එදා දුටු සුබ හීන
තාම මගෙ හිත අතුලෙ
කෙදිරි ගානව තාම
නුබ දීපු ලෙන්සුවෙ
සුවද දෙනෙනව තාම
අන්න මගෙ ලච්චුවෙ
කොනක හන්ගල තාම![]()

එදා දුටු සුබ හීන
තාම මගෙ හිත අතුලෙ
කෙදිරි ගානව තාම
නුබ දීපු ලෙන්සුවෙ
සුවද දෙනෙනව තාම
අන්න මගෙ ලච්චුවෙ
කොනක හන්ගල තාම![]()

අනේ මන්ද මාත් අහපු එකක් කලින් 

එදා දුටු සුබ හීන
තාම මගෙ හිත අතුලෙ
කෙදිරි ගානව තාම
නුබ දීපු ලෙන්සුවෙ
සුවද දෙනෙනව තාම
අන්න මගෙ ලච්චුවෙ
කොනක හන්ගල තාම![]()
ලේන්සුව තමා කේස් එක වෙලා තියෙන්නේ.. ලේන්සු දුන්නම දෙන්න වෙන් වෙනවලුනෙ....අනේ මන්ද මාත් අහපු එකක් කලින්
![]()

හීන නිම වු රැයක
මේලොව සපැමිනි පැයක
හීන නිම වු දාක..
අතරමග නොයන් කිසිදාක
පුළුල් උරතලේ සුව
දැනෙනවා මට තාම
නුඹේ හැම සුසුමක්ම
ගෙනෙයි සුව හැමදාම

ආත්මෙන් ආත්මෙට
බලපොරොත්තුවක් මට
හමන සුලගකුත් ඈත
නුබෙ සුවද රැගෙන එන![]()

අන්න එකනේඑහෙනං ඇත්ත සීන් එකක් නෙහ්
![]()
සුලග ගෙන එන සුවද පොද මත
මගෙ පෙම තවරලා ඇත
පතන්නෙ හැම පැතුමකම මම
ඔබේ වෙන්නයි හැම භවෙකම....![]()

ලේන්සුව තමා කේස් එක වෙලා තියෙන්නේ.. ලේන්සු දුන්නම දෙන්න වෙන් වෙනවලුනෙ....අනේ මන්ද මාත් අහපු එකක් කලින්
![]()