සමුද්‍රදේවී කෝච්චිය

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    Samudre yanna!

    ඔව් එහෙම තමයි හිතාගෙන ඉන්නේ. :) ස්තුතියි

    සමුද්‍රේ ගොඩක් දවස්වලට ලේට්.කියන වෙලාවට නෙමෙයි එන්නේ.සතියට දවසක් දෙකක් වගේ විනාඩි 10-15ක් පරක්කුයි.උඹ නගින්නෙ ගාල්ලෙන් නෙමෙයි නම් පුලුවන් නම් හික්කඩුව ට්‍රේන් එක අල්ලපන්.ගොඩක් දවස් වලට හික්කඩුව වෙලාවට යනවා.

    මාතරින් එන්නේ. ඒ වෙලාවට මාතර ඉඳල එන ට්‍රෙන් එකක් නෑ,

    oka godak welawata winadi 5k 10k aniwa parakku wenawamai. welawatanm enne na
    adath parakku una
    anika patta senagak inne oke

    ඔෆීස් ට්‍රෙන් ඒක නිසා සෙනග ඉන්නවා නේද?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    නාරාහේන්පිට :)

    narahenpitata kiyata wageda inna ona. mokada maradane idala narahenpita enna oya welawata miniththu 30-40k set wena welawal enawa.LRH, Borella, DS junction, Kanaththa junction, oya tike traffic wedi. mama enneth 103 borella ekaka borellata avith payin yanawa mage ofiz ekata. hikkaduwe enawa nam wellawaththe behela galle road eken 141da koheda ganin
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කාලෙකින් ගියේ නැ බන් සමුද්‍රදේවි කොච්චියෙ, යන්න ආසයි. :D
     
    • Like
    Reactions: Sudheera-H