සමුපේ ජෙප්පෝ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    හාල් ගෝනි වගේද ඉස්පිරිතාල
    එහෙම නෙවෙයි නේ... චන්දේ ලංවුනාම හැම එකාම කරන්නේ රැවටිම හැබැටි ජෙප්පො එහෙම නෑලු.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    එහෙම නෙවෙයි නේ... චන්දේ ලංවුනාම හැම එකාම කරන්නේ රැවටිම හැබැටි ජෙප්පො එහෙම නෑ.



    ජනාධිපති පුටුව වෙනුවෙන් ජාතිය ආගම පවාදෙන සර්ව ආගමික නපුංසක රනිල් මහතා පත්කර අපි අපිටම ඇරගමු.

    රනිල් කියන්නේ මහින්දට වඩා ඒකාධිපති පොරක්. අර බටලන්ද කේස් එහෙම මිනිහා රන් කරේ


    රහෙ රනිල මහබැන්කුව හොරා කාලා .උබ මෙතන කමෙන්ට් දදා ඉන්නව .අනේ මන්ද උබනම් ගිහින් මොනව හරි කරපම්X2

    පොනිල් ඉන්නකම් යු එන්පියට නෝ ඇඩ්‍රස්
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම නෙවෙයි නේ... චන්දේ ලංවුනාම හැම එකාම කරන්නේ රැවටිම හැබැටි ජෙප්පො එහෙම නෑ.

    idala hitala jeppo gena hodak/aththak kiyala shape wenawa neda uba
     
    • Haha
    Reactions: Kumbhakarna22

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    එකකින් ඔච්චර profit කියන්නේ
    Keels එහෙම කොච්චර හොයනවද අවුරුද්දකට.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    එහෙම නෙවෙයි නේ... චන්දේ ලංවුනාම හැම එකාම කරන්නේ රැවටිම හැබැටි ජෙප්පො එහෙම නෑලු.
    අරූ හාල් පැකට් එකක් දුන්නා, ජෙප්පො මොනවද කොරල තියෙන්නෙ කියලා මෝඩ බයියොයි, මෝඩ වඳ ලොල්ලොයි චන්දෙ නොදී ඉන්න ඉඩ තියනවා :sorry:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    කවුද මේ ඉග්නොර් පොන්නයා​


    ranjan jayalalge thread eke puka palagena giya bayata ignore dala kiyanne, tho a tharam baya wela neda.
    tho anunwa ignore demmata wedak naha, thoge redi galawanawa mulu kiriyama balan inne, puluwan nam ewa nawaththaganin
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අරූ හාල් පැකට් එකක් දුන්නා, ජෙප්පො මොනවද කොරල තියෙන්නෙ කියලා මෝඩ බයියොයි, මෝඩ වඳ ලොල්ලොයි චන්දෙ නොදී ඉන්න ඉඩ තියනවා :sorry:
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: hasithayad

    sapiencoder

    Well-known member
  • Nov 9, 2022
    107
    256
    63
    මාලිමාව පාලනය යටතේ තියෙන අකුරැස්ස සමූපකාරය ලැබු ලාබයෙන්ම මේක හදන්නෙ. නැතුව මාලිමාවේ සල්ලි වලින් නෙමෙයි. අන්න ඒකයි වැඩේ.
     
    • Like
    Reactions: Kumbhakarna22

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,874
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Money Laundering GIF by Chubbiverse
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මාලිමාව පාලනය යටතේ තියෙන අකුරැස්ස සමූපකාරය ලැබු ලාබයෙන්ම මේක හදන්නෙ. නැතුව මාලිමාවේ සල්ලි වලින් නෙමෙයි. අන්න ඒකයි වැඩේ.
    71 wiplawa kale akurassa kiyanne JVP balakotuwak.
    habai unge 2nd eka allala oya akurasse ispirithale gawa transformer eke bandama , nayakeya panala gihin kottawa kale hanguna,

    unge family gana dan ballek balanne na.. - dan inna hipatuwanta sapa ganna eminissu nikarune marila giya.

    thuh
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    පෙට්ටි කඩයක්වත් කරගන්න බැරි උන් කියපු අයම මනි ලොන්දරින් වෙන්නැති කියල හිතන ගානට දියුණු වෙයන්
    ------ Post added on Jul 18, 2024 at 6:24 PM
     
    Last edited:
    • Like
    Reactions: hasithayad

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
    ආයි කියන්⁣නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහ⁣ට.

    පලමු අන්තිම අවවාදය හොදේ.
    ආයි මෙහෙම රිප්ලයිත් නැ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    මාලිමාව පාලනය යටතේ තියෙන අකුරැස්ස සමූපකාරය ලැබු ලාබයෙන්ම මේක හදන්නෙ. නැතුව මාලිමාවේ සල්ලි වලින් නෙමෙයි. අන්න ඒකයි වැඩේ.
    එහෙම බැලුවම හාමුලා මයිනලා කොහොම හොරාකෑමක් කනවා ඇද්ද ? :o:o:o