සමේ කොරල වලට ගන්න හොද cream එකක් ?

jayawardena89

Member
Dec 15, 2014
503
25
0
සමේ කොරල වලට ගන්න හොද cream එකක් ?

සමේ කොරල වලට ගන්න හොද cream එකක් තියෙනවද ? මචන්ලා.

පාවිච්චි කරපු දන්න කෙනෙක් ඉන්නවනම් කියන්ඩෝ.........

මේ නිසා පුදුම අවුලෙන් ඉන්නේ බන්.
:no::(
 

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    korala walata cream gawata ikmanata adu wenne na bn..
    uba saban pawichchi karanna epa..
    a wenuwata aqueous cream gapan..
    hodata wathura bipan.dawasata bothal 6k wath.
    hodata palathuru ehema kapan..

    article-1085935-027A5FB6000005DC-222_224x266.jpg
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    korala walata cream gawata ikmanata adu wenne na bn..
    uba saban pawichchi karanna epa..
    a wenuwata aqueous cream gapan..
    hodata wathura bipan.dawasata bothal 6k wath.
    hodata palathuru ehema kapan..

    article-1085935-027A5FB6000005DC-222_224x266.jpg
    Cream temporary solution ekak wittharai :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් මචං.. කොරල හැදෙන්නෙ මං හිතන්නෙ හම වියලුනාම.. සෙවන්සීස්, රටකජු එහෙම කාපන්.. හොඳට වතුර බීපන්..