සමිතියකට අදාර එකතු කර ගන්න විදි

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    සමිතියකට අදාර එකතු කර ගන්න විදි

    මචන්ලා මන් වැඩ කරන තැන අවමන්ගලාදාර සමිතියක් පිහිටෙව්වා. ඒකෙ අරමුදල වැඩි කර ගන්න ආදාර එකතු කරන්න අපි තීරනය කලා. ඔයාලගෙ අදහස් මොනවද අදාර එකතු කර ගන්න විදි,, බොහොම ස්තුති......
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    පෑඩ් ඇඳගෙන හෙල්මට් දාගෙන හොඳට හයිය කන්නාඩි දෙහෙකුත් දාගෙන ඉයර්මෆ් දාගෙන පලයං කියල තමා කියන්න තියෙන්නෙ දැන්නං ගෙවල් වල මෝල්ගස් නෑ ඒ වෙනුවට බ්ලෙන්ඩරේ උඩ කෑල්ල ගලෝල දැති ටික කැරකෙන්න බැටරි දාල විසික් කලොත් මොනාද කරන්නෙ :sorry: :sorry: :sorry: :sorry:
    බම්ප්
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    පෑඩ් ඇඳගෙන හෙල්මට් දාගෙන හොඳට හයිය කන්නාඩි දෙහෙකුත් දාගෙන ඉයර්මෆ් දාගෙන පලයං කියල තමා කියන්න තියෙන්නෙ දැන්නං ගෙවල් වල මෝල්ගස් නෑ ඒ වෙනුවට බ්ලෙන්ඩරේ උඩ කෑල්ල ගලෝල දැති ටික කැරකෙන්න බැටරි දාල විසික් කලොත් මොනාද කරන්නෙ :sorry: :sorry: :sorry: :sorry:
    බම්ප්

    :oo::oo::baffled:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,192
    1,795
    113
    Badulla
    පොලක් වගේ එකක් තිබ්බ්බනන් කොහොමද.එකෙන් විකුණන ඒවලින් ලැබෙන මුදල් ආධාර වලට ගන්න පුළුවන්.
    පොඩි ෆන් එකකුත් තියෙන්නවා.ගමේ උන් ඔක්කොම එක තැනකට සෙට් වෙන්නත් පුළුවන්.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    පොලක් වගේ එකක් තිබ්බ්බනන් කොහොමද.එකෙන් විකුණන ඒවලින් ලැබෙන මුදල් ආධාර වලට ගන්න පුළුවන්.
    පොඩි ෆන් එකකුත් තියෙන්නවා.ගමේ උන් ඔක්කොම එක තැනකට සෙට් වෙන්නත් පුළුවන්.


    naraka na adahasa
    thawa ideas thiyenawada?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    raffle draw with tickets from 500/ to 1000/-
    1st price, all expenses paid funeral
    2nd price, teakwood coffin
    3rd price, standard coffin
    10 consolation prices of flower wreaths.
     

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    ආදාර එකතු කරන්න කෙල්ලො සෙට් එකක් යවපං :baffled: :baffled:
    තුන් හතර දෙනෙක්ව :baffled: :baffled:

    kello na machanla
    me office ekatama inne naaki ammandiyek witharai :no::growl:
     
    Last edited:

    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    raffle draw with tickets from 500/ to 1000/-
    1st price, all expenses paid funeral
    2nd price, teakwood coffin
    3rd price, standard coffin
    10 consolation prices of flower wreaths.

    ochchara ganan deela ticket ganne kauda machan
    anika api marenne na kiyala hithana minissu wadi:rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    oya wade illegal neda machan..
    minissu eida godak? :confused:

    ahh .. illegal wenna ba machan mama habai danne nan na..
    minissu enawada nadda kiyana eka theeranaya wenne

    publicity
    films pennana paththe kochchara minissu innawada
    films pennana welaawa
    pennana films anuwa thamayi ..


    sinhala films pennanna epa bn .. oya net eken download karapu honda english or wena language ekaka films pennanna .. france, italy wage ratawala honda classic movies thiyenawa ..

    neethimaya thathwaya gana thawa tikak hoyala balahan machan !