මම කාලෙකට කලින් කිරියෙ රස්තියාදු ගැහුව පස්සෙ අවුරුදු කීපයක් පැත්ත පලාතෙවත් නෑවිත් ඇවිත් ඉඳල දැන් ආපහු ඔලුව දාන සමාජිකයෙක්, ඒ නිසා තරහ අවසර. ඒ කාලෙට සාපේක්ෂව ඇතිවෙලා තියෙන වෙනස්කම් විඳින අතරෙම පොඩි උවමනාවක් ආවා දැන් මේකෙ ගෑනු පිරිමි සංයුතිය ගැන පොඩි අදහසක් ගන්න. ඒ නිසා ඔය පහළ තියෙන poll එකේ මේක කියවන මහත්වරු "පිරිමි" විදිහටත්, නෝනාවරු "ගැහැණු" විදිහටත් ඒ දෙකම නොව වෙනත් අයෙක් විදිහට අඳුනා ගන්න අය තුන්වෙනි ඔප්ෂන් එකත් තෝරන්න පුලුවන්නම් මම ස්තූතිවන්ත වෙනව. කුප්ප සීන් එකකට නෙමේ, සිරාවටම ජෙන්ඩර් කන්ස්ටිචුවන්සි එක නිර්ණය කරන්න දැම්ම එකක් විතරයි (වෝට්ස් පබ්ලික් නැත) 
