ලස්සන නිර්මාණයක්
මේක කියවද්දි මගේ හිත මාස 2ක් ආපස්සට ඇදිල යනවා![]()

Ekanam niyamama nirimanayak machan....
Kawuru unath hoda nirmanathmaka hekiyawak thiyanawa.
Mu cong...



අපූරු නිර්මාණයක් සහෝ.
අනුන්ගේ නිර්මාණ තමන්ගේ වගේ පෙන්නන කාලෙක ඔයා ඒ ගැන විශේෂයෙන් සදහන් කරපු එක මං හුගක් අගේ කරනවා. අපිත් සමග බෙදා ගත්තාට ස්තූතියි.
(නිර්මාණයේ අයිතිකරුගේ නමත් පල කලා නම් එය වඩා උචිතයි කියල හිතනවා)

මේ නිර්මානය මම දැක්කෙ ගොඩාක් කාලෙකට ඉස්සර....
