සමුගනිමි මම

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මම යනවා ආයි එන්නේ නැහැ
    කියලා
    අනුකම්පාව ගන්න එක මහ බොළද කමක්
    යනවානම් කිය කිය ඉන්න ඕන නැහැ යන්න ඕනා
    ඉන්නවානම් ඉන්නවා කිය කිය ඉන්නත් ඕනේ නැහැ
    නමුත් මඩ ගහද්දි තමන්ව හා තමන් ගොඩනගා ගත්ත ප්‍රතිරෑපය බිද වැටෙන
    බව තේරැම් ගැනිමට නොහැකි අයයි සමහරක් අය වෙනුවෙන් පෙනි සිට ඔවුන්ට ඡන්දය දෙන්න කියන්නේ...

    සරත් ෆොන්සේකා බල්ලෙක් -- සරත් බුලට් හොරා -- සරත් දූෂකයෙක් - සරත් ෆොන්සේකා යුධ හමුදාව පාව දුන්නා
    මේ වගේ නොයෙකුත් බොරැ චොදනා එල්ල කරද්දි අපි මඩ නොගා එයා එරෙහිව මත වාදය පමණක් ඉදිරිපත් කළා

    sf1-copy.jpg
    sf2-copy1.jpg
    sf3-copy.jpg
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Pissu kakkek .....

    rep na kiyala adanawa....

    Dan Yanawa nawattapan kiyal nokia kiyala adanawa.....

    Bolada wada.....
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    මට එක ප්‍රස්නයක් තියෙනවා දැන් මෙතන කටුකාගෙන, අම්මලා මතක් කරගෙන ලයිට් බිල් ,ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන පෝස්ට් කරනෙ ත්‍රෙඩ් දාන උබලා කාට හරි මහින්ද මගත්තයා හරි ජෙනරල් ෆොන්සෙකා හරි අඩුගානෙ දින්නට පස්සෙ ටොපියක් වත් දෙනවාද ??
    නිකං බොරුවට කහින්න එපා
    තමුන් අදහන දෙශපාලනයක් තියෙනවා නං 26 වෙනිදාට ගිහින් මනාපය පලකරන්න
    එච්චරයි නිකං පිස්සුබල්ලො වෙගෙ කුලල් කාගන්නෙ නැතුව
     
    • Like
    Reactions: Puzhi

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එලකිරි එක තුල පක්ශ දෙශපාලනය කරපු ප්‍රදානම කෙනා ඔබයි ( අතුල නැතුව )....ලංකාවේ පහල උන විශිෂ්ඨතම නායකයන් දෙදෙනාගෙන් කෙනෙක්ට වැඩියෙන්ම මඩ/බොරු චොදනා/අපවාද කියපු කෙනාත් ඔබයි......මුලින් ඔබ එය ඉතාමත් හොදින් එය කරගෙන ගියේ ඔබ සහය දක්වන පක්ශයට වැඩි පිරිසක් සහය දක්වන්නට හිටිය නිසාය....නමුත් දැන් තත්වය වෙනස් වී ඇත...එම තත්වයද උදා කරගත්තේ ඔබලාමය මොකද මම ඔබ හට සැම වෙලාවෙම කිව්වේ වැඩිය මඩ ගහන්න යන්න එපා මඩ ගහන අයගේ ඡන්ද වැඩි වෙනවා කියාය..අද මා එදා කිව් දෙ එලකිරි එක තුල සිදුවෙමින් පවතී.....එම නිසා දැන් එය ඔබට බුමුරංගක් වී ඇත....ඔබට එලකිරි එකත් එපා වී ඇත....දායාසිරි මහත්තයා කියන්නාක් මෙන් තුරුම්පු ඉවර වී ඇත...එය කරේ වෙන කෙනෙකු නොව ඔබලාමය....

    කසුන් ඡන්දයට තව දින 25ක් ඉතුරුව තිබියදී ඔබ ඡන්ද සටන අතහරින්නේ ජය දැක දැක නොවේ...පරාජයක අදුරු සිතුවිලි ජනිත වෙන නිසායැයි මට සිතේ.....එය එසේ නොවෙනම් ඔබ දිගටම මෙහි රැදී සිටමින් මහින්ද මහත්තයා දින වීම සදහා දිගටම කටයුතු කල යුතුව ඇත....

    ඔබ ගියොත් අපි සිතන්නේ ඔබත්....ගිලෙන නැව අතහැර යන මීයෙක් ගානටයි.....ඔබ මීයෙක් වෙනවාද මහත්මාගති තියන මිනිසෙක් වෙනවාද කියා තිරනය ඔබටම බාරයි.....

    :cool:
    Nice Reply

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මට එක ප්‍රස්නයක් තියෙනවා දැන් මෙතන කටුකාගෙන, අම්මලා මතක් කරගෙන ලයිට් බිල් ,ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන පෝස්ට් කරනෙ ත්‍රෙඩ් දාන උබලා කාට හරි මහින්ද මගත්තයා හරි ජෙනරල් ෆොන්සෙකා හරි අඩුගානෙ දින්නට පස්සෙ ටොපියක් වත් දෙනවාද ??
    නිකං බොරුවට කහින්න එපා
    තමුන් අදහන දෙශපාලනයක් තියෙනවා නං 26 වෙනිදාට ගිහින් මනාපය පලකරන්න
    එච්චරයි නිකං පිස්සුබල්ලො වෙගෙ කුලල් කාගන්නෙ නැතුව

    :lol::lol:Eka Godak kattiyata terenne ne machan:rofl::rofl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    මට එක ප්‍රස්නයක් තියෙනවා දැන් මෙතන කටුකාගෙන, අම්මලා මතක් කරගෙන ලයිට් බිල් ,ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන පෝස්ට් කරනෙ ත්‍රෙඩ් දාන උබලා කාට හරි මහින්ද මගත්තයා හරි ජෙනරල් ෆොන්සෙකා හරි අඩුගානෙ දින්නට පස්සෙ ටොපියක් වත් දෙනවාද ??
    නිකං බොරුවට කහින්න එපා
    තමුන් අදහන දෙශපාලනයක් තියෙනවා නං 26 වෙනිදාට ගිහින් මනාපය පලකරන්න
    එච්චරයි නිකං පිස්සුබල්ලො වෙගෙ කුලල් කාගන්නෙ නැතුව

    :yes::yes::yes:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.

    මඩ ගැන අපි කතා නොකර ඉමු නේද කසුන් ? (සංවේදී මඩ ගැන එහෙම ?)
    නමුත් උඹ කියන එකේ ඇත්තක් තියෙනවා
    බල්ලො හැපුව කියල අපි බල්ලව හපන්න යන්න නෑ වගෙ දේශපාළුවො රණ්ඩු කරගත්තට අපි ඒ තත්වෙට වැටෙන්න ඕනෙ නෑ:)

    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.

    විශිෂ්ථතම නායකයන් දෙදෙනෙකුට
    කියල වෙනස් උනා නම් මමත් එකඟ වෙනවා :)

    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.
    මාතෘ භූමියට ජය..

    යන තැනක හොඳින් ඉදපං මචං
    හැබැයි වැරදිලාවත් මහින්ද පැරදුනොත් ආයෙ උඹට එන්න වෙන එකක් නෑ :oo:
    බුදු සරණයි :D
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මට එක ප්‍රස්නයක් තියෙනවා දැන් මෙතන කටුකාගෙන, අම්මලා මතක් කරගෙන ලයිට් බිල් ,ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන පෝස්ට් කරනෙ ත්‍රෙඩ් දාන උබලා කාට හරි මහින්ද මගත්තයා හරි ජෙනරල් ෆොන්සෙකා හරි අඩුගානෙ දින්නට පස්සෙ ටොපියක් වත් දෙනවාද ??
    නිකං බොරුවට කහින්න එපා
    තමුන් අදහන දෙශපාලනයක් තියෙනවා නං 26 වෙනිදාට ගිහින් මනාපය පලකරන්න
    එච්චරයි නිකං පිස්සුබල්ලො වෙගෙ කුලල් කාගන්නෙ නැතුව

    :yes::yes:

    politikko serama anthimata ekathu wenawa- deshapalanedi sadakalika hathurukam ho mithurukam na kiyala e gollomai kiyanne.
    kohewath inna minissu nisa api nikam jeewithe prashnayak kara gannawa.:dull:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    :yes::yes:

    politikko serama anthimata ekathu wenawa- deshapalanedi sadakalika hathurukam ho mithurukam na kiyala e gollomai kiyanne.
    kohewath inna minissu nisa api nikam jeewithe prashnayak kara gannawa.:dull:

    අන්න හරි
    ඔය සරල යතාර්තය තෙරුම් ගන්න බැරි හරක් හින්දා තමා එළකිරි එකත් බෝරින් වෙන්නෙ

    මම හිතන්නෙ ඡන්දය ඉවරවෙලාවත් මෙක ඉවරවෙන්නෙ නැ
    දිනපු එකා හොර කලා කියලා ආයෙ ත්‍රෙඩ් දාන්න ගනී:lol::lol:
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    මට එක ප්‍රස්නයක් තියෙනවා දැන් මෙතන කටුකාගෙන, අම්මලා මතක් කරගෙන ලයිට් බිල් ,ඉන්ටර්නෙට් බිල් ගෙවාගෙන පෝස්ට් කරනෙ ත්‍රෙඩ් දාන උබලා කාට හරි මහින්ද මගත්තයා හරි ජෙනරල් ෆොන්සෙකා හරි අඩුගානෙ දින්නට පස්සෙ ටොපියක් වත් දෙනවාද ??
    නිකං බොරුවට කහින්න එපා
    තමුන් අදහන දෙශපාලනයක් තියෙනවා නං 26 වෙනිදාට ගිහින් මනාපය පලකරන්න
    එච්චරයි නිකං පිස්සුබල්ලො වෙගෙ කුලල් කාගන්නෙ නැතුව

    Macho umbe kathawata mata umbata topiyak denna hithenawa.....ela talk eka....mun okkotama pissu....:cool::cool::cool:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
    වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
    එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
    ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
    එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
    ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්‍රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි.

    මාතෘ භූමියට ජය..
    දේශපාලනය නිසා කලකිරුනු කෙනෙක් ද?නැත්නම් තමන්ගේ අපේක්ශකයා පරදින බව දැනගෙන කලකිරිල ද?
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ජරා දේශපාලනයක් නිසා ප්‍රශ්න දාගෙන ඒවට මුහුණ නොදී පැනල යනවනම් මචන් උඹ සෑහෙන්න බොලඳයි කියල තමයි මට කියන්න වෙන්නෙ :)