~ සමුදුනෙමි මම ~

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
නිර්මාණය ගැන............කියන්න වචන නෑ .......විශිෂ්ටයි .......
ගොඩක් හිතට දැනුනා ............
 
nwnbs

Member
ගොඩාක් දේවල් වලින් දුක් විඳ විඳ ඉන්නවට වඩා කත බහ කරල වෙන්වෙන එක හොඳයි කියල එයා මට කිව්ව.... සතුටින් ඉන්නව නම් මගෙ හිතටත් සතුටක් තියේ කියල හිතල මත් එයාගෙ කැමත්තට ඉඩ දුන්න... ඒත්... ඊට පස්සෙ මේ ගේවන දවස් ම්න් ගෙවන්නෙ කොමද කියල මටවත් තෙරෙන්නෙ නෑ.... අදරේ හරිම පුදුම්යි... විරහව හරිම දරුනුයි.....
ඇත්ත... ඒත් දරාගන්නම වෙනව නේද යාළුවා... ආදරේදි එකතුවීම වගේම අනෙකාගේ සතුට වෙනුවෙන් සමුදෙන්නත් සිද්ද වෙනව... ආදරේ පුදුම හැඟීමක්... විරහව දරුණුයි, හැබැයි සුන්දරයි... ඒකනෙ මේ වගේ ලස්සන කවි, ගීත ගැයෙන්නෙ විරහව ගැන...
සුබ පතනව යාළුවා... :) හොඳින් ඉන්න...
 
The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ලස්සණයි නිර්මාණය ..............
දිගටම නිර්මාණ කරන්න මම සුබ පතනවා.................
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
ඇත්ත... ඒත් දරාගන්නම වෙනව නේද යාළුවා... ආදරේදි එකතුවීම වගේම අනෙකාගේ සතුට වෙනුවෙන් සමුදෙන්නත් සිද්ද වෙනව... ආදරේ පුදුම හැඟීමක්... විරහව දරුණුයි, හැබැයි සුන්දරයි... ඒකනෙ මේ වගේ ලස්සන කවි, ගීත ගැයෙන්නෙ විරහව ගැන...
සුබ පතනව යාළුවා... :) හොඳින් ඉන්න...

sthuthie nuwan saho....