සමු දෙන්න අවසරයි .......

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මැරෙන්න කලින් මෙන්න මේ නොම්මරේට කෝල් එකක් දීල පොඩ්ඩක් කතා කරල බලපන්. උඹට මැරෙන්න හේතුව බය නැතුව කියපන්. +94(0)11-2692909
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
දිවි නසා ගන්න ගොඩක් උන් මැරෙන්න කලින් ඒ ගැන කාටහරි කියනවා ඒ ගැන අගැවෙන්න සිදු කවි ලියනවා,කියනවා:dull: ඒත් උබ කියල තියෙන විදියට උබ මැරෙන නෙමෙයි මේක ලිව්වෙ උබේ කතාව මෙතන කියලා ජිවිතෙ ආයෙ පටන් ගන්න නෙ එහෙනම් ආයෙ ඇවිල්ලා කතව මුල ඉදන් කියපන්:yes: අම්ම ගැනත් කියල තියෙන එකෙ මැරෙන්න කලින් අහිංසක අම්මා ගැනත් හිතපන් උබ නැතුව කොච්ච්ර දුක් වෙයිද කියලා උබට මැරෙන්නම් ඕනෙ නම් මුලින්ම ඒ අම්මටත් මැරෙන්න මොනා හරි දිපන්:oo:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දිවි නසා ගන්න ගොඩක් උන් මැරෙන්න කලින් ඒ ගැන කාටහරි කියනවා ඒ ගැන අගැවෙන්න සිදු කවි ලියනවා,කියනවා:dull: ඒත් උබ කියල තියෙන විදියට උබ මැරෙන නෙමෙයි මේක ලිව්වෙ උබේ කතාව මෙතන කියලා ජිවිතෙ ආයෙ පටන් ගන්න නෙ එහෙනම් ආයෙ ඇවිල්ලා කතව මුල ඉදන් කියපන්:yes: අම්ම ගැනත් කියල තියෙන එකෙ මැරෙන්න කලින් අහිංසක අම්මා ගැනත් හිතපන් උබ නැතුව කොච්ච්ර දුක් වෙයිද කියලා උබට මැරෙන්නම් ඕනෙ නම් මුලින්ම ඒ අම්මටත් මැරෙන්න මොනා හරි දිපන්:oo:
    පිස්සුද බං.. මූ මැරෙන්නෑ ලොවෙත්.. අර එඩිෂන් මැරුනා වගේ තමා..:lol:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මැරෙන එකා කිය කිය මැරෙන්නෑ බං..
    එහෙම එවුන්ට මැරෙන්නත් බෑ..
    :(

    :yes:

    මූට මුගේ ප්‍රශ්නය කියනන් කෙනෙක් ඕන වෙලා ඉන්න. පව් බන් අසරනයා. ඒකයි මම සුමිත්‍රයෝ ටෙලිෆෝන් නොම්මරේ දුන්නෙ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පිස්සුද බං.. මූ මැරෙන්නෑ ලොවෙත්.. අර එඩිෂන් මැරුනා වගේ තමා..:lol:

    මැරෙන එකා කිය කිය මැරෙන්නෑ බං..
    එහෙම එවුන්ට මැරෙන්නත් බෑ..

    කවුද බන් ඒ :eek:උබ බලන්නෙ එලකිරි ඇසින්:Pමේකෙ එවුන් නම් යනවා කියලා ත්‍රෙඩ් නම් කොච්ච්ර දැම්මද ඔය ඉන්නෙ යස අපුරුවට :rofl:

    නැ බන් මැරෙන එවුන් අනිවා කොතනදි හරී ඒක කියනවා:yes:

    :yes:
    මූට මුගේ ප්‍රශ්නය කියනන් කෙනෙක් ඕන වෙලා ඉන්න. පව් බන් අසරනයා. ඒකයි මම සුමිත්‍රයෝ ටෙලිෆෝන් නොම්මරේ දුන්නෙ.
    මටත් හිතෙන්නෙ මේක තමයි සීන් එක:yes:
    ඌ කියන්නෙ ඇත්ත උනත් බොරු උනත් උබ හොද වැඩක් කලෙ