සමූල ඝාතන සැමරීමේ සතිය

සමූල ඝාතන සැමරීමේ සතිය

දෙමල ජාතික සන්ධානය මැයි 13 සිට 19 දක්වා "දෙමල සමූල ඝාතන සතිය" වශයෙන් නම් කර ප්‍රසිද්ධියේ සැමරීම් කිරීමට තීරණය කර ඇත. යුද්ධයේදී මිය ගිය එල් ටී ටී ඊ සාමාජිකයන් සහ දෙමල ජනතාව වෙනුවෙන් මෙය සිදු කෙරේ.

http://www.dailymirror.lk/72181/genocide-wee

ඔන්න එහෙනං පටන් ගත්ත මහින්දයි ගෝටයි යවල එහෙම.




.

.
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    11066795_827068307378135_2394701287874535539_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යාපනය විශ්ව විද්‍යාලය තුළද ඊයෙ දහවල් යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් සැමරීමේ වැඩසටහන් පැවති බවයි ආරක්ෂක අංශ බුද්ධි සේවා සඳහන් කලේ. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල භූමිය තුලදී ඉටිපන්දම් දල්වා එම සැමරුම් වැඩසටහන් පවත්වා ඇති බව සඳහන්.