මම consumer range එකේ hemas,,icl,,jl morison agent කරනවාmama business field eka gananam danne na ayiye.. oyaa kadaagena watila tiyenne mona dewala athinda.. mona mona business walatada wadiyenma pahara ella welaa thiyanne..
goverment education eka kadawatila. amatila 2nawa maragena marenna hithenawa unge katawal witarai.
Parliament Eke Inna Punnakku Bona Ewun Tika Polimata Thiyala Wedi Thiyala Daanna Hitenawa
මම consumer range එකේ hemas,,icl,,jl morison agent කරනවා
දැන් අවුරුදු දෙකක විතර ඉදලා target cover වෙන්නේම නැහැ
දැන්නම් නවත්වන තරමටම වැටිලයි තියෙන්නේ ...
ලංකාවේ වැටෙන්නේ නැතුව කරන්නනම් medicine හරි liquor හරි කරන්න ඕනි.
ඒත් හිතට එකගව එව්වට බහින්න අමාරුයි ......

mage kidney stone ekak tiyenwa ban...loku wunoth kawadahari remove karanna wenawa stone eka...

machan karanda puluwan hama prathikaarayakma karanda balada..edineda moona dena,oyalata pudgalikawa thiyana prashna monawada?
thanks machan..
edineda moona dena,oyalata pudgalikawa thiyana prashna monawada?
thanks machan..
ea kiyanne ayiye minissu ewwa ganne nadda??
liquor karanne nathi unata kamak naha namuth medicine karatha hakine.. eke waradak naane.
machan karanda puluwan hama prathikaarayakma karanda balada..
danaathmakawa hithanda.. ooka loku wenne naha.. oka suwa wenawa kiyala hithanda machan..
You have given out too much Reputation in the last 24 hours, try again later.
kiyala enawa.. sorry yaluwane rep denna wenne naha

පඩි ලැබිලා ඒ පඩිය එක එක දේවල් වලට බෙදලා අතේ රු.1000ක් වගේ ඉතුරු වෙලා තියන වෙලාවට ෆෝන් බිල ගෙවලා නැතුව කැපුවොත්....ඒත් එක්කම ඩොංගල් එකත් කැපුවොත්....

මම consumer range එකේ hemas,,icl,,jl morison agent කරනවා
දැන් අවුරුදු දෙකක විතර ඉදලා target cover වෙන්නේම නැහැ
දැන්නම් නවත්වන තරමටම වැටිලයි තියෙන්නේ ...
ලංකාවේ වැටෙන්නේ නැතුව කරන්නනම් medicine හරි liquor හරි කරන්න ඕනි.
ඒත් හිතට එකගව එව්වට බහින්න අමාරුයි ......

ලොකුම ප්‍රශන වලින් එකක් පාරට බැස්සම කිසිම විනයක් නැති එක......
අනික උපයන දේ ඉතිරියක් නැති එක........එදා වේල ටුවර්ස් තමා දුවන්න වෙලා තියෙන්නේ.....
ඉන්වෙස්මන්ට්ස් ගැන හිතීම භයානික හීනයක් වගේ.........බිස්නස් වල නැගීම අතිශය මන්දගාමීයි............
තව තියනව ඉතිං ඔය පොඩි පොඩි පවුල් ප්‍රශන, නොහොද නෝක්කාඩු...ඒව ඉතිං බත ඉදෙනකං විතරයි නේ කියල හිතා ගත්තෑකි..........
පසුගිය වසර එකහමාර තුල මෙඩිසින් සේල්ස් අම්බානක් ඩ්‍රොප්........
බොරු නම් කියන්නේ මෙඩිකල් රෙපෙක් ගෙන් අහපං.......
අපේ ආර්ථිකය හැකිලෙනව බං........මොන හේතුවක් නිසා ද කියල හිතා ගන්න බෑ....
ආසන්න හේතුව සංවර්ධන ක්‍රියාවලීන් වලින් අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නොගැලීම කියල හිතන්න පුළුවන්.....ඒව යන්නේ චීනෙට නේහ්![]()
awulak ne ban denata podi ekak tiyenne but ithin ena years wala loku wenna gatoth aran danna wenawalu...podi operation ekaklu tiyenne batayak dala sihi nethi karala....but ithin hospital matak wenakota epa wenawa...
කාලකන්නි ,අනාත ,සක්කිලි ,නැකතා මේ පැත්තෙ ආවද බන්
පඩි ලැබිලා ඒ පඩිය එක එක දේවල් වලට බෙදලා අතේ රු.1000ක් වගේ ඉතුරු වෙලා තියන වෙලාවට ෆෝන් බිල ගෙවලා නැතුව කැපුවොත්....ඒත් එක්කම ඩොංගල් එකත් කැපුවොත්....
matanan terenne ban marry karala lamai hadanna puluwan kiyala dan kale salary eken....job karala hariyanne ne wage,
ලොකුම ප්‍රශන වලින් එකක් පාරට බැස්සම කිසිම විනයක් නැති එක......
අනික උපයන දේ ඉතිරියක් නැති එක........එදා වේල ටුවර්ස් තමා දුවන්න වෙලා තියෙන්නේ.....
ඉන්වෙස්මන්ට්ස් ගැන හිතීම භයානික හීනයක් වගේ.........බිස්නස් වල නැගීම අතිශය මන්දගාමීයි............
තව තියනව ඉතිං ඔය පොඩි පොඩි පවුල් ප්‍රශන, නොහොද නෝක්කාඩු...ඒව ඉතිං බත ඉදෙනකං විතරයි නේ කියල හිතා ගත්තෑකි..........
පසුගිය වසර එකහමාර තුල මෙඩිසින් සේල්ස් අම්බානක් ඩ්‍රොප්........
බොරු නම් කියන්නේ මෙඩිකල් රෙපෙක් ගෙන් අහපං.......
අපේ ආර්ථිකය හැකිලෙනව බං........මොන හේතුවක් නිසා ද කියල හිතා ගන්න බෑ....
ආසන්න හේතුව සංවර්ධන ක්‍රියාවලීන් වලින් අපේ රටේ මිනිස්සුන්ට සල්ලි නොගැලීම කියල හිතන්න පුළුවන්.....ඒව යන්නේ චීනෙට නේහ්![]()

බම්ප්
අවංකව ම අනවශ්‍ය වියදම් නම් නැත......නමුත් අපේ ඕවර්හෙඩ් වැඩියි. විශේෂයෙන් පඩි නඩි සහ ඕන කරන මැටීරියල්ස්, ආයතන නඩත්තු වියදම් ආදිය. ඒව අඩු කරන්න අමාරුයි මොකද මම කරන රස්සාවෙ හැටියට මේ ස්ථාන පිරිසිදුව සහ පවිත්‍රව තියා ගන්න ඕන. සේවකයන් ගේ ජීවන වියදම් වලට හරියන වැටුපක් දෙන්න එපායැ. අනික ඉන්දන වියදම්.මට කියන්න පුලුවන්ද මොන මොන හේතු නිසාද මුදල් ඉතිරි නොවෙන්නේ කියලා... මුදල් වියදම් වෙන්නේ මොනවදට,, අනවශ්‍ය වියදම් එහෙම වෙනවද කියල... පි එම් එකකින් හරි කමක් නැහැ...
අයි ලංකාවේ ඉන්වෙස්ට්මන්ට් කලට වැඩක් නැහැ කියන්නේ...?
පවුල් ප්‍රශ්නනම් කොහෙත් තියනවා මන් හිතන්නේ.. මටනම් ප්‍රශ්නයක් තියෙන්නේ facebook එකේ හැමදාම හිනාවෙලා සතුටින් photo එහෙම දාන අය ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින්ද ඉන්නේ කියලා..
medicine වලත් sales drop වෙනද බලපාන හේතු මොනවද ??
අදහස් දැක්වුවට ස්තුත්යි...
bamp ekak deela sahayogaya dakwuwata sthuthyi yaluwaa..

අවංකව ම අනවශ්‍ය වියදම් නම් නැත......නමුත් අපේ ඕවර්හෙඩ් වැඩියි. විශේෂයෙන් පඩි නඩි සහ ඕන කරන මැටීරියල්ස්, ආයතන නඩත්තු වියදම් ආදිය. ඒව අඩු කරන්න අමාරුයි මොකද මම කරන රස්සාවෙ හැටියට මේ ස්ථාන පිරිසිදුව සහ පවිත්‍රව තියා ගන්න ඕන. සේවකයන් ගේ ජීවන වියදම් වලට හරියන වැටුපක් දෙන්න එපායැ. අනික ඉන්දන වියදම්.
ලංකාවෙ ඉන්වෙස්ට්මන්ස් වලට එච්චර හිතකර නැත්තේ කරුණු කීපයක් නිසා. එකක් ප්‍රඩක්ෂන් වලට අන්තිමයි. පිටරටවලින් එනවා ලාබ ඒව ඒවත් එක්ක තරග කරන්න බෑ මෙහේ හදලා. ඒ රාජ්‍ය ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක්. ඉන්වෙස්ට් කරන කැපිටල් එක රිකවර් වෙන්න හුගක් කල්, වසර 10-20 යනව බොහෝ විට. අනික සේවකයන් හා සම්බන්ධ සමහර කාරනා නිසා හරි අමාරුයි ප්‍රඩකෂන් ගෙනයන්න. පුහුණු ශ්‍රමය නෑ. තිබුණත් සාපේක්ෂව මිළ අඪිකයි. එතකොට ප්‍රඩක්ෂන් කාස්ට් වැඩි වෙන නිසා අපට මාකට් එකේ තරග කරන්න බෑ. අනික් අපේ මිනිස්සු වැඩ කරන්න හොරයි-මේ කියන්නේ අවංකව ම. එහෙම මනුස්සයා පිටරටකට ගිහින් මැරීගෙන වැඩ කරනවා, නමුත් මෙහේ කරනනේ නෑ.....ඒව මිනිස්සුන් ගේ ආකල්ප වල ප්‍රශ්න.
මෙඩිසින් මාර්කට් එක පහල බහින්න හේතුව මමත් තවම හොයනවා. යුද්දෙ ඉවර වුණු නිසා මිනිසුන් යහපත් මානසිකත්වයෙන් ඉන්නවා ඒනිසා ලෙඩ අඩු දෝ කියලත් හිතෙනවා. මේකට උත්තරයක් නම් දෙන්න බෑ මචං. මොකද ශංසයන් විතරයි තියෙන්නේ. මේක හොයල බලන්න විටන එකක්.
ප.ලි.
මට සර් කියන්නේ අහවල් පයන්නට ද තෝ![]()
ගොඩක් ස්තුත්යි ඔබතුමාගේ සහයෝගයට...Job 1k hoyaganna 1ka thamai bn,