සමාදාන විනිශ්‍යකාර

Amathi-Thuma

Member
Sep 22, 2017
68
5
0
සමාදාන විනිශ්‍යකාර

මචන්ලා මට උබලගෙන් උදව්වක් ඕනේ..

සමාදාන විනිශ්‍යකාර පට්ටමක් හදාගන්න මොනවද අවශ්‍ය සුදුසුකම් සහ අවශ්‍ය ලිපි ලේකන ?

දන්නා අය විස්තරවලින් දැනුවත් කරන්න...

නොදන්නා අය බම්ප් එකක්වත් දාගෙන යන්න....

ජය වේවා....
 

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    lagadi hena set ekakata dunna ban.. adikarana amathiyawa allagaththanam hari.. dan kollatai ballatai hamotama denawa
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    lagadi hena set ekakata dunna ban.. adikarana amathiyawa allagaththanam hari.. dan kollatai ballatai hamotama denawa

    ආහ් එහෙමත් එකක්ද... හරි මචන් තෑන්ක්යු වේවා දැනුවත් කලාට...
     

    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    කට්ටිය බලන්නේ නැතුවම මේක යට යනවා... ඒක නිසා බම්ප්....
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    avatar564432_1.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සීල් කපන තැනකට ගිහිං සීල් එකක් කපාගෙන
    බැනර් බෝඩ් හදන තැනකට ගිහින් කලුපාට බැක්ග්‍රවුන්ඩ් එකේ සුදු අකුරින් සමාදාන විනිසුරු කියලා බෝඩ් කෑල්ලක් හදං ඇවිත් ගේට්ටුවෙ ගහපං

    අස්සං කරලා සීල් එක ගහලා දුන්නම කවුරුවත් ඇත්ත කෙනෙක්ද බොරු කෙනෙක්ද කියලා හොයලා බලන්නෙ නැහැනේ
     
    • Haha
    Reactions: ChamodhK