සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් තහනම්?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,824
    113
    සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් තහනම්?

    YuD8SC3.jpg


    https://twitter.com/AzzamAmeen/status/1121641651405905920
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    gobbayata social media band karanna puluwan. Minissu maruna eka nawaththa ganna bari una...

    social media walinma janadipathi wela dan untama arinawa...:rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,690
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුවේ ඉන්න හම්බ ඇමතිලා ටිකට නිතිය ක්‍රියාත්මක කරන්න බෑ..මිනිස්සුන්ගෙන් පළිගන්නවා තවත්...මොකෙක්ද මන්ද මූ නම්
     

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    ඔව් ඉතින් මේ යකා ඕකත් කරලා තව දවසකින් කියයි.මම නෙවේ ඕක කරේ.රජය ඕවට වගකියන්න ඕනේ කියල.මු ඉතින් රජයේත් නෙවේනේ. තව ටික දවසකින් කියයි මු ලංකාවෙත් නෙවේ කියල.:rofl:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    තව්හිද් ජමාද් තහනම් කරන්න පන නෑ.ඒත් ෆේස්බුක් තහනම් කරන්න පුලුවන්.