සමුපකාර රක්ෂණ සමාගමේ නුගේගොඩ ඉන්න හොරා

mamanamperi

Active member
  • Jun 13, 2011
    684
    152
    43
    රක්ෂණ සමාගමක් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියනම් Insurance Ombudsmanට complain කරන්න.
    ඔහොම වංචා කරන මිනිස්සු හැමතැනම ඉන්නවා.
    වැඩි විස්තර මෙතනින්.

    Code:
    insuranceombudsman.lk
    Thanks macho.. IBSL (insurance board) ekata complain ekak daanna inne.. ada ekatath letter ekak yananawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සල්ලි දීල ඕක දාගන්න ඔච්චර අමාරු නම් බන්. වැදුනොත් ඕකුන් ගෙවයිද
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    සල්ලි දීල ඕක දාගන්න ඔච්චර අමාරු නම් බන්. වැදුනොත් ඕකුන් ගෙවයිද
    gewanawa ban.. eke nan aulak na.. meke aula thiyenne policy eka daa ganna eka nemei...

    Ara Nugegoda eka maddata panala gon athal ekak dunna eka.. ekage business eka nathi una kiyala eka me game eka gahala thiyenne..
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    මටත් ඔය වගේ සීන් එකක් උනා .මීගමුවේ branch එකෙන් මම කොහොම හරි වැඩේ කරගත්තා .
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අඩෝ ඔය නුගේගොඩ කිව්වේ පාගොඩ පාර කිට්ටුව එකද
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    එහෙම කොහොමද පොලිසි එක කැන්සල් කරන්නේ. මැනේජර් නෙමෙයි ඒ ජි එම් ටවත් ඔතෝරිටි නෑ පොලිසි කැන්සල් කරන්න.

    Cancel karala ban.. un cancel karanne Head office ekata mail daala.. eeta wada nan mama danne na.. eke comment eka daala thiyenne wrong policy kiyalada koheda.. anna ehema kiyala cancel karala.. mama IBSL ekatath liuwa..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,113
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Cancel karala ban.. un cancel karanne Head office ekata mail daala.. eeta wada nan mama danne na.. eke comment eka daala thiyenne wrong policy kiyalada koheda.. anna ehema kiyala cancel karala.. mama IBSL ekatath liuwa..

    2ලෝයකෙනෙක් මගින් ඉන්සුවරන්ස් ඔම්බුස්මන්ට පැමිණිල්ලක් දාපන්. 1පොලීසියේ පැමිණිල්ලක් දාපන්. උබට පොලිසි එක අතට දීලද උන් කැන්සල් කරලා තියෙන්නේ
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43

    2ලෝයකෙනෙක් මගින් ඉන්සුවරන්ස් ඔම්බුස්මන්ට පැමිණිල්ලක් දාපන්. 1පොලීසියේ පැමිණිල්ලක් දාපන්. උබට පොලිසි එක අතට දීලද උන් කැන්සල් කරලා තියෙන්නේ
    ow ban.. e card eka mage laga thibba.. eke documents tikath mage laga thiyanawa.. (salli gewapu receipt, schedule eka,......)