ඇත්ත... ඒත් දරාගන්නම වෙනව නේද යාළුවා... ආදරේදි එකතුවීම වගේම අනෙකාගේ සතුට වෙනුවෙන් සමුදෙන්නත් සිද්ද වෙනව... ආදරේ පුදුම හැඟීමක්... විරහව දරුණුයි, හැබැයි සුන්දරයි... ඒකනෙ මේ වගේ ලස්සන කවි, ගීත ගැයෙන්නෙ විරහව ගැන...ගොඩාක් දේවල් වලින් දුක් විඳ විඳ ඉන්නවට වඩා කත බහ කරල වෙන්වෙන එක හොඳයි කියල එයා මට කිව්ව.... සතුටින් ඉන්නව නම් මගෙ හිතටත් සතුටක් තියේ කියල හිතල මත් එයාගෙ කැමත්තට ඉඩ දුන්න... ඒත්... ඊට පස්සෙ මේ ගේවන දවස් ම්න් ගෙවන්නෙ කොමද කියල මටවත් තෙරෙන්නෙ නෑ.... අදරේ හරිම පුදුම්යි... විරහව හරිම දරුනුයි.....
හොඳින් ඉන්න...i think this is something we've all felt ..and we all know how bitter it is and you've successfully brought it to words ..nice poem.
නිර්මාණය ගැන............කියන්න වචන නෑ .......විශිෂ්ටයි .......
ගොඩක් හිතට දැනුනා ............
virahawa pilibanda honda sanweedi nirmanayak....
ඇත්ත... ඒත් දරාගන්නම වෙනව නේද යාළුවා... ආදරේදි එකතුවීම වගේම අනෙකාගේ සතුට වෙනුවෙන් සමුදෙන්නත් සිද්ද වෙනව... ආදරේ පුදුම හැඟීමක්... විරහව දරුණුයි, හැබැයි සුන්දරයි... ඒකනෙ මේ වගේ ලස්සන කවි, ගීත ගැයෙන්නෙ විරහව ගැන...
සුබ පතනව යාළුවා...හොඳින් ඉන්න...
අනේ ඇයි ඒ
It hurts when someone you love so much leave you.
nice poem