ලංකාවේ ගෑනුත් කැමති නම් කරාට කමක් නෑ. හැබැයි දූෂණය උනා, කරදර උනා කියලා අඩන්නෙ නැත්නම් විතරක් ගත්ත නම් හරි. ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් කම්පැනි(රජයේ/ ප්‍රයිවට් ) කිසිම එකක නයිට්වලට කෙල්ලො දාන්නෙ නෑ. දැම්මොත් ඕකුන් ගේ ආරක්ෂව ගැන හොයන්න වෙනම උන් සෙට් එකක් දාන්න වෙනවා. ලංකාවේ මේවගේ දේවල් හැදෙනකල් කෙල්ලොන්ට සමහර ජොබ් කරන්න අමාරුයිහෙළ පිරිමි කැමති නෑ ඔවාට. උන් ආස ගෑනු වහල්ලු වගෙ ඩුබායි කුවෙට් සෞඩි කටාර් යවන්න
ඔස්ට්‍රෙලියාව රැට කොච්චි ට්‍රැම් බස් එල්වන ගැනු ඉන්නෙ. ගරජ් වලත් වැඩ කරන්නෙ
------ Post added on Jul 11, 2025 at 8:27 PM

දැන්ෆුලී මුස්ලිම් උනාද? කතෝලික හරිය හැලුවද? 