සමිති වල භාණ්ඩාගාරික

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    සමිති වල භාණ්ඩාගාරික

    සමිති වල භාණ්ඩාගාරික විදියට මොනවද බන් කරන්න තියෙන්නේ ? අය වැය හැම සමිති වාරයකම ඉදිරිපත් කරන්න ඕන නේද ? එක කොහොමද කරන්න ඕන ?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සමීතියේ මුදල් පිළිබඳ වගකීම තියෙන්නේ භාණ්ඩාගාරිකට.අය වැය වාර්ථාව සකස් කිරීම,ඉදිරිපත් කිරීම,මූල්‍ය කටයුතු පිළිබඳ සියලු දේවල් කරන්න වෙනවා
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    සමීතියේ මුදල් පිළිබඳ වගකීම තියෙන්නේ භාණ්ඩාගාරිකට.අය වැය වාර්ථාව සකස් කිරීම,ඉදිරිපත් කිරීම,මූල්‍ය කටයුතු පිළිබඳ සියලු දේවල් කරන්න වෙනවා

    මචන් මාටියා ගහන එකත් ප්‍රධාන වගකීමක් නේද ?:lol::lol::lol:
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අය වැය වාර්තාව ක්

    අය වැය වාර්තාව ක් කියල එකක් හදලා කියවන්න ? එක කොහොමද එන්න ඕන ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    සනෝජ්_තරංග;20873801 said:
    සමිති වල භාණ්ඩාගාරික විදියට මොනවද බන් කරන්න තියෙන්නේ ? අය වැය හැම සමිති වාරයකම ඉදිරිපත් කරන්න ඕන නේද ? එක කොහොමද කරන්න ඕන ?

    උබට සල්ලි ටික ගෙදර අරන් ගිහිල්ලා පොලියට දෙන්න පුළුවන්.
    20% ගානේ අපේ ගමේ උන් ඔහොම කරනවා.