සමිතා ගයාත්‍රී පොඩි කොල්ලො මම සහ එයා...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    මට තියෙන ප්‍රශ්න.
    1. එහෙම එච්චරටම හිත වැදුන එකක් උඹ කොහොමද අතෑරියේ?
    2. උඹටද මුලින්ම කසාදයක් සෙට් වුනේ නැත්තන් එයාටද, ඒක නිසාද සම්බන්ධෙ නැවතුනේ?
    3. තෝ කොහොමද ඔච්චර දේවලු කරලා ඔච්චරම මැච් වුන කෙල්ලෙක් වෙන එකෙක් යනවා නේද කියල හිත හදාගන්නේ, එහෙමත් නැත්තන් උඹ වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න හිත හදාගන්නේ?
    4. නිකමටවත් ගෙදරට උඹල දෙන්නම් කියල බැලුවේ නැද්ද සම්බන්ධෙ ගැන?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    Q7 ) Read the passage carefully and answer the questions given below ( 20 marks)

    1. එහෙම එච්චරටම හිත වැදුන එකක් උඹ කොහොමද අතෑරියේ?
    2. උඹටද මුලින්ම කසාදයක් සෙට් වුනේ නැත්තන් එයාටද, ඒක නිසාද සම්බන්ධෙ නැවතුනේ?
    3. තෝ කොහොමද ඔච්චර දේවලු කරලා ඔච්චරම මැච් වුන කෙල්ලෙක් වෙන එකෙක් යනවා නේද කියල හිත හදාගන්නේ, එහෙමත් නැත්තන් උඹ වෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙන්න හිත හදාගන්නේ?
    4. නිකමටවත් ගෙදරට උඹල දෙන්නම් කියල බැලුවේ නැද්ද සම්බන්ධෙ ගැන?

    :lol: :lol: :lol:
     
    Last edited:

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503

    1) අතෑරියේ නෑ...අතාරින්න වුනා... ඒක ඉමෝෂනලි දෙන්නම විදලා ලොකු කතාවකින් කෙලවර උන එකක්... අපි ඇග්‍රිමන්ට් එකකට ඇවිල්ලා වෙන් වුනේ... කියන තරම් සිම්පල් එකක් නෙවෙයි

    2) ඉස්සරවෙලාම සෙට් වුනේ එයාට... අපේ සහෝදර කම් වලට අවුරුදු 2ක් වයසයි ඒ වෙනකොට

    3) තාම හිත හදන් නෑ...නමුත් එයාගෙ එක කන්ඩිශන් එකක් කිසිම වෙලාවක ආදර සම්බන්දතාවයක් හෝ විවාහයක් ගැන කතා කරන්නෙ නෑ කියලා... මොකද එයාලගෙ ගෙදර මාර ට්‍රැඩිශනල්... ඉන්න එකම කෙල්ල හිතුවක් කාර තීරනයක් ගන්න එයා කැමති වෙන්නෙ නෑ...

    4) ඒ තියෙන සිටුවේශන් එක අනුව කිව්වොත් කෙල්ල මරන සයිස්... සැර නෑ කවුරුත් නමුත් දැඩි මතදාරී...
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔක්කොමලාගෙ ප්‍රශ්න වලට පොදු උත්තරේ....

    නෑ අක්කා මට වත් මම අක්කට වත් බූට් තිබ්බෙ නෑ.... සම්පූර්න සිද්දි දාමයම කිව්ව නම් ඕක තේරෙයි හොඳට. මට එහෙම වියදම් කරලා තියෙනවා කන්න බොන්න ඒවට ඊට අමතරව ඵෝන් බිල් ගෙවන්න උපන්දිනේට ඇඳුම් අරන් දුන්නා දෙපාරක් විතර.. ඊට අමතරව කඩා වඩාගෙන නෑ සතයක් වත්. වාහන වලට ලීසින් ගෙවාගෙන නෑ අඩුම බෝඩින් සල්ලි ගෙවන්න කියලා වත් එයා දීලා නෑ.. ඩේ ටු ඩේ වියදම් ඇරෙන්න එහෙම වියදම් කරලා නෑ...

    ලිංගිකව එකතු වුන එක ගැන අහලා තියෙනවා . - එහෙම දේවල් වුනා ඒක වුනේ තිබ්බ බැඳීමත් එක්ක ඇත්තටම... නැතුව සැපක් ගන්න වත් සැපක් දෙන්න වත් අදහසකින් නෙවෙයි.. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ...

    tenor.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,970
    113
    එකමත් එක රටක
    1) අතෑරියේ නෑ...අතාරින්න වුනා... ඒක ඉමෝෂනලි දෙන්නම විදලා ලොකු කතාවකින් කෙලවර උන එකක්... අපි ඇග්‍රිමන්ට් එකකට ඇවිල්ලා වෙන් වුනේ... කියන තරම් සිම්පල් එකක් නෙවෙයි

    2) ඉස්සරවෙලාම සෙට් වුනේ එයාට... අපේ සහෝදර කම් වලට අවුරුදු 2ක් වයසයි ඒ වෙනකොට

    3) තාම හිත හදන් නෑ...නමුත් එයාගෙ එක කන්ඩිශන් එකක් කිසිම වෙලාවක ආදර සම්බන්දතාවයක් හෝ විවාහයක් ගැන කතා කරන්නෙ නෑ කියලා... මොකද එයාලගෙ ගෙදර මාර ට්‍රැඩිශනල්... ඉන්න එකම කෙල්ල හිතුවක් කාර තීරනයක් ගන්න එයා කැමති වෙන්නෙ නෑ...

    4) ඒ තියෙන සිටුවේශන් එක අනුව කිව්වොත් කෙල්ල මරන සයිස්... සැර නෑ කවුරුත් නමුත් දැඩි මතදාරී...

    වයස පරතරය ප්‍රශ්නයක් තමයි බන් ගෙවල් වල අයට . ඒක සාදාරනයි..
    කෙල්ලෝ කොහොමත් ඉක්මනට වයසට යනවා . තමන්ට වඩා අවු ගානක් බාල කොල්ලෙක් බැන්දම ටිකක් කල් යද්දී කොල්ලට අවු 32ක් වගේ වෙනකොට අවු 40 ගෑනිට වඩා අවු විසි ගණන්වල කෙල්ලෙක් ගැන හිතෙන්න තියන ඉඩ වැඩි. ඕව තමයි ගෙවල් වල අයට හිතෙන්නේ..
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වයස පරතරය ප්‍රශ්නයක් තමයි බන් ගෙවල් වල අයට . ඒක සාදාරනයි..
    කෙල්ලෝ කොහොමත් ඉක්මනට වයසට යනවා . තමන්ට වඩා අවු ගානක් බාල කොල්ලෙක් බැන්දම ටිකක් කල් යද්දී කොල්ලට අවු 32ක් වගේ වෙනකොට අවු 40 ගෑනිට වඩා අවු විසි ගණන්වල කෙල්ලෙක් ගැන හිතෙන්න තියන ඉඩ වැඩි. ඕව තමයි ගෙවල් වල අයට හිතෙන්නේ..

    අනිවාර්‍යෙන්ම... ඔය විදියටම එයත් අනාගතේ ගැන හිතලා තිබ්බා... එයා ලස්සනට ඒක විසඳුවා... තාමත් එයාව එයාගෙ හිනාව කතාව කොන්ඩෙ හැම දේම මතක් වෙනවා බන්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දවසක් මම මෙයාට මගේ හිතේ තිබ්බ දේ කිව්වා...මම කිව්වෙ මේක ආදරයක් නෙවෙයි...හැබැයි හැමදාම මාව මේ විදියට බලාගන්නවට කැමති කියලා... එයා ඒකට කිව්වෙ අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න ඕන නෑ දෙන්නම...පුළුවන් තාක් කාලයක් මට කැමති නම් එයාට ආදරේ කරන්න කිව්වා...හැබැයි එයා වෙනස් වෙන්නෙ නෑ හැබැයි කසාද බඳින්න ආදරේ කරන්න පොරොන්දු නම් වෙන්නෙ නෑ කිව්වා... එයා ලස්සනට ඒක මට පිලිවෙලට කියලා දුන්නා... මගේ බලකිරීමට සමහර දේවල් මට නොලැබුනාම නෙවෙයි...එයාට ගරු කිරීමක් විදියට මම ඒ දේවල් කියන්නෙ නෑ... හැබැයි මම එයාව උපරිම ආරක්ෂා කලා...එයත් ඒ දේවල් වල රහසිගත භාවය උපරිමෙන්ම ආරක්ශා කලා....

    අපිත් කැමතියි ඒ මොනවද කියලා දැන ගන්න :D :D :D :D
     
    • Like
    Reactions: 333sajith

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,206
    11,235
    113
    Forest
    ලිංගිකව එකතු වුන එක ගැන අහලා තියෙනවා . - එහෙම දේවල් වුනා ඒක වුනේ තිබ්බ බැඳීමත් එක්ක ඇත්තටම... නැතුව සැපක් ගන්න වත් සැපක් දෙන්න වත් අදහසකින් නෙවෙයි.. මට ඒක කියන්න තේරෙන්නෙ නෑ...
    අනික් මගුල් වලින් අපිට ඇති වැඩක් නෑ 🥴 මේක ගැන කියපන් :rofl:
     
    • Haha
    Reactions: cdi and MihiCherub