සමීක්ෂණයට දායක වන්න!
ඔයා වැඩියෙන්ම කැමති මේ අතරින් මොකටද කියලා බලන්න තමයි අපි මේ හදන්නෙ...
ඉතින් යාලුවනේ අපි කොච්චර චිත්‍රපට බැලුවත්, හැම කැටගරි එකකම චිත්‍රපට බැලුවත් වැඩියෙන්ම කැමති කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නෙ රොමෑන්ටික් නැත්නම් විද්‍යා ප්‍රභන්ද වගේ එක කොටසකට කැමති චිත්‍රපට තිබෙනවා. ලෝකෙ පීරලම ඒ වගේ චිත්‍රපට බලන්න තමයි හදන්නෙ. ඉතින් මේක අපි පොඩි වැඩකට අතගහන්න බලාගෙන කරන සමීක්ෂණයක්. මේකෙන් ඔයාලට ඉදිරියේදි යම් ප්‍රතිඵලයක් බලාගන්නට පුළුවන් වේවි. කරන්න තියෙන්නෙ ඔයාලා වැඩියෙන්ම කැමතිම කැටගරි එකට ඡන්දයක් දෙන එක. මේකෙ ඔයා කැමති කාණ්ඩ කිහිපයකට එක් වතාවක් ඡන්දය පාවිච්ඡි කරන්න පුළුවන් ඒ කියන්නෙ දෙකකට හෝ ඊට වැඩි කාන්ඩ වලටත් ඡන්දය දෙන්න පුළුවන්. එහෙනම් දැන්ම උඩ තියෙන කොටස් වලින් තමන් කැමතිම කොටසට ඡන්දය දෙන්නකෝ...
අනෙක ඒ අදාල කැටගරි එකේ සුපිරි මූවීස් ටිකකුත් දාගෙනම යමු.. බලපු නැති අයට බලාගෙනම යන්න...

Last edited:
)