සමාජ සම්බන්ධතා වලදි දුර්වලයි

Jun 17, 2020
24
13
3
මම එළකිරියට අලුත්ම කෙනෙක් නෙවෙයි..හැබැයි මේක තමයි හරිහමන් විදියට දාන මුල්ම ත්‍රෙඩ් එක..

මේකයි..සමාජ සම්බන්ධතා වලදි මිනිස්සු විවිධාකාරයි..සමහරු perfect..සමහරු එහෙම නෑ..

මාත් එහෙමයි.මට දැන් වයස 29. හැබැයි socialize වෙනවා කියන කාරණයෙදි මම සෑහෙන්න දුර්වලයි ... GF කෙනෙක් නෑ..පවුලෙ අය එක්ක උනත් මම close නෑ..තිබ්බ අවුරුදු 5ක affair එක breakup උනේ 2017දි..ඊට පස්සෙ එකක් පටන්ගන්න මට ලොකු උවමනාවක් උනේත් නෑ..socialize වෙන්න යාළුවො ඇතිකරගන්න එක පැත්තකින් මම ආසයි..හැබැයි mind එකේ එක පැත්තකින් මට ඒ ගැන උනන්දු වෙන්න උවමනාවක් ඇති වෙන්නෙ නෑ..හරියට දෙලොවක් අතර වගේ...

මේක මගෙ රැකියාවට,අලුත් දෙයක් ඉගෙනගන්න තියෙන අවස්ථා නැති කරනවා..එතකොට ජීවිතේ boring ගතියක් දැනෙනවා..එකතැන පල්වෙනවා වගේ..දාහක් දෙනෙක් අතර උනත් තනිවෙලා ඉන්න පුළුවන් මට..හැබැයි එතකොට මම ගැනම ලොකු කළකිරීමක් ඇතිවෙනවා..කොන් වෙච්ච කෙනෙක් කියන mentality එක හැදෙනවා..

මේ වගේ තත්වෙකට මුහුණ දීපු අය ඉන්නවද?මේ වගේ දෙයක් handle කරගන්න හැටි කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
machan thanikarama matath thyenne oya dewal mai, age 28
mage affair eka nawathune 2015 eda idan ada wenakan kellek naha,wadiya kolloth ekka yanneth naha, bonneth naha, wena aya ekka katha karaddi dan wachanath patalenawa,job ekakuth naha mata, pissu wage mata
 
  • Sad
Reactions: Jalz

Emios

Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    machan thanikarama matath thyenne oya dewal mai, age 28
    mage affair eka nawathune 2015 eda idan ada wenakan kellek naha,wadiya kolloth ekka yanneth naha, bonneth naha, wena aya ekka katha karaddi dan wachanath patalenawa,job ekakuth naha mata, pissu wage mata
    Depression
     
    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    ඔයාගේ ලක්ෂණ අනුව ඔයාත් ඉන්ට්‍රොවර්ට් කෙනෙක්. ඒක හුගක් සතුටු වෙන්න ඕන දෙයක්. ඒත් බලමු ඔයාට සරලවම කරන්න පුළුවන් දේවල් ටිකක්.

    අංක 1, මෙහෙම මයින්ඩ්‍ සෙට් එකක් තියෙන අයට ඉන්නෙ ඔයා විතරක් නෙවේ සහෝ. ඒ නිසා මුලින්ම ඔයා ඒ ගැන හිතල සතුටු වෙන්න.

    අංක 2, ඔයා ඉන්න විදිහ ඇත්තටම හොඳයි. වැඩිය මිනිස්සු ඇසුරු කරන්න ගියපුවහම අදකාලේ කරදර හුගක් වැඩියි. නමුතු හැකි පමණ මිනිස්සුන් එක්ක සුහදව ඉන්න. උදව් කරන්න. හැබැයි කරේ දාගන්න එපා.

    අංක 3, ඔයා ඔයා ගැන හිතන කාලය වැඩි කරන්න. හොබී ටයිප් දෙයක් කරන්න..
    3.1 තනියම ඇවිදින්න යන්න. රෙකමන්ඩ් කරනවා මිනිස්සු නැති පරිසරයක හෑන්ඩ්ස්ෆ්‍රී එකෙන් සින්දු අහමින් යෑම.
    3.2 කායවර්ධනය (ජිම් යන්න අකමැතිනං මේ මං වගේ ගෙදර දවසකට වෙලාවක් දාගෙන එක්සසයිස් ට්කක් කරන්න. ඕනිනං ඔන්ලයින් කෝචින් එකකට බැඳෙන්න. ගෙදර හරි ජිම් හරි ඕන තැනක මේ වැඩේ පුළුවන්)
    3.3 තව පුළුවන් රූපලාවණ්‍ය ගැන වැඩි අවධානයක් දීම. මැරෙනකං ලස්සනට ඉන්න එපැයි.
    3.4 කෑම බීම ජාති හදන්න. මේක⁣ට මාර විදිහට ස්ට්‍රෙස් අඩු වෙනවා.
    3.5 ඉංග්‍රීසි සිනමා සිංහල උපසිරැසිය එක්ක බලල වචන ඉගෙන ගන්න. දවසට දහයක් වගේ තිබ්බම ඇති

    අංක 4, පුළුවන් තරම් මෝටිවේෂනල් වීඩියෝස් ඇන්ඩ් කොමඩි වීඩියෝස් බලන්න.

    අංක 5, විශ්වාසවන්ත සීමිත යලුවෝ කිහිපදෙනෙක් හදාගන්න. හැබැයි ඒකට හුගක් කාලයක් යනවා. (මටත් අවුරුදු නවයක් වගේ ගියා. එහෙම අය තුන් දෙනෙක් වගේ හදාගත්තා කාල සීමා තුනක. හැබැයි තුන්දෙනාට තුන්දෙනා අඳුනන්නෙ නැහැ. බො⁣ක්කෙන්ම සපෝට් ජාතියෙ අය)

    අංක 5, මුහුණුපොත භාවිත කරනවා නම් අර්ථවත් දේකට යොදාගන්න. දැනුම ලබා ගන්න වගේ.

    අංක 6, ඔයාගේ වයසත් එක්ක ඔයා කැමති කෙනෙක් තෝර⁣ගන්න වෙනවා ජීවන සහකාරයා ලෙසට. කවුරු උණත් කමක් නෑ තමන්ව සතුටින් තියන්න පුළුවන් කියල හිතන කෙනෙක්ව. සමාජෙ සතුටුකරන්න කියල හොයන කෙනෙක් ගැන නෙමේ මම කියන්නෙ. එහෙම අය හොයන්නත් එපා. සමාජය ඔයාව සතුටින් තියන්නේ නැහැ.

    අංක 7, අලුත් ඇඩ්වෙන්චර් එකක නිරත වෙන්න. (හොල්මන් බැලීම, කඳු නැගීම, බය හිතෙන දෙයකට ස්ටිමියුලේෂන් මුහුණ දීමක් වගේ දෙයක්. ඒකෙන් ඔයාගෙ මනසේ ක්‍රියාකාරීත්වය ඉහල දානවා)

    තනියම ඉන්න එක අමාරුයි තමා. හුරු උණාම තියෙන සැනසීම සෝෂල් අයට ගන්න බෑ. වැඩි ප්‍රසිද්ධිය නං කොහොමත් හොඳ නැහැ. මම නං පුද්ගලිකව ආස නැහැ ඒකට. රස්සාවෙ හැටියට ඒක නවත්තගන්නත් බෑ හැබැයි. උත්සහ කරන්න සමාජෙ දිහා උඩින් බලන්න. අද ලංකාවෙ මිනිස් සමාජෙ ඉන්නෙ විස පිරුණු දෙපාවුන්. සමාජෙට පිවිසෙන්න එපා. හොඳට සමාජෙ දිහා බැලුවොත් තේරෙයි මිනිස්සු ගැන. පුද්ගලයෝ ගත්තම පර්සනැලිටියෙන් හය්ය වැඩි සමාජෙ එක්ක ඉනන කෙනාටද නැත්තං තනියම ඉන්න කෙනාටද කියලා. යාලුවො, හැදුනුම්‍කම්, නැතිඋණාම අසරණ වෙන පර්සනැලිටි එකක් ඇති කරගන්නවට වඩා කට්ට කාගෙන තනියම ගේම් ගහන අය තමයි සමාජේ රැඳෙන්නෙ. එයාලගෙ කෝ(ර්) එක බිඳිිිිිින්න කාටවත් බෑ. ඒ නිසා තමන්ගෙ වර්තමාන පර්සනැලි⁣ටිය පොසිටිව් විදිහට දකින්න. හැමෝටම හැමදේම බෑ. තමන්ට මොනවහරි බැරිනං ඒ ගැන අනික් අය එක්ක සසඳලා කාලෙ නාස්තිකරගන්න එපා. තමන්ව සසඳන්න හැකි තමන්ගෙම අතීතය එක්ක විතරයි. වෙයන් නෙලුමක් වැව්මඩ ගොහොරුවෙන් පල දරා වැව් ජලය මතුපිටට විත් ජලයේ නොගෑවී ජලයේ වෙසෙන.

    ජය!

    Ps- from the life experiences and achievements.
    :love: :love: :love:
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    සමාජ සම්බන්ධතා හොඳටම තියෙන එවුන් අනිත් එවුන්ට ණයට සල්ලි දීලා, ණය වලට ඇප අත්සන් කරලා, අරවා මේවා අරන් දීලා දැන් කරකියා ගන්ඩ දෙයක් නැතුව ඉන්න කතා උඹ අහලා නැද්ද? උඹට ඒ ප්‍රශ්න නෑනෙ.
    * අහල පහල ගෙවල් කට්ටියව නම් ෆිට් එකේ තියා ගනින්. එයාලාව වෙලාවක ඕනෙ වෙනවා. පුළුවන් වෙලාවට උදව් එහෙම කරපන්. (ධනයෙන් නෙමේ, ශ්‍රමයෙන්).
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ඔයාගේ ලක්ෂණ අනුව ඔයාත් ඉන්ට්‍රොවර්ට් කෙනෙක්. ඒක හුගක් සතුටු වෙන්න ඕන දෙයක්. ඒත් බලමු ඔයාට සරලවම කරන්න පුළුවන් දේවල් ටිකක්.

    අංක 1, මෙහෙම මයින්ඩ්‍ සෙට් එකක් තියෙන අයට ඉන්නෙ ඔයා විතරක් නෙවේ සහෝ. ඒ නිසා මුලින්ම ඔයා ඒ ගැන හිතල සතුටු වෙන්න.

    අංක 2, ඔයා ඉන්න විදිහ ඇත්තටම හොඳයි. වැඩිය මිනිස්සු ඇසුරු කරන්න ගියපුවහම අදකාලේ කරදර හුගක් වැඩියි. නමුතු හැකි පමණ මිනිස්සුන් එක්ක සුහදව ඉන්න. උදව් කරන්න. හැබැයි කරේ දාගන්න එපා.

    අංක 3, ඔයා ඔයා ගැන හිතන කාලය වැඩි කරන්න. හොබී ටයිප් දෙයක් කරන්න..
    3.1 තනියම ඇවිදින්න යන්න. රෙකමන්ඩ් කරනවා මිනිස්සු නැති පරිසරයක හෑන්ඩ්ස්ෆ්‍රී එකෙන් සින්දු අහමින් යෑම.
    3.2 කායවර්ධනය (ජිම් යන්න අකමැතිනං මේ මං වගේ ගෙදර දවසකට වෙලාවක් දාගෙන එක්සසයිස් ට්කක් කරන්න. ඕනිනං ඔන්ලයින් කෝචින් එකකට බැඳෙන්න. ගෙදර හරි ජිම් හරි ඕන තැනක මේ වැඩේ පුළුවන්)
    3.3 තව පුළුවන් රූපලාවණ්‍ය ගැන වැඩි අවධානයක් දීම. මැරෙනකං ලස්සනට ඉන්න එපැයි.
    3.4 කෑම බීම ජාති හදන්න. මේක⁣ට මාර විදිහට ස්ට්‍රෙස් අඩු වෙනවා.
    3.5 ඉංග්‍රීසි සිනමා සිංහල උපසිරැසිය එක්ක බලල වචන ඉගෙන ගන්න. දවසට දහයක් වගේ තිබ්බම ඇති

    අංක 4, පුළුවන් තරම් මෝටිවේෂනල් වීඩියෝස් ඇන්ඩ් කොමඩි වීඩියෝස් බලන්න.

    අංක 5, විශ්වාසවන්ත සීමිත යලුවෝ කිහිපදෙනෙක් හදාගන්න. හැබැයි ඒකට හුගක් කාලයක් යනවා. (මටත් අවුරුදු නවයක් වගේ ගියා. එහෙම අය තුන් දෙනෙක් වගේ හදාගත්තා කාල සීමා තුනක. හැබැයි තුන්දෙනාට තුන්දෙනා අඳුනන්නෙ නැහැ. බො⁣ක්කෙන්ම සපෝට් ජාතියෙ අය)

    අංක 5, මුහුණුපොත භාවිත කරනවා නම් අර්ථවත් දේකට යොදාගන්න. දැනුම ලබා ගන්න වගේ.

    අංක 6, ඔයාගේ වයසත් එක්ක ඔයා කැමති කෙනෙක් තෝර⁣ගන්න වෙනවා ජීවන සහකාරයා ලෙසට. කවුරු උණත් කමක් නෑ තමන්ව සතුටින් තියන්න පුළුවන් කියල හිතන කෙනෙක්ව. සමාජෙ සතුටුකරන්න කියල හොයන කෙනෙක් ගැන නෙමේ මම කියන්නෙ. එහෙම අය හොයන්නත් එපා. සමාජය ඔයාව සතුටින් තියන්නේ නැහැ.

    අංක 7, අලුත් ඇඩ්වෙන්චර් එකක නිරත වෙන්න. (හොල්මන් බැලීම, කඳු නැගීම, බය හිතෙන දෙයකට ස්ටිමියුලේෂන් මුහුණ දීමක් වගේ දෙයක්. ඒකෙන් ඔයාගෙ මනසේ ක්‍රියාකාරීත්වය ඉහල දානවා)

    තනියම ඉන්න එක අමාරුයි තමා. හුරු උණාම තියෙන සැනසීම සෝෂල් අයට ගන්න බෑ. වැඩි ප්‍රසිද්ධිය නං කොහොමත් හොඳ නැහැ. මම නං පුද්ගලිකව ආස නැහැ ඒකට. රස්සාවෙ හැටියට ඒක නවත්තගන්නත් බෑ හැබැයි. උත්සහ කරන්න සමාජෙ දිහා උඩින් බලන්න. අද ලංකාවෙ මිනිස් සමාජෙ ඉන්නෙ විස පිරුණු දෙපාවුන්. සමාජෙට පිවිසෙන්න එපා. හොඳට සමාජෙ දිහා බැලුවොත් තේරෙයි මිනිස්සු ගැන. පුද්ගලයෝ ගත්තම පර්සනැලිටියෙන් හය්ය වැඩි සමාජෙ එක්ක ඉනන කෙනාටද නැත්තං තනියම ඉන්න කෙනාටද කියලා. යාලුවො, හැදුනුම්‍කම්, නැතිඋණාම අසරණ වෙන පර්සනැලිටි එකක් ඇති කරගන්නවට වඩා කට්ට කාගෙන තනියම ගේම් ගහන අය තමයි සමාජේ රැඳෙන්නෙ. එයාලගෙ කෝ(ර්) එක බිඳිිිිිින්න කාටවත් බෑ. ඒ නිසා තමන්ගෙ වර්තමාන පර්සනැලි⁣ටිය පොසිටිව් විදිහට දකින්න. හැමෝටම හැමදේම බෑ. තමන්ට මොනවහරි බැරිනං ඒ ගැන අනික් අය එක්ක සසඳලා කාලෙ නාස්තිකරගන්න එපා. තමන්ව සසඳන්න හැකි තමන්ගෙම අතීතය එක්ක විතරයි. වෙයන් නෙලුමක් වැව්මඩ ගොහොරුවෙන් පල දරා වැව් ජලය මතුපිටට විත් ජලයේ නොගෑවී ජලයේ වෙසෙන.

    ජය!

    Ps- from the life experiences and achievements.
    ඔයාගෙ රිප්ලයි එක ගොඩක් වටිනවා බ්‍රෝ..හොද අයිඩියා එකක් ගත්තා මේකෙන්..ගොඩක් ස්තුතී..:love::love:
     
    gemba95

    Active member
  • Oct 28, 2015
    676
    79
    28
    31
    computareta meha paththe..
    machan thanikarama matath thyenne oya dewal mai, age 28
    mage affair eka nawathune 2015 eda idan ada wenakan kellek naha,wadiya kolloth ekka yanneth naha, bonneth naha, wena aya ekka katha karaddi dan wachanath patalenawa,job ekakuth naha mata, pissu wage mata

    Ubama tamai math tawa additional tikak ekathu wunama. Heta mkkda krnne kiyala danne natuwa nida ganne. Kisima aramunak na oii. 🤠
     
    • Like
    Reactions: Jalz

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මචං උඹේ ධර්මය පැත්තට තියන නැඹුරුව කොහොමද?
     
    • Like
    Reactions: Jalz

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උඹගේ තාත්තා ගොඩක් සමාජශීලි කෙනෙක් නෙමේ නේද? දවසකට මනෝ ගහලා අත එහෙම මරනවද?:P කොල්ලෝ කරන වැරැද්දක් තමයි කෙල්ලො ගැන ඕනෑවට වඩා හිතපු එක සහ ඒ දුක නැතිකරගන්න ඔය තේරුමක් නැති වැල බැලීම මනෝ ගැහීම වගේ දේවල්.

    අත මරන වැඩෙනුත් සෑහෙන්න කොල්ලෝ introvert වෙනවා පෞරුෂය අඩු වෙනවා.එහෙම දෙයක් නෙමෙයි නම්, පොඩ්ඩක් භාවනාව පැත්තට යොමුවෙන්න හිතේ කළබල ගතියක් තියෙනවනම් ඒක නැතිවෙන්න.ඒත් හරියන්නේ නැත්නම් doctor කෙනෙක් හම්බවෙන්න මචන්.

    උඹට ඕනේ වෙන උදව්වක් ඕනේ නම් කියපන් පුළුවන් උපරිම උදව් කරන්නම් බය වෙන්න එපා.
     
    • Like
    Reactions: Jalz

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    තනියම ඉන්දෙද්දි හිතට දැනෙන සැනසීම තරම් වටින දෙයක් මටනම් තවත් නෑ මචන්, මමත් ඉස්සර යාලුවො වට කරන්, යන යන තැන හෙනම සෝශල් සීන් එකේ හිටපු එකෙක් තමා, ඊට පස්සෙ කෙල්ලෙක්ට බොක්කෙන්ම ලව කරන්න පටන් ගත්තා, අවුරුදු තුනහමාරක් සුපිරියටම කරා, පස්සෙ ඒකෙන් අයින් වුනා, දැන් තනියම අවුරුදු තුනක් විතර වෙනවා පට්ටම නිදහසේ තනියම ඉන්නවා යාලුවොන්ගෙනුත් ඈත් වෙලා, ලගම එකෙක් දෙන්නෙක් ඉන්නවා ඒත් තනියම මගේ පාඩුවේ මගේ වැඩ ටික කරගෙන සමාජ සම්බන්දතා අදාලම නැති සීන් එකේ ඉන්නේ :D:love: දැන් තේරෙනවා මෙහෙම ඉන්න එකේ තියෙන ආතල් එක, හිතට දැනෙන නිදහස මීට කලින් මගේ ජීවිතේ දැනිල තිබුනෙම නෑ කියල. හවසකට තනියම බීච් එකට යන්න හිතුනොත් බයික් එක ගන්නවා, තනියම ගිහින් නිදහසේ සින්දුවක් අහන් මුහුද දිහා බලන් ඉදලා කැමති වෙලාවක එනවා. ගෙදරින් කරදරයකුත් නෑ, යාලුවොන්ගෙන් කරදරයකුත් නෑ, මගේ ආතල් එකේ මම ඉදල එනවා. ;):love: මිනිස්සුන්ගෙන් කොන් වෙලාය, සමාජෙන් කොන් වෙලාය, අරකය මේකය කිය කිය හිතෙන් ඕවා හිත හිත ආතල් කුඩු කරගන්නෙ නැතුව ඔය ලැබිල තියෙන පට්ටම නිදහස විදපන් මචන් ආතල් එකේ.. :yes:
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මචං උඹේ ධර්මය පැත්තට තියන නැඹුරුව කොහොමද?
    සාමාන්‍යයි..හැබැයි නිතර නිතර පන්සල් යන කෙනෙක් නෙවෙයි...
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අත මරන වැඩෙනුත් සෑහෙන්න කොල්ලෝ introvert වෙනවා පෞරුෂය අඩු වෙනවා.එහෙම දෙයක් නෙමෙයි නම්, පොඩ්ඩක් භාවනාව පැත්තට යොමුවෙන්න හිතේ කළබල ගතියක් තියෙනවනම් ඒක නැතිවෙන්න.ඒත් හරියන්නේ නැත්නම් doctor කෙනෙක් හම්බවෙන්න මචන්.

    උඹට ඕනේ වෙන උදව්වක් ඕනේ නම් කියපන් පුළුවන් උපරිම උදව් කරන්නම් බය වෙන්න එපා.

    ඔව් මේ කියන ලක්ෂණ ටිකක් තියෙනවා..ලොකු ඇබ්බැහියක් වගේනම් නෑ හැබැයි..තාත්තත් social කෙනෙක් නෙවෙයි..කොයි වගේ භාවනාවක්ද හොද වෙන්නෙ මචං?
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    සර් අයිසැක් නිව්ටන් ගැන පොඩ්ඩක් හොය බලපන්. උබ introvert කෙනෙක් වෙන්න ඇති
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔව් මේ කියන ලක්ෂණ ටිකක් තියෙනවා..ලොකු ඇබ්බැහියක් වගේනම් නෑ හැබැයි..තාත්තත් social කෙනෙක් නෙවෙයි..කොයි වගේ භාවනාවක්ද හොද වෙන්නෙ මචං?

    හිත විසිරිලා ඇත්තේ මචන්. :( ලොකු භාවනා අවශ්‍ය නෑ.ආනාපානසති භාවනාව උදේට දවසකට විනාඩි 5කින් alarm එක තියල පටන් අරන් පැයක් වගේ වෙනකල් වැඩි කරගන්න.රෑටත් කරන්න පුළුවන් නම් තවත් හොඳයි.උඹටම වෙනස තේරේවි.

    Porn, Facebook,Youtube වලින් අපේ පරම්පරාවේ කොල්ලන්ව විනාශවෙනවා.Film එකක් තියෙනවා Shame(2011) කියලා Download කරගෙන බලපන්.ඒකෙ තියෙනවා Porn බලන කොල්ලෙකුගේ රාජකාරි ජීවිතය, පෞද්ගලික ජීවිතය,පෞරුෂය, ලිංගික ශක්තිය බලන් ඉන්දැද්දී වැහැරෙන විදිහ සහ අනෙත් එච්චර දක්ෂ නැති එවුනුත් අපිව ඉස්සර කරගෙන ඉස්සරහට යනහැටි.

    ඊට පස්සේ Bachi Nirosh කියල තිබ්බ ටික කරන්න.ඒ ටික පටන්ගන්නත් අපේ නන්නත්තාර හිත ටිකක් එක තැනකට ගන්න ඕනේ.

    Porn ,facebook,Youtube වෙනුවට හොඳ English Films බලන්න එකෙන් උඹගේ English language එකත් හැදෙනවා.අනික උඹ කරන හැම හොඳ දේකටම තමන්ටම පොඩි treat එකක් දෙන්න.Lunch එකක් Dinner එකක් සති අන්තයේ පොඩියට අඩියක් ගැහීම වගේ දේවල්.උඹත් ගොඩ ගිහින් තව එකෙක්ව ගොඩ දාපන්. :love:
     
    • Like
    Reactions: dasuneranda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,097
    113
    34
    Kalutara
    Gym ekeyi okeyi sambande kumakda ? :oo:
    ජිම් එකට ගියාම මුට මේ හිතෙන දේවල් හිතන්න වෙලාවක් නැතුව යනවනේ. මොකද ඊට පස්සේ මූ හිතන්නේ මුගේ ඇඟේ අමාරුව ගැන. කොහොමද කකුල් දෙක උස්සල ඇවිදින්නේ. කොහොමද ඉඳගත්තම ආයේ හිටගන්නේ. කොහොමද කාගේවත් සපෝට් එකක් නැතුව ෂර්ට් එකක් ඇඳගන්නේ වගේ දේවල්.