සමුපකාරෙන් බඩු ගන්න අයට ජීවිත රක්ෂණයක් 🤣 🤣 🤣 🤣

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,273
    8,412
    113
    මාලිමාව හමුවේ ගම්පහ සමූපකාර නිලවරණ රිවස් කරයි

    සමුපකාර හරහා මසකට රුපියල් 10,000 ඉක්මවන මිලදී ගැනීම් සිදු කරන පාරිභෝගිකයන්ට රුපියල් 300,000ක ජීවිත රක්ෂණ ආවරණයක් ලබා දීමට කටයුතු කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසීය.

    සමුපකාර සේවකයන් සඳහා ජීවිත රක්ෂණ ආවරණයක් ලබාදීමට සහ ඔවුන්ට සතුටුදායක වැටුපක් ලැබෙන බව සහතික කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

    අනුරාධපුර විවිධ සේවා සමුපකාර සංගමයේ මහා සභා රැස්වීමට නියෝජිතයන් තෝරා පත් කර ගැනීම සඳහා පසුගියදා පැවති කලාපීය ඡන්ද විමසීමේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    මේ අතර, සමුපකාර ක්ෂේත්‍රය තුළ මෙතෙක් සිදුවී ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් විකුණන කඩේ වහලලු නේද?
     
    • Haha
    Reactions: supun_sg

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩේ සමුපකාරෙන් බඩු ගන්න උන්ට රක්ෂණයක් දෙන්නට හේතු කවරේද ?

    මට පේන විදිහට
    - අර කොල්ලුපිටියේ හෝටලෙන් වගේ ගන්න ගිහින් ගුටි කන්න උනොත් වන හානිය කවර් කරගැනීමට
    - ගන්න බඩු වල කොලිටිය නිසා ඒවා පාවිච්චි කිරීමන් වෙන හානි පුර්ණය සදහා

    වෙන මොනාද