
පෑඩ් ඇඳගෙන හෙල්මට් දාගෙන හොඳට හයිය කන්නාඩි දෙහෙකුත් දාගෙන ඉයර්මෆ් දාගෙන පලයං කියල තමා කියන්න තියෙන්නෙ දැන්නං ගෙවල් වල මෝල්ගස් නෑ ඒ වෙනුවට බ්ලෙන්ඩරේ උඩ කෑල්ල ගලෝල දැති ටික කැරකෙන්න බැටරි දාල විසික් කලොත් මොනාද කරන්නෙ![]()
![]()
![]()
බම්ප්



පොලක් වගේ එකක් තිබ්බ්බනන් කොහොමද.එකෙන් විකුණන ඒවලින් ලැබෙන මුදල් ආධාර වලට ගන්න පුළුවන්.
පොඩි ෆන් එකකුත් තියෙන්නවා.ගමේ උන් ඔක්කොම එක තැනකට සෙට් වෙන්නත් පුළුවන්.
ආදාර එකතු කරන්න කෙල්ලො සෙට් එකක් යවපං![]()
තුන් හතර දෙනෙක්ව![]()
![]()


raffle draw with tickets from 500/ to 1000/-
1st price, all expenses paid funeral
2nd price, teakwood coffin
3rd price, standard coffin
10 consolation prices of flower wreaths.


siraa yako kiwwe
honda hall ekaka projector ekak gahala film pennapan..
Rs 50 ta ticket wikunapan !
honda films tikak pennapan .. gon athal film newei , therumak thiyena honda films ..

oya wade illegal neda machan..
minissu eida godak?![]()