දැන් මචං කසුන් මේකයි වෙලා තියෙන්නෙ.
රට බේර ගෙන තියෙන්නේ Gen ෆොන්සේකා.
එතකොට අනිත් හමුදාපතිවරැයි ජනාධිපතියි බලාගෙන ඉදලා තියනවා මෙයාගෙ ගේමි එක. එතකොට ෆොන්සේකාම කිවිව විදිහට එයා හමුදාපති විදිහට පත්වෙන කොට helmots, වෙඩිනොවදින ජැකටි සෑහෙන ප්රමානයක් තිබිලා නෑ...නමුත් මේ වීර ෆොන්සේකා තනියම ඒවාත් සමිපූර්ණ කරගෙන කුචිනර්ලා, හිලරිලා, මිලිබෑන්ඩි ලා ප්රභාකරන්ව බේර ගන්න එනකොට ඒවාට විරැද්ධව නගී ඉදලා, පාරවල් හදාගෙන, හමුදාවත් එක්ක මිනිස්සු එකතු කරගෙන මාර ගේමි එකක් දීලා රට බේර ගත්තා....ඒක නිසා sf ට ඡන්දෙ දෙන්න....
දීලා කොටියට රටම දීලා බලාගෙන ඉදී....
උඹ යන්න ඕනෙ නෑ.... අපිට තියෙන්නෙ හරි දෙයට වැඩකරන එක විතරයි....අනුකමිපා කරපං මචං මිනිස්සුන්ට...නොතේරැමි කමට කරන දේවල් වලට අනුකමිපා කරපං....
දැන් මේවා මං කිවිවහම කියයි මම මහින්දට දෙනවා කියලා..එචිචර බත් කන හරක් නේ ඉන්නේ....
මේක මතක තියාගනින්. උඹ වැදගත් මිනිහෙක්. අතුලලා වගේ උදේ ඉදන් රෑ වෙනකන් රනිල්ට මල් පහන් පූජා කර කර මේක දේශපාලන thread වලින් පුරවන එකෙක් නෙවෙයි උඹ..
උඹලා මේකෙ ඉන්න ඕනෙ. යන්න එපා මචං... මහින්ද කොහොමත් දිනනවා. ඔය දූෂණ වංචා ගැන ගිරිය පුප්පගෙන කෑ ගහන අය හිටියට මිනිස්සු ඇත්ත දන්නවා.
උඹ හොද යාලුවෙක් නිසා කියන්නේ. මං දන්නවා උබ රටට ජාතියට කොචිචර ආදරේද කියලා...මම ආපු දව්ස් වලම උඹට මතකත් ඇති අර සිංහල ජාතියට විරැද්ධව අරන් ගිය thread වල කවුද කෑ ගැහුඒ කියලා....මෙතන රට වෙනුවෙන් මහ ලොකුවට කථාකරපු බොහෝ දෙනෙක් ඒ කාලේ ඇස් කන් නැතුවද කොහෙදෝ ඉදලා තියෙන්නේ...
සහෝදරයෙක් වගේ කියන්නේ මචං. තව සැරයක් හිතපං...යන්න ඕනෙ නෑ....
..මාතෘ භූමියට ජය..

Last edited: