සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සමාවෙලා යලි හිනා වෙයන්! (sama vela yali hinaa veyan!)

picture.php

ඔන්න මං රොන් සහෝදරයා කියපු විදිහට පසු බිමක් දැම්මා. ඇත්තටම මේක කලින් ලියපු කවියක්. ඒත් පසුබිම අලුත් නිසා මං මේක මගේ පරණ නිර්මාණ ත්‍රෙඩ් එකට දැම්මේ නෑ. කොහොමටත් මං මේ කවි මීට කලින් publish කරලා නෑ.

ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා.
 
Last edited:

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
nirmanaya lassanayai pasubimath hondata thoragena thiyanawa... eeth kawiya liyala iwara wela oyage nama hari name kellak hari sadahan karanna nathnam mee nirmanaya oyage kiyanna bari wenawa neda? mama waradak nam newei kiwwe oyagema hodata. kawiya apoorui
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
ලස්සනයි මිත්‍රයා... පසුබිමක් යොදාගත්ත එක නම් ගොඩක් හොඳයි... :D
තව ලියමු... සුබ පතනව... :)

ස්තූතියි මිත්‍රයා. පසුබිමට ගැලපෙන පින්තූරයක් හොයා ගන්නත් සෑහෙන වෙලාවක් යනවා. කොහොම වුනත් මට ඒක අළුත් අත්දැකීමකුත් වුනා. බොහොම ස්තූතියි.
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මිනිස් සත්වයා අනිත් මිනිසා ගැන සිතිය යුතුම කාලය දැන් එලැඹ ඇත...

එය ආදරය තුලද වීයෝව තුලදැයි ගැටලුවක් කර නොගත් අපූරු කාව්‍ය සංග්‍රහයක්...

මල්ලියා ඉතා සුන්දර පසුබිම් චිත්‍රනයක් යොදා ගැනීම තුලින් නිර්මානයේ ප්‍රස්තූතයට ලොකු එලියක් ලැබී තියෙනවා..

ඉතින් තව දිගටම ලියන්න..හද ගැහෙන රාවය අප හා බෙදා හදා ගන්න...ඔබට ජය..
.
 
Oct 25, 2009
228
19
0
harima lassanai . .. . niyama pem wathekuge praarthanayak . . .. "if u love something set it free" kiyala kiyamanak tiyenawane . . .wa wage taman aadare karana de laba ganna bari unath eyaata waira nokara yahapatha praarthanaa karanna puluwan niyama pemwathekuta pamanai . . ..
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
මිනිස් සත්වයා අනිත් මිනිසා ගැන සිතිය යුතුම කාලය දැන් එලැඹ ඇත...

එය ආදරය තුලද වීයෝව තුලදැයි ගැටලුවක් කර නොගත් අපූරු කාව්‍ය සංග්‍රහයක්...

මල්ලියා ඉතා සුන්දර පසුබිම් චිත්‍රනයක් යොදා ගැනීම තුලින් නිර්මානයේ ප්‍රස්තූතයට ලොකු එලියක් ලැබී තියෙනවා..

ඉතින් තව දිගටම ලියන්න..හද ගැහෙන රාවය අප හා බෙදා හදා ගන්න...ඔබට ජය..
.

ගොඩාක් ස්තූතියි රොන් අයියා මාව දිරිමත් කළාට.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
dukaa|දුකා;6534533 said:
harima lassanai . .. . niyama pem wathekuge praarthanayak . . .. "if u love something set it free" kiyala kiyamanak tiyenawane . . .wa wage taman aadare karana de laba ganna bari unath eyaata waira nokara yahapatha praarthanaa karanna puluwan niyama pemwathekuta pamanai . . ..

ඔව් මචං. බොහොම ස්තූතියි මාව දිරිමත් කළාට. නියම පෙම්වතෙක් කිව්වටත් ස්තූතියි ආ ....
 
Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔව් සහෝදරයා.. අපි නියමාකාර පසුබිමක් තෝරාගත්තොත් අපි නිර්මාණයෙන් කියන්න හදන පනිවිඩය තීව්‍ර කරලා කියන්න පුළුවන්...

    නමුත් යමක් කියන්න ඕනේ.. මේක නම පසුබිමක් නැතිව වුනත් ලස්සන නිර්මාණයක්... තව ලියමු හොදේ දිගටම...