සමාව ඉල්ලා ඥාණසාර හඩා වැලපෙයි

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සමාව ඉල්ලා ඥාණසාර හඩා වැලපෙයි

ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලන්න සිහළ රාවය සැරසෙයි
(බිඟුන් මේනක ගමගේ )
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට තම සංවිධානය ඇතුලු සංවිධාන කීපයක් තීරණය කර ඇතැයි සිහළ රාවය සංවිධානයේ සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ.

ජනාධිපති සමාව ලබාදෙන මෙන් ඉල්ලා මීට පෙර බොදු බල සේනා සංවිධානයත් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්ව ඇතුලු සංවිධාන රැසක් ද ජනාධිපති ලේකම්වරයාට ලිපි යොමු කළ ද මේ වනතුරුත් ඒවාට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද සුදත්ත හිමියෝ කීහ.

ගෝනවල සුනිල් ආදී පාතාල ප්‍රබලයන්ටත් විවිධ අපරාධවල නිරත වූ පුද්ගලයන්ටත් සමාව දීමට ජනාධිපතිවරුන්ට හැකි වූයේ නම් රටේ උන්නතිය වෙනුවෙන් මැදිහත් වූ භික්ෂුවකට ජනපති සමාව දිය නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කළ උන්වහන්සේ ඥානසාර හිමියන් ජාතික ආරක්ෂාව ගැන පළ කළ අනාවැකි දැන් සත්‍ය වෙමින් තිබෙන්නේ යැයි ද කීහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ සංචාරයක නිරත වන බැවින් හෙට හා අනිද්දා දෙදින සාකච්ඡාවක් ලබාගැනීමට අපහසුව ඇතැයි ද ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණි විගස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ යැයි ද සුදත්ත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

Recommended Articles
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
සිරිසේන කොහොමත් ඥණසාරට සමාවක් දෙන්නේ නෑ.ඒකට හේතුවක් තියෙනවා.අඩුම ගානේ මහින්ද ගෝටා හිටියත් සමාවක් දෙන්නෙ නෑ.කොහොමත් උන් එන්නෙත් නැනේ:lol:
 
D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    hambayo tika yanna ahdanne anduwen.. pahu giya sathiye hamaba amathiyek kiwwa me anduwe idima duk wenwa kiyala... so ponil loweth denne na hamuduruwanta eliyata enna....
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    hambayo tika yanna ahdanne anduwen.. pahu giya sathiye hamaba amathiyek kiwwa me anduwe idima duk wenwa kiyala... so ponil loweth denne na hamuduruwanta eliyata enna....

    රනිල්ගෙන් සමාව ඉල්ලුවොත් රනිල් පෙට්‍රල් කෑන් එකක් දෙයි අනිත් සිරකරුවන්ට හානියක් නොවන විදිහට සිර ගෙය ඇතුලේ ගිනි තියාගන්න කියලා අර නිර්භීත ඉන්ද්‍රරත්න හමුදුරුවො වගේ:lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රනිල්ගෙන් සමාව ඉල්ලුවොත් රනිල් පෙට්‍රල් කෑන් එකක් දෙයි අනිත් සිරකරුවන්ට හානියක් නොවන විදිහට සිර ගෙය ඇතුලේ ගිනි තියාගන්න කියලා අර නිර්භීත ඉන්ද්‍රරත්න හමුදුරුවො වගේ:lol:

    පොන්නයොන්ගෙන් සමාව ඉල්ලන්නෙ කවුද පකො ?සිර්කොතේ ගූ කන පොන්සියා
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රනිල්ට කරපු අපහාස උපහාස රනිල්ට අමතක වෙන්නේ නෑ.ඒවා තමයි පටිසන් දෙන්න ඇත්තේ.බුද්ධචීවරය ඇඳගෙන උසස් මිනිසුන්ට අපහාස කරන එක පවි‍ටුකමක්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුස්ලිම් පක්ෂ සතුටු කිරීමට ඥාණසාර හිරේ.
    දෙමල පක්ෂ සතුටු කිරීමට උතුරේ හමුදාකඳවුරු ඉවත්කිරීම.

    චන්දෙ බලාගෙන කරන්නෙ:rolleyes:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    පොන්නයොන්ගෙන් සමාව ඉල්ලන්නෙ කවුද පකො ?සිර්කොතේ ගූ කන පොන්සියා

    මම සිරිකොත දැකලත් නෑ අවුරුදු දහයකින් විතර.කිසිම දේශපලනඥයෙක් මම පෞද්ගලිකව දන්නේ නෑ.අඩුම ගානේ නාගරික සභා එකෙක්වත් නෑ මම අදුරන හෝ මාව අදුරන.ලංකාවේ කිසිම දේශපාලනඥයෙක් මම කවුද කියලවත් දන්නේ නෑ.අඩුම ගානේ උන් මාව දැකලවත් නෑ.මම කියල එකෙක් ඉන්නවද කියලවත් දන්නේ නෑ.ඥනසාරලාවත් මම දන්නෙත් නෑ උන් මාව දන්නෙත් නෑ.:lol::P:rofl:
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මුස්ලිම් පක්ෂ සතුටු කිරීමට ඥාණසාර හිරේ.
    දෙමල පක්ෂ සතුටු කිරීමට උතුරේ හමුදාකඳවුරු ඉවත්කිරීම.

    චන්දෙ බලාගෙන කරන්නෙ:rolleyes:

    කවුරුත් ඌව හිරේ දැම්මේ නෑ මොඩයෝ.හැම එකටම ඇනගෙන ගිහින් අධිකරනයටත් ඇන්නා.කෙහෙල් ගහෙත් හොට පැටලුනා.මහින්දට උන එක තමයි උන්නේ .කූන්ඤෙට ඇට දෙක අහු උන රිලවා වගේ උනා.:lol:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අම්මො,එක බාල්දියෙන් පුක හෝදගෙන,සතියකට එක දවසක් වතුර පනිට්‍ටු හතරෙන් නාගෙන, කල්දේරම් බත ලුනු නැති මිරිස් නැති තුනපහ නැති එලවලු හොදි කරෝල හොදි පරිප්පු එක්ක බෙලෙක්ක පිගානෙන් අනුබව කරමින්, පොල්කට්ටෙන් වතුර ඇල්වතුර බිබි කොට්ට නැති පැදුරේ නිදාගෙන, ගල් කඩ කඩා ගෙවන ජීවිතේ තමයි දැන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරුත් ඌව හිරේ දැම්මේ නෑ මොඩයෝ.හැම එකටම ඇනගෙන ගිහින් අධිකරනයටත් ඇන්නා.කෙහෙල් ගහෙත් හොට පැටලුනා.මහින්දට උන එක තමයි උන්නේ .කූන්ඤෙට ඇට දෙක අහු උන රිලවා වගේ උනා.:lol:

    කිසිම නඩුවක් ඉක්මනට ඉවරවෙන්නෙ නැති රටේ ඔය නඩුව ඉවර උනේ කොහොමද? ෆොනීගෙ නඩුව වගෙ තමයි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    මුස්ලිම් පක්ෂ සතුටු කිරීමට ඥාණසාර හිරේ.
    දෙමල පක්ෂ සතුටු කිරීමට උතුරේ හමුදාකඳවුරු ඉවත්කිරීම.

    චන්දෙ බලාගෙන කරන්නෙ:rolleyes:

    avatar510855_3.gif
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    කිසිම නඩුවක් ඉක්මනට ඉවරවෙන්නෙ නැති රටේ ඔය නඩුව ඉවර උනේ කොහොමද? ෆොනීගෙ නඩුව වගෙ තමයි

    අධිකරනයට අපහාස උපහාස කරාම වෙඩි වගේ තීන්දුව එනව හුත්තියේ.මෙතන ඔප්පු කරන්න දෙයක් නෑනේ.අධිකරනය ඇතුලෙම ජජ් ‍තෝල්කයො නිතිඥයො ඔක්කොම බලාගෙන ඉන්නකොට උන එකක්නේ.ඥනසාරට ඕන උනේ පොර වගේ හිරේ ගිහිල්ලා නෙල්සන් මැන්ඩෙලා වගේ වෙන්න මීලග චන්දෙට මනාප ගන්න.‍රැවුල කොන්ඩේ වැව්වට නෙල්සන් මැන්ඩෙලා වෙන්න බෑ.නෙල්සන් මැන්ටෙලා වගේ ලුක් එකක්නම් තියෙනවා:lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අධිකරනයට අපහාස උපහාස කරාම වෙඩි වගේ තීන්දුව එනව හුත්තියේ.මෙතන ඔප්පු කරන්න දෙයක් නෑනේ.අධිකරනය ඇතුලෙම ජජ් ‍තෝල්කයො නිතිඥයො ඔක්කොම බලාගෙන ඉන්නකොට උන එකක්නේ.ඥනසාරට ඕන උනේ පොර වගේ හිරේ ගිහිල්ලා නෙල්සන් මැන්ඩෙලා වගේ වෙන්න මීලග චන්දෙට මනාප ගන්න.‍රැවුල කොන්ඩේ වැව්වට නෙල්සන් මැන්ඩෙලා වෙන්න බෑ.නෙල්සන් මැන්ටෙලා වගේ ලුක් එකක්නම් තියෙනවා:lol:

    Ranjata wageda?