සමීක්ෂණයක්/Census

ඔබ ජීවවිද්‍යාත්මකව අයත් වන ලිංගය පහතින්...

  • පිරිමි/Male

    Votes: 31 91.2%
  • ගැහැණු/Female

    Votes: 2 5.9%
  • වෙනත්/Other

    Votes: 1 2.9%

  • Total voters
    34

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මම කාලෙකට කලින් කිරියෙ රස්තියාදු ගැහුව පස්සෙ අවුරුදු කීපයක් පැත්ත පලාතෙවත් නෑවිත් ඇවිත් ඉඳල දැන් ආපහු ඔලුව දාන සමාජිකයෙක්, ඒ නිසා තරහ අවසර. ඒ කාලෙට සාපේක්ෂව ඇතිවෙලා තියෙන වෙනස්කම් විඳින අතරෙම පොඩි උවමනාවක් ආවා දැන් මේකෙ ගෑනු පිරිමි සංයුතිය ගැන පොඩි අදහසක් ගන්න. ඒ නිසා ඔය පහළ තියෙන poll එකේ මේක කියවන මහත්වරු "පිරිමි" විදිහටත්, නෝනාවරු "ගැහැණු" විදිහටත් ඒ දෙකම නොව වෙනත් අයෙක් විදිහට අඳුනා ගන්න අය තුන්වෙනි ඔප්ෂන් එකත් තෝරන්න පුලුවන්නම් මම ස්තූතිවන්ත වෙනව. කුප්ප සීන් එකකට නෙමේ, සිරාවටම ජෙන්ඩර් කන්ස්ටිචුවන්සි එක නිර්ණය කරන්න දැම්ම එකක් විතරයි (වෝට්ස් පබ්ලික් නැත) 😁
     
    • Like
    Reactions: D_Mad

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මට තියෙන ලොකු අවුලක් බන් ඔය වෙනත් කියන එක, එකට වැටෙන්නේ trans , cis වගේ ඒවාද ? gay නම් gender එක male නේ .
    එත් ඉතින් trans , cis වගේ උන්ට උ කැමති gender එක යුස් කරන්න බැරිද ? (එකටනේ වියදම් කරලා එහම හදාගන්නේ )

    සමහර ෆෝරම් වල නම් තියෙනවා prefer not to say කියලා එක අවුලක් නෑ ..
     
    • Like
    Reactions: lovethebomb

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මට තියෙන ලොකු අවුලක් බන් ඔය වෙනත් කියන එක, එකට වැටෙන්නේ trans , cis වගේ ඒවාද ? gay නම් gender එක male නේ .
    එත් ඉතින් trans , cis වගේ උන්ට උ කැමති gender එක යුස් කරන්න බැරිද ? (එකටනේ වියදම් කරලා එහම හදාගන්නේ )

    සමහර ෆෝරම් වල නම් තියෙනවා prefer not to say කියලා එක අවුලක් නෑ ..
    මේ poll එකේ නම් වෙනත් කියන එක දැම්මෙ ඔය කියන ඔක්කොම වර්ගීකරණයන් පොදුවෙ අහුවෙන බාස්කට් එක විදිහට. ජෙන්ඩර් සහ සෙක්ස් කියන එකෙත් වෙනසක් තියේ. තමන්ගෙ ඇඟ වෙනස්කරගන්නම අවශ්‍ය නෑ තමන්ගෙ අයිඩෙන්ටිෆිකේෂන් එක වෙනස් කරගන්න. තව ඔය මුකුත්ම නැතුව මෞත්‍ර ලිංගික පද්ධති සාමාන්‍ය නොවන විදියය පිහිටන අයත් ඉන්නවනෙ උපතින්ම.

    ඔව් උඹ කියන විදිහෙ male/female කියන ජෙන්ඩර් දෙකෙන් තමන්ව හඳුන්ව නොගන්න අකමැත්තකුත් තියෙනව ඒ ගොඩක් අයගෙ. ඇනටොමිකලි ගත්තොත් නම් ඉතින් ඔය කැටගරීස් ඔක්කොම කාන්ඩ දෙකතුනකට ඌනනය වෙනව. ඒකනිසා තමයි ඒ අය සමාන්‍ය ජෙන්ඩර් දෙකේ කතාව ඔතෙන්ට අදාළ නොකරගන්න වගබලාගන්නෙ. මේව තරමක් මනෝමූලික කාරනා ඉතින්.

    මගේ නම් අදහස අර ජෝර්ඩන් පීටර්සන් කාරය කියන එකට ලගින් යන එකක්ම තමා. තමන් තමන්ව කොයිවිදියකින් අඳුන ගත්තත් ඒක මට හෝ සමාජයට ප්‍රශ්නයක් වෙන්න අවශ්‍ය නෑ, එහෙම එකෙක්ට අඩු වරප්‍රසාද ලැබෙනවනම් ඒක අවුල්. හැබැයි තමන්ගෙ සෙක්ෂුවල් අයිඩෙන්ටිෆිකේෂන් අනිත් මිනිස්සුන්ගෙ පුද්ගල නිදහසට බාදා නොකරන තාක්කල්. ඒ කියන්නෙ ඉතින් මම ස්ට්‍රේට් පිරිමියෙක් කියල උන්ට ලොකු ටෝක් දෙන්ඩවත් උන් වෙන බක්කකට අයිතියි කියල ඒවයෙ උත්තරීතර බව ගැන මට ලෙක්චර් දෙන්ඩවත් උවමනාවක් නෑ කියන එක.
     
    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    මට තියෙන ලොකු අවුලක් බන් ඔය වෙනත් කියන එක, එකට වැටෙන්නේ trans , cis වගේ ඒවාද ? gay නම් gender එක male නේ .
    එත් ඉතින් trans , cis වගේ උන්ට උ කැමති gender එක යුස් කරන්න බැරිද ? (එකටනේ වියදම් කරලා එහම හදාගන්නේ )

    සමහර ෆෝරම් වල නම් තියෙනවා prefer not to say කියලා එක අවුලක් නෑ ..
    ඔයාට පොඩි වැරදීමක් වෙලා.
    සිස් කියන්නෙ ඔයා වගේ මොළය සහ ශරීරය දෙකම එකම ලිංගයකට අයත් විදියට ගැනෙන අය ඒ කියන්නෙ ඔයා මම සහ මේකෙ බහුතරයක් අය වගේ.
    ට්‍රාන්ස් කියන්නෙ දෙක සමාන නොවන අය.
    මම මේ කෙටියෙන් කිව්වෙ ඔයාට තේරෙන භාෂාවෙන්.
    මෙතන දී ට්‍රාන්ස් අයට පුළුවන් ඒක භාවිතා කරන්න. ට්‍රාන්ස් පිරිමියෙක් නම් එයා පිරිමියෙක් ම තමයි. හැබැයි ජෙන්ඩර් කියන දේ ගොඩක් සංකීරණයි ට්‍රාන්ස් කියන එකෙනුත් එහාට ගිය අනන්‍යතාවයන් තියෙන අය ඉන්නවා. ඔවුන්ව සංකේතවත් කරනවා ගොඩක් අය මේ විදියට.
    මේ දේවල් ගැන, ලිංගික මනෝ විද්‍යාව ගැ ලිංගික අතවර ගැන ගැඹුරු කතාබහක් ඇති විය යුතුයි
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ඔයාට පොඩි වැරදීමක් වෙලා.
    සිස් කියන්නෙ ඔයා වගේ මොළය සහ ශරීරය දෙකම එකම ලිංගයකට අයත් විදියට ගැනෙන අය ඒ කියන්නෙ ඔයා මම සහ මේකෙ බහුතරයක් අය වගේ.
    ට්‍රාන්ස් කියන්නෙ දෙක සමාන නොවන අය.
    මම මේ කෙටියෙන් කිව්වෙ ඔයාට තේරෙන භාෂාවෙන්.
    මෙතන දී ට්‍රාන්ස් අයට පුළුවන් ඒක භාවිතා කරන්න. ට්‍රාන්ස් පිරිමියෙක් නම් එයා පිරිමියෙක් ම තමයි. හැබැයි ජෙන්ඩර් කියන දේ ගොඩක් සංකීරණයි ට්‍රාන්ස් කියන එකෙනුත් එහාට ගිය අනන්‍යතාවයන් තියෙන අය ඉන්නවා. ඔවුන්ව සංකේතවත් කරනවා ගොඩක් අය මේ විදියට.
    මේ දේවල් ගැන, ලිංගික මනෝ විද්‍යාව ගැ ලිංගික අතවර ගැන ගැඹුරු කතාබහක් ඇති විය යුතුයි
    මන් මේ ගැන හරියට දන්නේ නැති නිසා බන් අහන්නේ , cis-woman cis-man කියන දෙකේ තේරුම මොකක්ක්ද බන් එකම ලින්ගයකට ඔළුවයි ඇගයී දෙකම හැදිලා නම් උන් අනිවා male / female වෙන්න ඕනේ නේ . මට නම් හිතෙන්නේ gender කියන්නේ මහා ලොකු දෙයක් නෙවේ male or Female ,
    හැබැයි sexuality (LGBT(QA) ) එක නම් අනිවා

    PS: මුකුත්ම නැතුව මෞත්‍ර ලිංගික පද්ධති සාමාන්‍ය නොවන විදියය පිහිටන අයට තමා අවුලක් තියෙන්නේ , ඒ උනත් උන්ට කැමති එකක් කියන්න පුළුවන් නේ
     
    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    මන් මේ ගැන හරියට දන්නේ නැති නිසා බන් අහන්නේ , cis-woman cis-man කියන දෙකේ තේරුම මොකක්ක්ද බන් එකම ලින්ගයකට ඔළුවයි ඇගයී දෙකම හැදිලා නම් උන් අනිවා male / female වෙන්න ඕනේ නේ . මට නම් හිතෙන්නේ gender කියන්නේ මහා ලොකු දෙයක් නෙවේ male or Female ,
    හැබැයි sexuality (LGBT(QA) ) එක නම් අනිවා

    PS: මුකුත්ම නැතුව මෞත්‍ර ලිංගික පද්ධති සාමාන්‍ය නොවන විදියය පිහිටන අයට තමා අවුලක් තියෙන්නේ , ඒ උනත් උන්ට කැමති එකක් කියන්න පුළුවන් නේ
    ඕක ගැන කෙටියෙන් තේරුම් කරන්න බැහැ. මම විස්තර කරලා පෝස්ට් එකක් දාන්නම් පුළුවන් වෙලාවක් ආවම
     
    • Love
    Reactions: The Hacker

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,874
    113
    Fantasy
    මට තියෙන ලොකු අවුලක් බන් ඔය වෙනත් කියන එක, එකට වැටෙන්නේ trans , cis වගේ ඒවාද ? gay නම් gender එක male නේ .
    එත් ඉතින් trans , cis වගේ උන්ට උ කැමති gender එක යුස් කරන්න බැරිද ? (එකටනේ වියදම් කරලා එහම හදාගන්නේ )

    සමහර ෆෝරම් වල නම් තියෙනවා prefer not to say කියලා එක අවුලක් නෑ ..
    Trans cis සමාවයවිකතා මතක් උනා සින්හලු
     
    • Haha
    Reactions: The Hacker