සම කිව්වට එකෙක් පොන්නයෙක් වගේ නේද... 🤣

AnuradhaRa

Well-known member
  • ජේසුස් කියලා තියෙනවා නේද අනුන්ගේ රෙද්දවල් හොයන්න යන්නෙ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න කියලා.

    ඒක නෙමේ බං
    මම කලිනුත් උඹල එක්ක කතා වුණා මේ සම සීන් එක එන්නෙ කොහොමද කියල
    කෙල්ලො දෙන්නෙක් ගත්තොත් එක කෙල්ලෙක් කොල්ලෙක් වගේ

    දැං මේ කපල් එක ගත්තම එක කොල්ලෙක් කෙල්ලෙක් වගේ හුරතල් වෙනව
    මේක දැක්ක ගමන් මට ඒක නෝට් වුණා
     
    • Haha
    Reactions: newbie22

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,313
    113
    Norway
    ඒක නෙමේ බං
    මම උඹල එක්ක කතා වුණා කලිනුත් මේ සම සීන් එක එන්නෙ කොහොමද කියල
    කෙල්ලො දෙන්නෙක් ගත්තොත් එක කෙල්ලෙක් කොල්ලෙක් වගේ

    දැං මේ කපල් එක ගත්තම එක කොල්ලෙක් කෙල්ලෙක් වගේ හුරතල් වෙනව
    මේක දැක්ක ගමන් මට ඒක නෝට් වුණා
    ඕව ඉතින් අහපන් @Mr.dark පොන්නයගෙන්. ඌ තමා ඕව දන්නෙ. :lol:
     
    • Haha
    Reactions: Sen-lu

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒක නෙමේ බං
    මම කලිනුත් උඹල එක්ක කතා වුණා මේ සම සීන් එක එන්නෙ කොහොමද කියල
    කෙල්ලො දෙන්නෙක් ගත්තොත් එක කෙල්ලෙක් කොල්ලෙක් වගේ

    දැං මේ කපල් එක ගත්තම එක කොල්ලෙක් කෙල්ලෙක් වගේ හුරතල් වෙනව
    මේක දැක්ක ගමන් මට ඒක නෝට් වුණා
    This may enlighten you.

    https://www.quora.com/Why-does-the-...e-personality-and-another-with-a-feminine-one

    මම කපල් එකක් දැක්කා. එකෙක්/එකියක් හිටියෙ කොල්ලෙක් වගේ ඇඳලා. ඒ උනාට පෙනුම නිකන් කෙල්ලක් වගේ. මට ශුවර් ඒ කෙල්ලෙක් කොල්ලෙක් විදිහට ඇඳලා කියලා.:confused::confused:
    ඌත් එක්ක හිටපු අනිකා දිග ටයිට් එකර්ට් එකක් ඇඳලා බ්ලවුස් එක ඇඳලා ගෑනු හෑන්ඩ් බෑග් එකකුත් දාගෙන හිටියෙ. මම අහවල් තැන බලුවා මේ මොකෙක්ද හිතාගන්න බැරුව. ලබ්බ තිබ්බා ලොකුවට සාය මැද්දෙන්. :lol: :lol:
    කෙල්ලෙක් විදිහට ඇඳපු කොල්ලෙකුයි කොල්ලෙක් විදිහට ඇඳපු කෙල්ලෙකුයි වගේ පෙනුනේ. මොක්කුද මන්දා?:growl::growl:

    tumblr_pgorpetxbB1rvovs2_1280.jpg
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    ඒක නෙමේ බං
    මම කලිනුත් උඹල එක්ක කතා වුණා මේ සම සීන් එක එන්නෙ කොහොමද කියල
    කෙල්ලො දෙන්නෙක් ගත්තොත් එක කෙල්ලෙක් කොල්ලෙක් වගේ

    දැං මේ කපල් එක ගත්තම එක කොල්ලෙක් කෙල්ලෙක් වගේ හුරතල් වෙනව
    මේක දැක්ක ගමන් මට ඒක නෝට් වුණා
    two different personalities
    top, bottom, verse etc

    it's not a issue as long as they love the same thing

    but yes, I see your point most gay relationships try to mimic the dynamics of a hetro relationship. Dunno if it's intentional or not but it's something that's become too common to not go unnoticed
     
    • Love
    Reactions: AnuradhaRa

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    This may enlighten you.

    https://www.quora.com/Why-does-the-...e-personality-and-another-with-a-feminine-one

    මම කපල් එකක් දැක්කා. එකෙක්/එකියක් හිටියෙ කොල්ලෙක් වගේ ඇඳලා. ඒ උනාට පෙනුම නිකන් කෙල්ලක් වගේ. මට ශුවර් ඒ කෙල්ලෙක් කොල්ලෙක් විදිහට ඇඳලා කියලා.:confused::confused:
    ඌත් එක්ක හිටපු අනිකා දිග ටයිට් එකර්ට් එකක් ඇඳලා බ්ලවුස් එක ඇඳලා ගෑනු හෑන්ඩ් බෑග් එකකුත් දාගෙන හිටියෙ. මම අහවල් තැන බලුවා මේ මොකෙක්ද හිතාගන්න බැරුව. ලබ්බ තිබ්බා ලොකුවට සාය මැද්දෙන්. :lol: :lol:
    කෙල්ලෙක් විදිහට ඇඳපු කොල්ලෙකුයි කොල්ලෙක් විදිහට ඇඳපු කෙල්ලෙකුයි වගේ පෙනුනේ. මොක්කුද මන්දා?:growl::growl:

    tumblr_pgorpetxbB1rvovs2_1280.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,185
    1
    61,549
    113
    Mother Earth
    අරුගේ මුකුළුව බලපන්කො. පිහි පාරක් දෙන්න හිතෙනවා මට. 🙄
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    පොන්නයා කියන එක දැන් නං අපහාසයට කියන එකක් විදියට නේද ගණන් ගන්නේ අනුරාධ?
     
    • Like
    Reactions: AnuradhaRa