සමිත රත්නායක සර්ගෙ අලුත් සිලබස් එකේ a/l තාපය කියන සම්පූර්ණ ඒකකයෙ නෝට් එක නැද්ද? එයා ක්ලාස් වල නෝට් එක දෙන්නෑනේ? ප්රින්ට් කරපු එකක් නේ දෙන්නේ ඒක දෙන්න පුුලුවන්ද? මම සල්ලි දෙන්නම්. පට්ට උදව්වක් කරල දෙන්න පුලුවන්නම්.