සමීක්ෂණයට දායක වන්න!

කැමති චිත්‍රපට ඛ

  • Sci-Fi

    Votes: 100 47.2%
  • Fantasy

    Votes: 53 25.0%
  • Mystery

    Votes: 71 33.5%
  • Action

    Votes: 111 52.4%
  • Crime

    Votes: 61 28.8%
  • Adventure

    Votes: 102 48.1%
  • Romance

    Votes: 57 26.9%
  • Thriller

    Votes: 69 32.5%
  • Horror

    Votes: 52 24.5%
  • Comedy

    Votes: 107 50.5%

  • Total voters
    212

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    සමීක්ෂණයට දායක වන්න!

    ඔයා වැඩියෙන්ම කැමති මේ අතරින් මොකටද කියලා බලන්න තමයි අපි මේ හදන්නෙ...





    ඉතින් යාලුවනේ අපි කොච්චර චිත්‍රපට බැලුවත්, හැම කැටගරි එකකම චිත්‍රපට බැලුවත් වැඩියෙන්ම කැමති කාණ්ඩයක් තියෙනවා. ඒ කියන්නෙ රොමෑන්ටික් නැත්නම් විද්‍යා ප්‍රභන්ද වගේ එක කොටසකට කැමති චිත්‍රපට තිබෙනවා. ලෝකෙ පීරලම ඒ වගේ චිත්‍රපට බලන්න තමයි හදන්නෙ. ඉතින් මේක අපි පොඩි වැඩකට අතගහන්න බලාගෙන කරන සමීක්ෂණයක්. මේකෙන් ඔයාලට ඉදිරියේදි යම් ප්‍රතිඵලයක් බලාගන්නට පුළුවන් වේවි. කරන්න තියෙන්නෙ ඔයාලා වැඩියෙන්ම කැමතිම කැටගරි එකට ඡන්දයක් දෙන එක. මේකෙ ඔයා කැමති කාණ්ඩ කිහිපයකට එක් වතාවක් ඡන්දය පාවිච්ඡි කරන්න පුළුවන් ඒ කියන්නෙ දෙකකට හෝ ඊට වැඩි කාන්ඩ වලටත් ඡන්දය දෙන්න පුළුවන්. එහෙනම් දැන්ම උඩ තියෙන කොටස් වලින් තමන් කැමතිම කොටසට ඡන්දය දෙන්නකෝ...

    අනෙක ඒ අදාල කැටගරි එකේ සුපිරි මූවීස් ටිකකුත් දාගෙනම යමු.. බලපු නැති අයට බලාගෙනම යන්න...


     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Sci-Fi, Mystery , Romance and Animation (though you missed it;) )
    Inception, Source Code, The Prestige oya dan mathak una tika vitharay itin:baffled:
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Sci-Fi, Mystery , Romance and Animation (though you missed it;) )
    Inception, Source Code, The Prestige oya dan mathak una tika vitharay itin:baffled:

    animation damme naththe poll eka arinna puluwan 10 kata witharai.. hodama 10 ban damme
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කෝ ඩ්‍රාම කැටගරිය ?
    Poll eke ida thiyenne 10 kata witharai ban famous ma tika damma itin.. sorry bro drama eka danna beri unata
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    any genre other than romance usually has great films..

    romance and fantasy are two below par genres among other great genres..

    and you have not even mentioned drama genre
     

    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    any genre other than romance usually has great films..

    romance and fantasy are two below par genres among other great genres..

    and you have not even mentioned drama genre
    mata poll eka aye hadanna puluwan nam karanawa.. eth bane bro:sorry: