සමු දෙන්න අවසරයි .......

Jun 25, 2014
1
0
0
සමු දෙන්න අවසරයි .......

මට ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න ඕන ..........වෙන කොහෙවත් මේ දේවල් කියන්න බෑ .....මොකද මම ජිවිතේ නැති කර ගන්නේ සිය දිවි හානි යක් නොවුණා වගේ පේන්න .......උබල ගේ ජිවිත ලස්සනට ගත කරපල්ලා .........උබලා කොච්චර වසනා වන්තද කියල උබලා දන්නේ නෑ ......
මුළු විස්තරේම කියන්න බෑ දැන් ............මේක වැරදි වෙන්න පුළුවන් ............එත් මට මුල ඉඳන් මේක පටන් ගන්න ඕන ......මගේ අම්ම ගැන තමයි පොඩ්ඩක් දුක
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැරුණාම ජීවිතේ මුල ඉඳන් පටන්ගන්නවද..? :confused:
    මම අදමයි ඇහුවෙ..:lol:
    මගෙන් සුභපැතුම් මචෝ..:)
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ෂ්... කට කට.. මැරෙන්න යන එකාට බාදා කරන්න එපා යකෝ..:growl:
    පාඩුවෙ මැරෙන්න දියන් ඌට..:yes:

    :lol:kauda danne dan inna un sure nane ban kivva msg ekak demma meruna..:sorry:
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    16,004
    9,325
    113
    Microsoft
    මැරුණාම ජීවිතේ මුල ඉඳන් පටන්ගන්නවද..? :confused:

    මම අදමයි ඇහුවෙ..:lol:
    මගෙන් සුභපැතුම් මචෝ..:)


    ෂ්... කට කට.. මැරෙන්න යන එකාට බාදා කරන්න එපා යකෝ..:growl:

    පාඩුවෙ මැරෙන්න දියන් ඌට..:yes:


    :lol:kauda danne dan inna un sure nane ban kivva msg ekak demma meruna..:sorry:
    :frown::frown::frown:
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    උඹට යන්නම ඹ්න නම් බායි...!:(:(:( අායෙත් ඉපදුන ගමන් තව fake 1k හදල උඹ ඉපදුනා කියලත් දාපන්...!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:kauda danne dan inna un sure nane ban kivva msg ekak demma meruna..:sorry:
    :lol:
    ඒකත් ඇත්ත තමා

    ආදරෙයි මං ඔය හිතට තාමත්
    සිහිනයකවත් ඔයා දැන් නාවත්
    වෙන්වෙලා අපි දුරින් ඉමු කීවත්
    මතක් වෙන්නේ ඔයාවයි තාමත්
    ආදරෙයි ඔය හිතට තාමත්
    සිහිනයකවත් ඔයා දැන් නාවත්

    ආදරෙන් මට හීන ගෙනත් දුන්න
    ඇස් දෙකෙන් කඳුළු දීලා
    හිත පුරා රැඳුන ආදරෙත් රැගෙන
    ඔබ ගියා නේද වෙන්වෙලා
    ඔබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා

    වේදනාවෙන්ම මියදුනත් දිනෙක
    මතකයෙන් යන්නේ නෑ ඔයා
    නෙතු තෙමා බලන කඳුළු බිංඳු වල
    දුක දන්නේ නැත්තේ ඇයි ඔයා
    ඔබ දුන්නු දුක දැනිලා දෑස හඬයි තනිවෙලා


     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    palayan palayan ikmanata, aye uba ipaden aathmeka apith minissu wela ipadila elakiri kiyala web site ekakuth tiyena kaleka aye set wemu, uba ethakota mula idan patan aranne inne
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,971
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    col3lkleftside.gif