සමුහ_දුෂණයක්

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සමුහ_දුෂණයක් 06-11-2015 01:01 PM දූෂණය කරන්න මොටෝ බයික් එකක ගෙනිහින් තියෙන

    thwa ekek ta ridila.:lol::lol: wena thread wala tiyana malata meke rep kapanne lajja nadda ewage rep kapapanko kondak tiynawanam.:lol:

    ashankarayo wahi wahla hamathanma dan.:lol::lol:
     
    • Like
    Reactions: asylum

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    EK eke ganu dushanya karana eunat thadtama ridila ho ho gala rep kapnawa.:lol::lol:
     
    Last edited:

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    කුඩු ගේන උන්ව එල්ලන්න හදන්නේ යකෝ මුන්ව එල්ලලා මරන්න එපැයි මුලින්ම, කෝ මේ සිරිසේන
     
    May 29, 2015
    612
    45
    0
    කපල් වලට යන්න පෙම් උයන් හැදුව නං මේ දේවල් වෙන එක අඩු වෙනවා. එතකොට ඔය අහු මුළු වල රිංගන්න කතා කරාම බෑ කියන්න පුළුවන්නේ කෙල්ලන්ට.
    ලංකාව දැන් ඉන්දියාවේ තත්වෙට වැටී ගෙන යන්නේ. ආයුධ පෙන්නන්න ගෙනෙහිල්ලත් බෑ, නොගෙනහිල්ලත් බෑ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,280
    113
    Malabe
    තවම මේ වගේ පාහරයොන්ට විරුද්දව ඇක්ශන් එකක් ගන්න පුලුවන් ආන්ඩුවක් ආවෙ නෑනේ. රජ කාලේ දඩුවම් දීලත් මදි මේ වගේ # පුතාලට. අත් අඩංගුවට ඇරන් හිරේ දාලා අවුරුදු 10ක් 20ක් නඩු කියලා දඩුවම් නියම කරනකොට කෙලවෙලා ඉවරයි. නොදකින් විතරක් පාහර බල්ලො.

    :no:
    :growl::growl::growl::growl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බ්ලේඩ් එකක් තියාගත්තනං ඔය මොකුත් නෑනෙ..
    ඉන්ඩියාවෙද කොහෙද පොඩි එකෙක් කලා වගේ රේප් කරන්න හදනකොටම බ්ලේඩ් එකෙන් ලිංගය සිඳිනව.. :yes: :yes:
    බැකප් එකට ඕන්නං බ්ලේඩ් දෙකක් තියාගන්නව :yes: :yes:

    දකුණු ආසියාව කවදාවත් රේප් වලිං තොර කලාපයක් කරන්න බෑ :no: :no: :no:
    තම තමන්ගෙ ආරක්ෂාව තම තමුන් බලාගත්තනං හොඳා :yes: :yes: :yes:
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    කෝ බන් අර කාන්තා විමුක්තිය වෙනුවෙන් කෑගහපු හිරුනිකා මිස්ල දොයිය ගෙනද...?
     

    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    a98705_anti-rape_5-rapex.jpg


    a98705_anti-rape_5-rapex.jpg


    Being a rapist just got a whole lot more dangerous. A condom called Rape-Axe, an anti-rape condom to be worn by women, comes with jagged teeth that will dig into your attacker's sensitive area when they try to force themselves on a victim. Argh!

    Invented by Dr. Sonette Ehlers, the contraption isn't meant to simply wound. Instead, it tears deep into the skin and affixes itself, requiring medical attention in order to be removed. Yes, rapists will now have to visit a doctor and expose themselves as such, lest they risk permanently damaging their members trying to pry it out themselves.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ මේකට හේතුව movies, tv shows, media වගේ හරහා මිනිස්සුන්ගේ කාමය වැඩි කරන එකයි, අද පාරක ගියොත් හෙළුවෙන් ඉන්න ගෑණුන්ගේ board කොච්චර තියෙනවද? ඉස්සර බොරැල්ලේ යන්න බෑ වැඩි හිටියන්ට පමණයි board පේන්න තියෙනවා,සිංදුවක් ගත්තොත් කාමය ඇවිස්සෙන විදියට ගෑණු නටනවා, ad එකක් ගත්තොත් ඒකේත් එහෙමයි, movie එකක් ගත්තොත් කාමය ඇවිස්සෙන විදියට නිළියෝ රගපාන්නේ, බටහිර නම් බඩු ඉන්නවා, කෙල්ලෙක් හොයාගන්නත් ලේසියි කරන්න නමුත් පෙරදිග රටවල එහෙම බෑ, සමාජීය ප්‍රශ්ණ, ආගමික ප්‍රශ්න, ඉතින් මිනිස්සු රේප් කරලා ඒවා පිට කරගන්නවා, එහෙම බැරි නම් porn බලනවා, සමහර අය අඩු වයසෙන් බදිනවා, නැත්නම් කෙල්ලොන්ව අනත කරලා පනිනවා. හැමෝටම මේ ප්‍රශ්ණය නෑ නමුත් ගොඩක් පිරිසකට මේ ලිංගික පීඩනය දරාගන්න බෑ. මම හිතන්නේ ඒක නිසා තමයි google එකේ sex වගේ ගත්තම පෙරදිග රටවල් උඩින්ම හිටියේ.

    මාධ්‍යය මගින් හෙළුව විකුණන එක නවත්වන්න බෑනේ විවෘත ආර්ථිකයේදි, ඉතින් හොදම වැඩේ ගණීකා මඩම් රටේ ඇති කරලා ඒවා අධීක්ෂණය කරන එකයි රජය මගින්. වෙන ක්‍රමයක් නම් නෑ, එක්කෝ මාධ්‍යය වාරණය කරන්න ඕනේ සවුදි වගේ නැත්නම් නෙදර්ලන්තේ වගේ ගණිකා මඩම් දාන්න ඕනේ එතකොට කාමය මාධ්‍යය මගින් ඇවිස්සුනත් කමක් නෑ මිනිස්සුන්ට ඒවා පිටකරගන්න පුලුවන්.

    අපි දැන් හිතන්න පුලුවන් ඒවයේ ඉන්න කෙල්ලෝ පව් අරවා මේවා නමුත් බලන්න නදිශා වගේ කෙල්ලෙක් ගත්තොත් උන් දුක් විදිනවද? උන් අඩනවද? උබලා දන්නවා මේකි අර මුස්ලිම් එකාව හූරගෙන කාපු හැටි? මේ වගේ බඩු ලංකාවේ ඕන තරම් ඉන්නවා, උන් පව් නෑ, උන් සල්ලි වලට ලෝභයෙන් ඒවා කරන්නේ, ඉතින් ගණිකා මඩමක් දැමීම මගින් වෙන්නේ උන්ට job එකක් කරන්න අවස්ථාව ලැබීමයි , බලෙන් කෙල්ලෝ ගේන එක වළක්වන්න මේවා දැඩි ලෙස අධීක්ෂණය කරන්න ඕනේ.