~ සමුදුනෙමි මම ~

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
mypoemlast.jpg
 
  • Like
Reactions: Dreams001

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
හරිම සංවේදී නිර්මාණයක් සහෝ
ආදරය කල කෙනෙක්ට සමුදෙනවා තරම් තවත් වේදනාවක් නෑ.ඒක මම අත්විදලා තියෙන නිසා මම දන්නවා...

වචනවලින් අපිට දැනෙන්න ලියවිලා තියෙනවා...
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
"සමු දෙන්නටත් යලි හමු වෙන්නටත් කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මේ පාරේ
දිගටම ඇවිදිමු ඇවිද ගිමන් ලමු ලැබෙනා තුරු අප පතනා සෙනෙහස මතු සංසාරේ".....

හිතට කථාකරපු නිර්මානයක්. සිතට තදින් ආමන්ත්‍රනය කරපු වදන් පෙලක්..

අලුත් අවුරුද්දේ ඉතින් ජීවිතයට ඔය ඇත්දැකීමුත් එක් කරගෙන අරඹමු අලුත් ජේදයක්...

මල්ලිට ජය...
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
හරිම සංවේදී නිර්මාණයක් සහෝ
ආදරය කල කෙනෙක්ට සමුදෙනවා තරම් තවත් වේදනාවක් නෑ.ඒක මම අත්විදලා තියෙන නිසා මම දන්නවා...

වචනවලින් අපිට දැනෙන්න ලියවිලා තියෙනවා...

ගොඩාක් දේවල් වලින් දුක් විඳ විඳ ඉන්නවට වඩා කත බහ කරල වෙන්වෙන එක හොඳයි කියල එයා මට කිව්ව.... සතුටින් ඉන්නව නම් මගෙ හිතටත් සතුටක් තියේ කියල හිතල මත් එයාගෙ කැමත්තට ඉඩ දුන්න... ඒත්... ඊට පස්සෙ මේ ගේවන දවස් ම්න් ගෙවන්නෙ කොමද කියල මටවත් තෙරෙන්නෙ නෑ.... අදරේ හරිම පුදුම්යි... විරහව හරිම දරුනුයි.....

බොහොම ස්තුතී අද්හස් දැක්වීමට දිල්
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
කියන්න ෙදයක් නෑ මචං....
හිතට වැදුනා....:(

මාත් හිතහදාගන්නව කියල හිතල තමයි මෙක ලිව්වෙ මචො ඒත් හිත එහෙම ලෙසියෙන් හදගන්න පුලුවන් නම් කොච්චර හොඳද නෙද? , මොනව කරන්නද යාලුව...
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
"සමු දෙන්නටත් යලි හමු වෙන්නටත් කවුරුත් එන්නැති කවුරුත් දන්නැති මේ පාරේ
දිගටම ඇවිදිමු ඇවිද ගිමන් ලමු ලැබෙනා තුරු අප පතනා සෙනෙහස මතු සංසාරේ".....

හිතට කථාකරපු නිර්මානයක්. සිතට තදින් ආමන්ත්‍රනය කරපු වදන් පෙලක්..

අලුත් අවුරුද්දේ ඉතින් ජීවිතයට ඔය ඇත්දැකීමුත් එක් කරගෙන අරඹමු අලුත් ජේදයක්...

මල්ලිට ජය...

බොහොම ස්තුතී රොන් අයියේ... ලබපු අත්දැකීම් එක්ක් ශක්තිමත්ව ඉදිරියට යන්න ම්න් උපරිම උත්සහ කරන්නම්... ජීවිතේ දුක සතුට කාටත් පොදුයි නෙ..
 
methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ආදරේ හරි පුදුමාකාරයිද , ආදරේ විවිධාකරයිද , විරහාව දරුණුද ?? ඇත්තටම මම එක හරියටම දන්නෙ නැ ...එත් එක දෙයක් නන් මට විශ්වාසයෙන් කියන්න පුලුවන්..
    ආදරේ කරපු කෙනෙක්ගෙන් වෙන් වෙනව කියන්නෙ ..කැපෙන්නෙ නැති පිහියකින් බෙල්ල කපා ගන්නවටත් වඩා අමාරු වැඩක්...
    සහෝ ඔබ ඒ අතින් වාසනවන්තයි... අඩු ගානෙ දෙන්න කතා බහවත් කරානෙ වෙන් වෙන්න කලින් ...මට එහෙම වාසනාවක්වත් ලැබුනෙ නැ ... එයා වෙන කෙනෙක් එක්ක ආදරෙන් ඉන්නව මට බලන් ඉන්න උනේ...
    කොහොම උනත් සහෝ නිර්මානය අතිවිශිෂ්ටයි...

    මට මෙක බලද්දි English සිංදුවක පද පෙලක් මතක් උනා ...
    "I Just wanna Die in your Arms"
     
    anemanda saho.... mata thama hithaganna baruwa inne.. eth thama jeewath wenawa..., mona karannada ithin , hamadama duka mthamai ....

    bohoma sthuthie obage adahas dakweemata....