සමුගනිමි මම

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
දැන් මචං කසුන් මේකයි වෙලා තියෙන්නෙ.

රට බේර ගෙන තියෙන්නේ Gen ෆොන්සේකා.
එතකොට අනිත් හමුදාපතිවරැයි ජනාධිපතියි බලාගෙන ඉදලා තියනවා මෙයාගෙ ගේමි එක. එතකොට ෆොන්සේකාම කිවිව විදිහට එයා හමුදාපති විදිහට පත්වෙන කොට helmots, වෙඩිනොවදින ජැකටි සෑහෙන ප්‍රමානයක් තිබිලා නෑ...නමුත් මේ වීර ෆොන්සේකා තනියම ඒවාත් සමිපූර්ණ කරගෙන කුචිනර්ලා, හිලරිලා, මිලිබෑන්ඩි ලා ප්‍රභාකරන්ව බේර ගන්න එනකොට ඒවාට විරැද්ධව නගී ඉදලා, පාරවල් හදාගෙන, හමුදාවත් එක්ක මිනිස්සු එකතු කරගෙන මාර ගේමි එකක් දීලා රට බේර ගත්තා....ඒක නිසා sf ට ඡන්දෙ දෙන්න....
දීලා කොටියට රටම දීලා බලාගෙන ඉදී....

උඹ යන්න ඕනෙ නෑ.... අපිට තියෙන්නෙ හරි දෙයට වැඩකරන එක විතරයි....අනුකමිපා කරපං මචං මිනිස්සුන්ට...නොතේරැමි කමට කරන දේවල් වලට අනුකමිපා කරපං....

දැන් මේවා මං කිවිවහම කියයි මම මහින්දට දෙනවා කියලා..එචිචර බත් කන හරක් නේ ඉන්නේ....

මේක මතක තියාගනින්. උඹ වැදගත් මිනිහෙක්. අතුලලා වගේ උදේ ඉදන් රෑ වෙනකන් රනිල්ට මල් පහන් පූජා කර කර මේක දේශපාලන thread වලින් පුරවන එකෙක් නෙවෙයි උඹ..

උඹලා මේකෙ ඉන්න ඕනෙ. යන්න එපා මචං... මහින්ද කොහොමත් දිනනවා. ඔය දූෂණ වංචා ගැන ගිරිය පුප්පගෙන කෑ ගහන අය හිටියට මිනිස්සු ඇත්ත දන්නවා.

උඹ හොද යාලුවෙක් නිසා කියන්නේ. මං දන්නවා උබ රටට ජාතියට කොචිචර ආදරේද කියලා...මම ආපු දව්ස් වලම උඹට මතකත් ඇති අර සිංහල ජාතියට විරැද්ධව අරන් ගිය thread වල කවුද කෑ ගැහුඒ කියලා....මෙතන රට වෙනුවෙන් මහ ලොකුවට කථාකරපු බොහෝ දෙනෙක් ඒ කාලේ ඇස් කන් නැතුවද කොහෙදෝ ඉදලා තියෙන්නේ...

සහෝදරයෙක් වගේ කියන්නේ මචං. තව සැරයක් හිතපං...යන්න ඕනෙ නෑ....

11.gif
..මාතෘ භූමියට ජය..
11.gif
 
Last edited:
  • Like
Reactions: smallvilleclerk50

h2oonix

Member
Oct 20, 2007
337
7
0
ekane ban ehema thamay inna ona..
Ratata adary karana ekay politic kaarayonta kade yana ekay 2kak ne..
thaman goo daala eke 4to aragena publish karana type mental upset kaarayoth mey site eke innwa ne..thawa mona kathaada ban..
 
coolgayathra

Member
Jan 18, 2009
35,418
61
0
....Sri lanka..Land of brave lions...
දැන් මචං කසුන් මේකයි වෙලා තියෙන්නෙ.

රට බේර ගෙන තියෙන්නේ Gen ෆොන්සේකා.
එතකොට අනිත් හමුදාපතිවරැයි ජනාධිපතියි බලාගෙන ඉදලා තියනවා මෙයාගෙ ගේමි එක. එතකොට ෆොන්සේකාම කිවිව විදිහට එයා හමුදාපති විදිහට පත්වෙන කොට helmots, වෙඩිනොවදින ජැකටි සෑහෙන ප්‍රමානයක් තිබිලා නෑ...නමුත් මේ වීර ෆොන්සේකා තනියම ඒවාත් සමිපූර්ණ කරගෙන කුචිනර්ලා, හිලරිලා, මිලිබෑන්ඩි ලා ප්‍රභාකරන්ව බේර ගන්න එනකොට ඒවාට විරැද්ධව නගී ඉදලා, පාරවල් හදාගෙන, හමුදාවත් එක්ක මිනිස්සු එකතු කරගෙන මාර ගේමි එකක් දීලා රට බේර ගත්තා....ඒක නිසා sf ට ඡන්දෙ දෙන්න....
දීලා කොටියට රටම දීලා බලාගෙන ඉදී....

උඹ යන්න ඕනෙ නෑ.... අපිට තියෙන්නෙ හරි දෙයට වැඩකරන එක විතරයි....අනුකමිපා කරපං මචං මිනිස්සුන්ට...නොතේරැමි කමට කරන දේවල් වලට අනුකමිපා කරපං....

දැන් මේවා මං කිවිවහම කියයි මම මහින්දට දෙනවා කියලා..එචිචර බත් කන හරක් නේ ඉන්නේ....

මේක මතක තියාගනින්. උඹ වැදගත් මිනිහෙක්. අතුලලා වගේ උදේ ඉදන් රෑ වෙනකන් රනිල්ට මල් පහන් පූජා කර කර මේක දේශපාලන thread වලින් පුරවන එකෙක් නෙවෙයි උඹ..

උඹලා මේකෙ ඉන්න ඕනෙ. යන්න එපා මචං... මහින්ද කොහොමත් දිනනවා. ඔය දූෂණ වංචා ගැන ගිරිය පුප්පගෙන කෑ ගහන අය හිටියට මිනිස්සු ඇත්ත දන්නවා.

උඹ හොද යාලුවෙක් නිසා කියන්නේ. මං දන්නවා උබ රටට ජාතියට කොචිචර ආදරේද කියලා...මම ආපු දව්ස් වලම උඹට මතකත් ඇති අර සිංහල ජාතියට විරැද්ධව අරන් ගිය thread වල කවුද කෑ ගැහුඒ කියලා....මෙතන රට වෙනුවෙන් මහ ලොකුවට කථාකරපු බොහෝ දෙනෙක් ඒ කාලේ ඇස් කන් නැතුවද කොහෙදෝ ඉදලා තියෙන්නේ...

සහෝදරයෙක් වගේ කියන්නේ මචං. තව සැරයක් හිතපං...යන්න ඕනෙ නෑ....

11.gif
..මාතෘ භූමියට ජය..
11.gif
100|% true machan
aniwaaa
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83

    :yes::yes::yes::yes:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මේකයි මචං ඔයා වගේ හොද මෙම්බර්ස්ලා ගියහම එළකිරි එකේ ගන්නම දෙයක් නැති වෙනවා.. අර කතාවක් තියෙනවනෙ දෙවියන් නොවඩින තැන යක්කු පිනුම් ගහනවා කියලා. මම හිතනවා 26 වෙනිදට පස්සෙ මේ ඔක්කොම SF ට කඩේ යන යක්කු ටික අපායට ඇදගෙන යයි කියලා... එතකොටවත් අපේ ඇගේ ලේ ටික පුච්ච ගන්නෙ නැතුව එළකිරි එකේ ඉන්න පුලුවන් වෙයි.

    දිනූ දේශයට ජය වේවා..!!!
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එලකිරි එක තුල පක්ශ දෙශපාලනය කරපු ප්‍රදානම කෙනා ඔබයි ( අතුල නැතුව )....ලංකාවේ පහල උන විශිෂ්ඨතම නායකයන් දෙදෙනාගෙන් කෙනෙක්ට වැඩියෙන්ම මඩ/බොරු චොදනා/අපවාද කියපු කෙනාත් ඔබයි......මුලින් ඔබ එය ඉතාමත් හොදින් එය කරගෙන ගියේ ඔබ සහය දක්වන පක්ශයට වැඩි පිරිසක් සහය දක්වන්නට හිටිය නිසාය....නමුත් දැන් තත්වය වෙනස් වී ඇත...එම තත්වයද උදා කරගත්තේ ඔබලාමය මොකද මම ඔබ හට සැම වෙලාවෙම කිව්වේ වැඩිය මඩ ගහන්න යන්න එපා මඩ ගහන අයගේ ඡන්ද වැඩි වෙනවා කියාය..අද මා එදා කිව් දෙ එලකිරි එක තුල සිදුවෙමින් පවතී.....එම නිසා දැන් එය ඔබට බුමුරංගක් වී ඇත....ඔබට එලකිරි එකත් එපා වී ඇත....දායාසිරි මහත්තයා කියන්නාක් මෙන් තුරුම්පු ඉවර වී ඇත...එය කරේ වෙන කෙනෙකු නොව ඔබලාමය....

    කසුන් ඡන්දයට තව දින 25ක් ඉතුරුව තිබියදී ඔබ ඡන්ද සටන අතහරින්නේ ජය දැක දැක නොවේ...පරාජයක අදුරු සිතුවිලි ජනිත වෙන නිසායැයි මට සිතේ.....එය එසේ නොවෙනම් ඔබ දිගටම මෙහි රැදී සිටමින් මහින්ද මහත්තයා දින වීම සදහා දිගටම කටයුතු කල යුතුව ඇත....

    ඔබ ගියොත් අපි සිතන්නේ ඔබත්....ගිලෙන නැව අතහැර යන මීයෙක් ගානටයි.....ඔබ මීයෙක් වෙනවාද මහත්මාගති තියන මිනිසෙක් වෙනවාද කියා තිරනය ඔබටම බාරයි.....

    methana wela tiyenne ban katha karanne SF & MR gana ath anthimata members la pudgalikawa taraha wela.............. ai ban unta hitanna bari school 2k vivada tharagayak tibbama un eka ewarawela avith maragannawada? nane...........apith me karanne ekane kattiyak MR hoda kiyana thawa kattiyak SF hoda kiyanawa............. eka paudgalika tharahak wenakan me godak aun dura geniyanawa............uba dannawane kasun ge adahas ekka api ekaga unath nathath uth ekka paudgalika tharahak apita na kiyala.........

    anika wadagathma de me depaththe ayawa kotawana set ekak methana ennawa kiyala amathaka karanna apa. wena kenek ahuwenna samaharunge post walata -rep add karana wage aya.............. me thread aka kiyeuwahamath me maddata wela depaththa kotawana aya keepadenek hoyaganna puluwan onenam......

    :(:(:(:(:(
     
    Last edited:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    somadasa
    ugmdjmali
    urajdrlk
    coolkasun
    malinrock
    guamini
    kapugedara
    nuwanga116
    charitha.123

    Balapan methana inna hama ekama, SF ta hari MR ta hari kade yanawa..moka dinnath munta labena deyakuth na..nikan gon part daana eka thamay munge athal eka..even u...chandaya kiyanne kaatawath kiya kiya daanna ona ekak nemey..eka munge perents lawath munta purudu karala naa..ekay mey prash ne..

    elazzzzzzz,,, mage name eka na
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33

    MAGE NAME 1T NA:lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    anika wadagathma de me depaththe ayawa kotawana set ekak methana ennawa kiyala amathaka karanna apa. wena kenek ahuwenna samaharunge post walata -rep add karana wage aya.............. me thread aka kiyeuwahamath me maddata wela depaththa kotawana aya keepadenek hoyaganna puluwan onenam......

    [/SIZE][/COLOR] :(:(:(:(:(

    අද අප් ලංකාවට වෙලා තියෙන්නේත් ඔකම තමයි බන්....සරත්/මහින්ද මැද්දේ ඉදන් කට්ටියක් කොටොනවා....එහෙම කරලා තමන්ගේ පස්ස පැත්තෙන් හිනා වෙනවා.....මොනවා කරන්නද ඔක අපේ ලංකාවේ ඉන්න සමහරක්ට තෙරෙන්නේ නැහැ.....
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.

    මාතෘ භූමියට ජය..

    MACHAN UBA MEWAGE PODI PODI DEWAL WALATAT ELAKIRI EKEN YANAWA NAM MECHCHARA KAL BANUM AHAPU MAMA KOHOMA KIYANNA ONEDA?
    MACHAN PANCHAZ NAM YANAWA KIYALA APAHU LAJJA NATUWA AWA..
    MADURAT YANAWA KIWWA..
    ETH GIYADA KIYALA HARIYATAMA DANNE NA,,

    DAN UBAT PATAN GATTADA?

    ARUN DENNA MODAYO KIYALA OKKOMALA DANNAWA..
    ETH UBA WAGE EKEK YANNA EPA..
    MOKADA MACHAN UBALA WAGE KAWI KARAYO INNA ONE..
    E NISA MOKEK DINNAT KAMAK NA KIYALA HITAPAN..
    MOKO SF DINNOT UBATA GAHANNA ENAWADA?
    MAHINDA DINNOT UBATA GEWAL LABENAWADA?
    NANE BAN..E NISA PISSU NATUWA HITAPAN
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    අමුතුවෙන් නම දාන්න ඕන නෑනෙ.. සිගියෙම තියෙනනෙ කඩේ යනවා කියලා...:lol:

    EKA ITIN ADA EYE NEMEINE..

    CADET KENEK SF TA VOTE KARANA 1 SADARANAINE..
    :lol::lol::lol: