මම යනවා ආයි එන්නේ නැහැ
කියලා
අනුකම්පාව ගන්න එක මහ බොළද කමක්
යනවානම් කිය කිය ඉන්න ඕන නැහැ යන්න ඕනා
ඉන්නවානම් ඉන්නවා කිය කිය ඉන්නත් ඕනේ නැහැ
නමුත් මඩ ගහද්දි තමන්ව හා තමන් ගොඩනගා ගත්ත ප්රතිරෑපය බිද වැටෙන
බව තේරැම් ගැනිමට නොහැකි අයයි සමහරක් අය වෙනුවෙන් පෙනි සිට ඔවුන්ට ඡන්දය දෙන්න කියන්නේ...
සරත් ෆොන්සේකා බල්ලෙක් -- සරත් බුලට් හොරා -- සරත් දූෂකයෙක් - සරත් ෆොන්සේකා යුධ හමුදාව පාව දුන්නා
මේ වගේ නොයෙකුත් බොරැ චොදනා එල්ල කරද්දි අපි මඩ නොගා එයා එරෙහිව මත වාදය පමණක් ඉදිරිපත් කළා




,,,,,

