සමිතා & රංජන් එක්ක

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    ඒ කාගේ ගෙදරක් හදන්න වැලි කියුබ් එකක් රු 500යි කියල. compare කරල බලන්න දැන් මිලවල් ඔය දෙකේ. Monthly salary around 1000 - 1500 lkr avg
    පඩි එක්ක කම්පෙයාර් කලාම දැන් හොඳයි නෙහ, මම අහගෙන මාමන්ඩි කියනව ළමයි දෙන්නට කව් ඇන්ඩ් ගේට්ද මොකක්ද මගුලකුයි තව ළමයින්ට විතරක් කෑම ගන්නයි සම්පූර්ණ පඩිය ගියා, ඉතුරුටික ඉන්නෙ පොඩි පොඩි මැච් ගහන ටිකෙන් කියල. පොරට ඔය කාලෙ 2000ක්ද කොහෙද පඩිය.

    අපේ ගෙදර චැලියෙ බිලක් තියෙනව 89ද මන්දා, බ්‍රෑන්ඩ් නිව් සීරො මයිලේජ් චැලිය 4000යි, හෙල්මට් එක 370යි, හුකන ගැසිල්ලක් ගහල තියෙන්නෙ ඒ කාලෙ. දැන් විදියට ගත්තොත් චැලිය ලක්ශ 4යි කියල ගත්තොත් 37000ක් හෙල්මට් එක, පිස්සු හැදෙයි
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    පඩි එක්ක කම්පෙයාර් කලාම දැන් හොඳයි නෙහ, මම අහගෙන මාමන්ඩි කියනව ළමයි දෙන්නට කව් ඇන්ඩ් ගේට්ද මොකක්ද මගුලකුයි තව ළමයින්ට විතරක් කෑම ගන්නයි සම්පූර්ණ පඩිය ගියා, ඉතුරුටික ඉන්නෙ පොඩි පොඩි මැච් ගහන ටිකෙන් කියල. පොරට ඔය කාලෙ 2000ක්ද කොහෙද පඩිය.

    අපේ ගෙදර චැලියෙ බිලක් තියෙනව 89ද මන්දා, බ්‍රෑන්ඩ් නිව් සීරො මයිලේජ් චැලිය 4000යි, හෙල්මට් එක 370යි, හුකන ගැසිල්ලක් ගහල තියෙන්නෙ ඒ කාලෙ
    දැන් තියෙන සල්ලිත් අරන් අතීතයට time travel කරානම් ලංකාව වුණත් සල්ලි වලට ගන්න තිබ්බා private island එකක් විදිහට. 🤷🏻‍♂️
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    අතීතය සිහිනයක් පමණයි..
    සැබෑ සුවඳක් නෑ..
    එදා සෙනෙහෙන් නොබැඳුනානම්
    මෙදා විය්යෝවක් නෑ..😔
     
    • Love
    Reactions: wqe123

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    දැන් තියෙන සල්ලිත් අරන් අතීතයට time travel කරානම් ලංකාව වුණත් සල්ලි වලට ගන්න තිබ්බා private island එකක් විදිහට.🤷🏻‍♂️
    හොර නෝට්ටු අච්චු ගැහුව කියල හිරේ තමයි. ඔන්න රත්තරන් වගේ නම් ශේප්. එතකොට පාඩුයි. ටයිම් ට්‍රැවල් කරනව නම් ආපහු එන්න පුළුවන් වෙන්න ඕන, බිට් කොයින් අඩුවට තියෙන කාලෙ අරන් දාන්න.


    2011 දි 30$ද ගානෙද මන්දා බිට් කොයින් දෙකක් අරන් එකක් අවුරුද්දකට විතර පස්සෙ 100ය ගානෙ දුන්න මෝඩ මම.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    2011 දි 30$ද ගානෙද මන්දා බිට් කොයින් දෙකක් අරන් එකක් අවුරුද්දකට විතර පස්සෙ 100ය ගානෙ දුන්න මෝඩ මම.
    සිරාවට? පලයන් යන්න බොරු කියන්නේ නැතුව.. 😄 ආහ් එකක් ඒ කියන්නේ තාම තියෙනවන. ❤️
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    සිරාවට? පලයන් යන්න බොරු කියන්නේ නැතුව.. 😄 ආහ් එකක් ඒ කියන්නේ තාම තියෙනවන. ❤️
    නෑ බන් සල්ලි දීල ගත්තෙ නෑ, BHW ෆෝරම් එකේ පකෙක්ට මම චූටි ස්ක්‍රිප්ට් එකක් ගහල දුන්නා, ඌට මන් ඩොලර් 50ක් කීව, ඌ සල්ලි නෑ බිට්කොයින් දෙන්නද ඇහුවා ලෝස් නැතුව දෙකක්ම දුන්න, ඌ තමයි වොලට් සීන් එක ඉඳන් කියල දුන්නෙ. පස්සෙ අවුරුද්දකටද පස්සෙ ඔය දෙක දීලා xperia එකක් ගත්ත. දුක තමයි රන්ජනී. ඒකාලෙ සතෝශි සයිටුත් තිබ්බ මතකද, හෙණ ගනන් දුන්නෙ දන් බැලුවාම

    මේකෙ ඒකාලෙ මයිනින් කරපු උන් හිටිය නේද? මට ත්‍රෙඩ් එකක් මතකයි කොයින් දෙක තුනක්ම ගොඩ දාගෙන හැබැ්‍යි ලයිට් බිල් එක්ක වැඩේ පාඩුයි ගගා හිටපු උන්
    ------ Post added on Jul 19, 2024 at 9:08 AM
     
    Last edited:
    • Sad
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    නෑ බන් සල්ලි දීල ගත්තෙ නෑ, ෆෝරම් එකක පකෙක්ට මම චූටි ස්ක්‍රිප්ට් එකක් ගහල දුන්නා, ඌට මන් ඩොලර් 50ක් කීව, ඌ සල්ලි නෑ බිට්කොයින් දෙන්නද ඇහුවා ලෝස් නැතුව දෙකක්ම දුන්න, ඌ තමයි වොලට් සීන් එක ඉඳන් කියල දුන්නෙ. පස්සෙ අවුරුද්දකටද පස්සෙ ඔය දෙක දීලා xperia එකක් ගත්ත. දුක තමයි රන්ජනී. ඒකාලෙ සතෝශි සයිටුත් තිබ්බ මතකද, හෙණ ගනන් දුන්නෙ දන් බැලුවාම

    මේකෙ ඒකාලෙ මයිනින් කරපු උන් හිටිය නේද? මට ත්‍රෙඩ් එකක් මතකයි කොයින් දෙක තුනක්ම ගොඩ දාගෙන හැබැ්‍යි ලයිට් බිල් එක්ක වැඩේ පාඩුයි ගගා හිටපු උන්
    ------ Post added on Jul 19, 2024 at 9:08 AM
    නෑ ඉතින් දැන් worry වෙන්න එපා බන්. මොකද අනාගතය පේන්නේ නෑ නේ. 🙂
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    1721360626436.png

    ඇඩෙනවා නේ?

    නෑ ඉතින් දැන් worry වෙන්න එපා බන්. මොකද අනාගතය පේන්නේ නෑ නේ. 🙂
    ඒක නම් ඇත්ත මේක හරියට අර අපේ සීයල අර ඉඩම ගියෙ 500යට, මේ ඉඩම මට ගන්න තිබ්බ 1000ට වගේ කෝටි ගණන් වල ඉඩම් පෙන්නන එකේ අළුත් වර්ශන් එක. බැලුවාම ඒ නාකි පකයි ගාව ඒකාලෙ ඔය කියන සල්ලියක් තිබිලත් නෑ.

    ලඟදි වත්තල මීගමු පාර අයිනෙම පර්ච් 30ක් ගියා බිල්ඩිමත් එක්ක පර්ච් එක ලක්ශ 35 ගානෙ. ඒ සරුම පොට් එකක් බිල්ඩිමත් හොඳයි ඉන්කම් එනව. ඒක 2000දි විකුණපු එකා ඇවිත් හූල්ලනව පර්ච් එක 25000ටලු දුන්නෙ. ඌ ඒක විකුණල බස් එකක් අරන් ඒක සුනාමියට ගිහින්. ඉතුරු ටික ණය බේරල.
    ------ Post added on Jul 19, 2024 at 9:18 AM
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B