සමිතාගේ ආප්ප කඬේ නිරෝෂා වැඩලූ

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    සමිතාගේ ආප්ප කඬේ නිරෝෂා වැඩලූ

    Samithamudunkotuwa.jpg
    ජනපි‍්‍රය ගායිකා සමිතා එරන්දතී මුදුන්කොටුව නාවල ප‍්‍රදේශයේ පවත්වාගෙන යන ආප්ප කඬේ වැඩ සඳහා තවත් ජනපි‍්‍රය ගායිකාවක් වන නිරෝෂා විරාජිනී ද සිල්වා බඳවා ගෙන ඇති බව ‘පැපරාසියා’ට වාර්තාවේ.

    මෙතෙක් මෙම ආප්ප කඬේ වැඩ කළ ජනපි‍්‍රය ටෙලි නිලි ජානකී විජේරත්න තම සේවය, එම ආප්ප කඩය පවත්වාගෙන යාම සඳහා නොදීම හේතුවෙන් සමිතාට මෙම තීරණය ගැනීමට සිදු වී ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.

    සමීතාගේ කඬේ අනියම් හිමිකරුවා වන ‘‘ජොනී මුදලාලි’’ සේවයට පැමිණෙන විට ආප්ප කඩය වසා දමන සමිතා, ‘‘බනිස් සහ බනානා’’ විකුණන අතර, එවිට එහි සේවය කරන සියලූම තම මිතුරියන්ට අදාළ දිනයේ සේවයට නොපැමිණෙන ලෙස සිය ජංගම දුරකතනය මගින් දැනුම් දෙනු ලබන්නීය.


    සමිතාගේ කඩයේ පළමු අයිතිකරු වන ‘‘අතුල කොලූවා’’, ඇයගේ කඩයේ 'දවල්ට ආප්පත්, රෑට බනානාත්' විකිණීමට සමිතාට ඇති අද්විතීය හැකියාව ගැන තමන්ගේ මිතුරන් සමග සිනහ මුසු මුහුණින් පවසමින් ඔහුගේ පාඩුවේ පොඩි පොඩි බිස්නස් කරමින් පසුවෙයි.

    :shocked::shocked::shocked:

    Source : http://www.paparasinews.com/2012/03/blog-post_29.html
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ව‍යාපාරය දියුනු වේවා කියල කියන්න තම්යි කියන්නෙ තියෙන්නෙ..