කවුද මේ සයිටම් ආයතනයේ විධායක අධ්යක්ෂ සමීර සේනාරත්න
සයිටම් ආයතනයේ විධායක අධ්යක්ෂ සමීර සේනාරත්න රුසියාවේ වෛද්‍ය අධ්‍යාපනයට ගොස් අසමත් වුණු පුද්ගලයෙකු බව ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසා තිබේ. එහෙත් අප විසින් කල විමර්ශනයකදී හෙළි වූ පරිදි සමීර සේනාරත්න වෛද්‍ය අධ්‍යාපනය ලැබීම සඳහා යන්නේ රුසියාවේ රොස්ටොව් වෛද්‍ය පීඨයටය. වසර කීපයක් එම වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබුවද තෙවන වසරේදී ඔහුට එම වෛද්‍ය පීඨයෙන් ඉවත් වීමට සිදුවේ. පසුව ඔහු නීෂ්නිගෝරද් හි වෛද්‍ය පීඨයකට බැඳී තිබේ. එහෙත් ඔහු වෛද්‍ය උපාධිය අවසන් කලේද යන්න බවට තොරතුරු තවමත් අප වෙත ලැබී නැත. 2008 වසර ආසන්න කාලයක ඔහු ශ්‍රී ලංකාවට පැමිනේ. නමුත් ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු ලෙස වැඩ කිරීමට අවශ්‍ය සුදුසුකම් ඔහු සපුරා නැත. එසේම සීමාවාසික පුහුණුව ලබා කිසිම රජයේ රෝහලක සේවය කොටද නැති බවද වාර්තා වේ.
විධායක අධ්යක්ෂ දොස්තර කෙනෙක් වෙන්නම ඕනද. පිළිතුර නැත. සයිටම් එකේ ගැටළු අඩු පාඩුකම් තියනවා කියලනම් දැනෙනවා. තවත් බංග්ලාදේශයේ තියන මෙඩිකල් කොලේජ් එකක් වගේද මන්ද. මහා බ්‍රිතාන්‍යයේ බ්ලැක් ලිස්ට් කරලා කියලත් ආරංචියක් ආවා.
එත් රජයේ වෛද්‍යවරු බහුතරයකගේ තියෙන්නේ හීනමානය සහ කුහකත්වය.