සමාවක් මට දියං

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සමාවක් මට දියං

    තමන්ගේම දරුවන් වෙනුවෙන් අපා දුක් විදින, ඒ දරුවන්ගේම ප්‍රතික්ෂේප වීමට අවසාන‍යේ බදුන්වන ඒ සෙනහසේ උල්පත, කිසිදා සිදී නොයනු ඇත. :yes::yes::yes::yes:

    බඩේගිනි උඹ තියං
    මගේ බඩගිනි නිවං
    උඹේ ලේකිරි බලෙන්
    තඩි වුනා මම ගතින්

    උඹේ හයි හත්තියෙන්
    මටම සෙත සැලසුවෙන්
    ඉන්නෙ අද මේ ලෙසින්
    උඹෙම පුතු තමයි මං

    කාලයේ ඇවෑමෙන්
    උඹේ ගත වැහැරෙමින්
    දෙපා වෙර නැති වුනෙන්
    ඇහුවෙ මගෙ කුණු කටින්
    උඹේ ඩිපොසිට් ගනිං

    කදුලු පිරි දෙනයනින්
    බැසගියා උඹ ගෙයින්
    මගෙ අම්මෙ බැලින්නං
    නෑ කිසිත් උඹ කරං
    උඹේ දේපලයි මං

    පිළිකන්නෙ උඹ ඉදං
    මගෙම යහපත පතන්
    මටම දුන් දිරි බලෙන්
    ඉදිමි මිනිසෙකු ලෙසින්
    තැවි තැවී හදවතින්

    උඹේ ගුණ තේරෙමින්
    උඹව තේරුම් අරං
    නිදන්නට උඹ ළගින්
    හිතන මුත් මගෙ හිතින්
    නොඑන දුර උඹ ගිහිං

    දැනෙන දුක මේ තරං
    මගෙ ලොවම ගිනි අරං
    අම්මෙ උඹෙ ඔය හිතෙන්
    සමාවක් මට දියං


    :yes::yes::yes::(:yes::yes::yes:










    ~#ඨාකුර්Z#~ විසිනි.
     
    • Like
    Reactions: BUB123

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හැමදාම boot කවි ලියන උඹෙන් වෙනස් විදිහක අදහසක්... :yes:

    දෙමව්පින් අපේ ලඟින් ඉන්නකොට අපිට අගේ නෑ... අපිට එයාලගේ අගේ තේරෙනකොට එයාල අපි ලඟ නෑ...
     

    Jdilexx

    Member
    Jul 7, 2010
    189
    7
    0
    හැමදාම boot කවි ලියන උඹෙන් වෙනස් විදිහක අදහසක්... :yes:

    දෙමව්පින් අපේ ලඟින් ඉන්නකොට අපිට අගේ නෑ... අපිට එයාලගේ අගේ තේරෙනකොට එයාල අපි ලඟ නෑ...

    අපෝ චාටර් බං......
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හැමදාම boot කවි ලියන උඹෙන් වෙනස් විදිහක අදහසක්... :yes:

    දෙමව්පින් අපේ ලඟින් ඉන්නකොට අපිට අගේ නෑ... අපිට එයාලගේ අගේ තේරෙනකොට එයාල අපි ලඟ නෑ...

    ස්තූතියි මල්කවි හැමදාම වගේ කමෙන්ටුවක් දැම්මට. :D
    අපි අද අපි විදිහට ඉන්නෙ ඒ අපෙම අම්ම, අපෙම තාත්ත අපිට ශක්තිය දුන්න හින්ද කියන එක ගොඩදෙනෙක්ට අමතක වෙනව.:yes::yes:
     

    BUB123

    Member
    Jan 27, 2010
    1,299
    161
    0
    ගලක් උඩ
    Thank you bro.
    very touching,
    godak denata wela tiyena deyak meka.
    mama sathiyata 2 parak wage mahalu niwasayakata yanawa..etenta giyama mata pissu wage(upset) e asarana minussunge diha balala tikak kalpana karaddi....