad Reality That They Need To Face.
    අනුරත් හොඳ නැහැ. එතකොට කාටද දෙන්නේ ? :lol:

    72912648-10220614075086463-178444410701217792-n.jpg


    Mona Karandada GOTA thama Hodama Choice eka.
    (Basil, Namal, Mahindananda, Wimale, ...Matak weddith wamane yanawa)






    ලඟදි බ්‍රොයිලර් ජෙප්පෙක් වෙච්ච් තැරි දාර බයියෙක් නේ :lol::lol::lol:
     
    Last edited:

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,718
    4,484
    113
    අනුරත් හොඳ නැහැ. එතකොට කාටද දෙන්නේ ? :lol:









    ලඟදි බ්‍රොයිලර් ජෙප්පෙක් වෙච්ච් තැරි දාර බයියෙක් නේ :lol::lol::lol:
    Api Pawena Chanda. Upangei Modayo Newe UNP/BAYYAO/JEPPO wage
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,432
    32,073
    113
    කෑගල්ල

    උඹලට විතරයි පාවෙන ඡන්ද වෙන්න පුලුවන් අපිට බැරිද ?​

    එහෙම බෑ. පාවෙන්න ඕනේ අනුරගේ පැත්තට විතරයි.

    උබටත් පාවෙන්න ඔන්නම් ගංජා පාරක් ගහලා ගෙදරට වෙල හිටපන්. ගිය පාර වගේ විහිළුවක් වෙන්නේ නැතිව. :lol: :lol:
     
    • Haha
    Reactions: hirashgeff

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    11,584
    21,152
    113
    Minister of Public Security Tiran Alas says that “He was slandering us through social media. He had about Rs. 400,000 at the time of the arrest. This is why we have brought the online safety act. These campaigns can even be used to change governments” he said.

    The minister said the while talking In a program held in Panadura on Saturday (10), he further said that the names will be revealed in the future. (NewsWire)

    https://www.newswire.lk/2024/02/11/person-arrested-for-slander-through-social-media-minister/




    මල පෙරේත තැරි නාකියා. මෙහෙම කියලා මූ බලාපොරොත්තු වුනේ මොනවද දන්නේ නෑ. කරි කපුටාගේ මයිල් ගහක් වත් අල්ලලා හිරේ දැම්මේ නෑ තාම. නාකි ටිරාන් කපයා උගේ කටෙන්ම කිව්ව කතා වලට. කපුටා හිරේ දාන්න බැරි නම් ඌ හිරේට ගිහින් දොර වහගෙන ඉන්න ඕනේ බොරු කිව්ව කියලා 😹 😹 😹