මචං මේකට ප්‍රතිකර්ම මොනවාද ?? දන්න එකෙක් ඉන්නවානම් කියපන්. ඩොකෙක් මීට් වෙන්න ඕනෙද ? එහෙමත් නැත්තම් තමන්ටම මේක හොඳ කරගන්න පුළුවන්ද ??
It is important to continue professional counseling even if you are taking medicines to reduce anxiety. Types of counseling most often used to treat social anxiety disorder include: Cognitive-behavioral therapy Cognitive-behavioral therapy, which helps you identify anxieties and the situations that provoke the anxiety.



ඌට මෙහෙම අවුලක් තියනවා කියලා දැනගෙන හිටියෙ නෑ...අපි හිතුවෙ ඒ උගෙ හැටි කියලා..පොර ඊයෙ හවස මට කිව්වෙ සීන් එක බාප්පලා කියලා ඒ අවුල ගැන කාටවත් කියන්න එපා කියලා ඒත් පොර ඊයෙ කිව්වා මට කතාව දැන් උට ජීවිතේ එපා වෙලා ඉන්නෙ කියලා ඌ දැන් අවුරුදු 2ක විතර ඉදන් බෙහෙතුත් ගන්නවලු මනෝ වෛද්‍ය කෙනෙක්ගෙන් ඒත් අඩුවක් නැහැලු...තවම ඉස්කෝලෙ යනවා මේ අගෝස්තු AL උට ඉස්කෝලෙ යන්නත් බෑලු පන්ති යන්නත් බෑලු හැමතැනම ඌ බයිට් වෙනවලු....යාලුවො සෙට් එකෙන් කොන් වෙනවලු...බොහෝවිට කොල්ලා මේපාර AL ඇනගනී