සමීකරණය...

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Zeus said:
Man dakka amutuma kavi valin top chart eke thiyanna puluvan kaviyak meka
Specially anthima sameekaranaye hama amrk ekakakma puduma terumak thiyenne
ආදරය[?]

Maxtop
11.gif
ayiye :D

She loved him..but the question is how much he loved her to damp her with a baby?? that why=? damme
 
samahara purusahyan nisa asarana unu geheniyak, eheth daru gebakada samaga......:rolleyes:

mewan katha adanitharama wage asannata lebenne.kage waradin unath.meken paniwidayak samajayata yanawanam hari apurui...:D

hoda .nirmanayak.......:D

(mata ube nirman ekk nowa.sehena ganak mis wela wage...........)
 
sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    Piyabanna Lagatamawee (පි‍යා‍ග‍න් න ළගටම වි)

    හ්‍ම්‍ම්‍ම්‍ම්‍ම්‍ම්‍ම්‍ම්‍ම්‍ම්‍ම්‍ම්‍
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    samahara purusahyan nisa asarana unu geheniyak, eheth daru gebakada samaga......:rolleyes:

    mewan katha adanitharama wage asannata lebenne.kage waradin unath.meken paniwidayak samajayata yanawanam hari apurui...:D

    hoda .nirmanayak.......:D

    (mata ube nirman ekk nowa.sehena ganak mis wela wage...........)
    හෙ හෙ..ස්තූතියි මල්ලී..:)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    නුවනැසින් හිතන්නට හිතට වධ කල මොහොතක්...

    මල්ලිගේ නිර්මානවල මං දකින සුවිශේෂත්වය තමයි කියවන්නාට යමක් හිතන්නට පොලඹවන ප්‍රස්තූතයන් හා භාවයන් උපයෝගි කරගනිමින් නිර්මාන තුල පානා පෙළහර....

    මෙම නිර්මානය ඊට කදිම සාධකයක් බවයි මගේ හැඟීම..හැම නිර්මානකරුවෙකුටම නොපිහිටනා එම දුර්ලභ කුසලතාවය ගැන මා බොහෝ සෙයින් ඔබ ගැන ආඩම්බර වෙමි..

    සාර්ථක...කලකින් නොදැකපු විරල ගනයේ නිර්මානයක්...

    මල්ලිට ජය!!
     
    Jan 15, 2009
    9,238
    368
    0
    wenasma akaarayakin liyawunu arthawath nirmanayak
    niyamai amila digatama mewani wenas nirmana karanna
    Suba Pathum...!!!
    man adai dekke
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නුවනැසින් හිතන්නට හිතට වධ කල මොහොතක්...

    මල්ලිගේ නිර්මානවල මං දකින සුවිශේෂත්වය තමයි කියවන්නාට යමක් හිතන්නට පොලඹවන ප්‍රස්තූතයන් හා භාවයන් උපයෝගි කරගනිමින් නිර්මාන තුල පානා පෙළහර....

    මෙම නිර්මානය ඊට කදිම සාධකයක් බවයි මගේ හැඟීම..හැම නිර්මානකරුවෙකුටම නොපිහිටනා එම දුර්ලභ කුසලතාවය ගැන මා බොහෝ සෙයින් ඔබ ගැන ආඩම්බර වෙමි..

    සාර්ථක...කලකින් නොදැකපු විරල ගනයේ නිර්මානයක්...

    මල්ලිට ජය!!
    :) ස්තූතියි රොන් අයියා නිතැතින් ලැබෙන දිරි ගැන් වීම් වලට